Male & Female Brain [Two Great Books You Should Read]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අද ලෝකය තුල බොහෝ ගැටළු ඇති වෙලා තියනවා මේ මිනිහාට ගැහැනියවත්,ගැහැනියට මිනිහවත් හරි හැටි අවබෝධ කරගන්න බැරුව.අප කවුරුත් දන්නවා අපගේ හැසිරිම් වලට අපගේ මෝලය සහ හොර්මෝන රිජු ලෙස බලපාන බව,මේ බව සලකා බලා,අප කාටත් මේ ගැන යම් දැනුමක් ලබා දිමේ අරමුන පෙරදැරි කරගන ඇමරිකානු ස්නායුමනෝචිකිත්සක විද්‍යාඥවරියක් වන වෛද්‍ය L බ්‍රිසෙන්ඩයින් මහත්මිය,ඇගේ සායනික,පරීක්ෂණ සහ අනිකුත් පෙර පරීක්ෂණ අශ්‍රය කොටගන කෘතින් දෙකක් රචනා කොට තිබෙනවා,මෙවා ඉතා සරලව කාටත් වැටහෙන පරිද්දෙන් ලියා තිබෙනවා,තෙරුම් ගැනිමට වෛද්‍යවරෙයෙක් හෝ ජිවවිද්‍ය ශිෂ්‍යයෙක් විමට අවශ්‍යතාවයක් නැ.

    කියවලා තමුන්ගේ සහකාරිය,සහකරුවා ගැන දන්නවාට වඩා යමක් දැන ගන්න.

    පහතින් කෘති

    picture.php


    MaleB-By L.B.pdf

    picture.php


    FemaleB-By Dr L.B.pdf


    පහතින් තියෙනෙ විඩියෝ පටය කැමතිනම් නරඔන්න,මිට කලිනුත් මෙක නම් මම එළකිරි ඇවිත් දැම්මා :D

    An Evening with Dr. Louann Brizendine - Youtube
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදහස් වෙලාවක කියවලා බලන්න ඕනි..:yes:
    ඒක නෙමේ මොකෝ සෑහෙන කාලයක් පේන්න හිටියෙ නැත්තෙ..:D


     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය එක්කම මේකත් කියලවා බලන්න :)
    Men Are from Mars, Women Are from Venus

    c852810ae7a01d7f6c0fe110.L.jpg


    Info:
    Code:
    http://en.wikipedia.org/wiki/Men_Are_from_Mars,_Women_Are_from_Venus



    The book states that most of common relationship problems between men and women are a result of fundamental psychological differences between the genders, which the author exemplifies by means of its eponymous metaphor: that men and women are from distinct planets—men from Mars and women from Venus
    DL :
    Code:
    http://www.4shared.com/office/bDaUS3J2/MenAreFromMarsWomenAreFromVenu.html?locale=en


    rep+
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නිදහස් වෙලාවක කියවලා බලන්න ඕනි..:yes:
    ඒක නෙමේ මොකෝ සෑහෙන කාලයක් පේන්න හිටියෙ නැත්තෙ..:D


    vm ekak damma saho ;)

    ඔය එක්කම මේකත් කියලවා බලන්න :)
    Men Are from Mars, Women Are from Venus

    c852810ae7a01d7f6c0fe110.L.jpg


    Info:
    Code:
    http://en.wikipedia.org/wiki/Men_Are_from_Mars,_Women_Are_from_Venus

    DL :
    Code:
    http://www.4shared.com/office/bDaUS3J2/MenAreFromMarsWomenAreFromVenu.html?locale=en


    rep+

    ElaKiri thx for the link saho,aniwaren kiyawanawa :) Rep 7+
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,467
    5,566
    113
    picture.php


    මේක නම් පට්ට පල් බොරුවක් ;), තාම කව්රුවත් ෆීමෙල් බ්‍රේන් එක තේරුම් අරන් නෑ, අඩුම ගානෙ ගෑනු වත් දන්නෙ නෑ උන්ගෙ මොලේ වැඩ කරන හැටි :P ... නිකන් ත්‍රීවිල් එලවන බුවාල වගේ උන්වත් දන්නෙ නෑ උන් ඊලඟට කපන්නෙ මොන පැත්තටද කියල ...:rofl: