ඔන්න පුතිලා අපි Maldives ආවා. Reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
http://www.elakiri.com/forum/showthread.php?t=1839927
යන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතුන නිසා නුල update කරන්න හිතුවා.
ඔන්න එහෙනම් මුල ඉදලා පටන් ගන්නම් විස්තරේ. මම මෙහේ වැඩට ආවේ ලංකාවේ company එකක් හරහා. මම agreemant letter අත්සන් කරලා passport එක company එකට බාර දුන්නා. ඊට පස්සේ සති තුනකට විතර පස්සේ තමා මට කතා කලේ. විදේශ සේවා එකේ ලියාපදිංචි කරන්න තියනවා එකට එන්න කියලා. එහෙට සල්ලි බදින එක company එකෙන් කළා. මට තිබුනේ අත්සන් කරන්න විතරයි. company එකෙන් HR officer දෙන්නෙක් ඇවිත් හිටියා උදව්වට. එදා කිවා දවස් දෙකකින් යන්න ලෑස්ති වෙන්න හෙට company එකට ඇවිත් ticket අරන් යන්න කියලා . ticket එකත් company එක ගානේ දුන්නේ. හැබැයි මේ ටික තනියම කර ගන්නවා නම් ඉතින් කට්ටක් කන්න වෙන පාටයි. එක හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර දාන්න.
මම මෙහේ එන්න ලෑස්ති වෙන්න මුලින්ම ගත්තේ traveling bag එක. පිටකොටුවේ මල්වත්ත පාරේ ඇවිදලා කඩවල් වලට ගිහින් බලලා මේක ගත්තේ. Rs. 3700.00 ක් තමා උනේ. අවරුද්දකට ඇති වෙන්න බඩු අරන් යන්න ඕනේ නිසා මේක ගත්තේ. මිට අඩු size එකේ එකක් 2000කට විතර අරගන්න පුළුවන්.
ඊට පස්සේ අව්රුද්දට ඇති වෙන්න ඇදුම්, සපත්තු, සෙරෙප්පු ලෑස්ති කර ගත්තා. ගොඩක් අලුතින් ගන්න සෙට් උනේ නැ. ඊට අමතරව සබන්, washing powder, දත් බෙහෙත් මම අරන් ආවා මාස 5කට විතර ඇති වෙන්න.
මට flight එක තිබ්බේ දවල් 1.25ට. උදේ 11.00 විතර වෙද්දී airport එකට අවා. දන්නේ නැනේ, මුල් වතාවනේ. එද්දී අනිවා offer leter එකේ original එක අරන් එන්න කියලා කිවා. එත් ඕනේ උනේ නම් නැ. ඇතුලෙදි com bank එකේ branch එකකින් සල්ලි dollar වලට මාරු කර ගත්තා. උන් ගාව රුපියා වලට මාරු කරන්න තිබ්බේ නැ. කොහොම හරි ඊට පස්සේ වැඩ ටික කරගෙන ඉදලා ඇතුලේ පැයක් විතර වාඩිවෙලා හිටියා, duty free එක දිහත් රවුම් ගැහුවා. flight එකට මාලෙට එන්න ගියේ පැයක් විතර වෙලාවක්.
මාලදිවයිනේ airport එකට ආවාට පස්සේ අපිට දුන්නෙත් tourist විසා දවස් 15 කට. පස්සේ මෙහේ medical ටෙස්ට් එකක් කරලා work විසා ගන්න ඕනේ ඔය දවස් 15 ඇතුලත. ඒ වැඩෙත් අපිට company එක ගානේ කරනවා. එක නිසා අවුලක් නැ.
මෙහේ රස්නේ වැඩියි. දවාලට අනිවා 37c විතර රස්නයක් තියනවා. අනිත් එක වතුර. බෝතල් වතුර ගත්තත් ලංකාවේ වගේ වතුර හොද නැ. ඒ වෙනස හොදටම තේරෙනවා. ටැප් වතුර නම් බොන්නම බැ තාම. ලීටර් 5 වතුර බෝතලයක් රුපියා 15 ක් වෙනවා. ඒ කියන්නේ Rs. 150.00 ක් විතර. අනිත් ලංකාවෙ බඩු තියන කඩයකට ගියා Red Wave කියලා, හුලුමාලේ. කොහොම උනත් ලංකාවේ ගණන් වගේ 1.5 ගුනයක්වත් වත් ගණන් වැඩියි බඩු. එක නිසා එන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් තරම් ඕනේ දේවල් අරන් එන්න. ෆෝන් උනත් ලංකාවේ price වලට වඩා ලොකු වෙනසක් නැ. හැබැයි බලපු ෂොප් එකක ටැබ් නම් අඩුවට තිබ්බා.
10 LKR = 1.00 MVR ( ආසන්න වශයෙන් )
ආ අනිත් කියන්න ඕනේ ලොකුම දේ. ඇවිත් බැහැපු ගමන් සිම් එකක් ගත්තා. Ooredoo එකේ. සිම් එක ගන්න 38.00MVR. ඊට පස්සේ 100.00MVR කාඩ් එකක් දැම්මා. එකට active කර ගන්න පුළුවන් උනේ 500 mb. පේනවානේ data නම් පට්ටම ගණන්. මට office එකේ නම් data තියනවා use කරන්න. අපි 7 දෙනෙක් එකට ඉන්නේ apartment එකක(company එක ගානේ). කට්ටිය එකතු වෙලා cable line එකක් ගත්තා Ooredoo එකේම. මාසෙට 599.00 MVR. මේක unlimited internet package එකක් හැබැයි speed ලිමිට්. 2 Mbps විතරයි. නැත්තන් මේ ගානට 120 GB සෙට් වෙන්නේ. call, Youtube, FB වලට නම් අවුලක්ම නැ.
ඔන්න වටිනාම දේ. කෑම.
මෙහේ කඩෙන් කන්න ගියොත් නම් කළා හමාරයි පුතේ. එක වේලකට 30.00 MVR විතර. හැබැයි අපි ගන්නේ 900.00 MVR මාසෙටම. කෑම හොදයි. ඔය image එක අපේ කෑම එකක.මේ වගේ ගන්න තැන් තියනවා දිගටම ගන්නවා නම්. ලංකාවේ ඉන්නවා වගේම කන්න පුළුවන් පැලෙන්න.
මෙහේ 20 සිගරට් පැකට් එකක් 70.00 MVR. Coffey එකක් 5.00 MVR
තාම කොහොවෙත් ඇවිද්දේ නැ වැඩිය. මේ ගත්ත ෆොටෝ ටිකක් කට්ටියට බලන්න.
අපි ඉන්න තැන ලග park එකේ free gym එකක් තියනවා. උබලා හිතන් ඉන්නේ ලංකාවේ ටුක් ටුක් අය්යලා තමා එපාම කරපු driver ලා කියලානේ. එහෙම නැ බං. උන් හොදයි. මෙහේ බයික් කාරයෝ හරක්. උන් slow කරන්නෙම නැ.හරවන්නේ, ඉස්සර කරන්නේ, යන්නේ ඌ විතරක් පාරේ යන ගානට. පාරේ හැමතැනම බුම්පර් දාලා slow කරන්න.
මෙහේ ටික කාලයක් ඉදලා අලුත් නුලක් දාන්නම් කට්ටියට වැඩක් ගන්න පුළුවන් විදියේ. එහෙනම් කට්ටියටම ජය වේවා.
Rep+++

Last edited: