මේ දවස්වල එළකිරි එකේ කන්‍යා බාවය ගැන threads ටිකක් යන නිසා මට හිතුනා male virginity එක ගැන පොඩ්ඩක් හොයල බලන්න . නූල ගැන අහල තිබුනට මටත් හරි අවබෝධයක් තිබුනේ නෑ මේක හොයල බලනකන්ම .අපි හැමෝම දන්නවා ගැනු ළමයෙක්ගේ කන්‍යා බව බලන හැටි . ඒක 100 % ක් ම සාර්ථක ක්‍රමයක් නොවෙන බවත් කියන්න ඕනි මේ වෙලාවේ .
පිරිමි ළමයෙක් ගේ virginity එක ඇති වීම / නැති වීම ගැන මොන රටකවත් හොයා ගැහැණු ළමයෙක් ගේ තරම් හොයා බලන දෙයක් නෙමේ . සමහර රටවල සංස්කෘතිය අනුව පිරිමි ළමයි pre-marital sex වලට උනන්දු වෙනවා . 2003 දී කරපු සමීක්ෂණයක් මගින් හොයාගෙන තියෙනවා ලෝකයේ 80 % පිරිමි අවරුදු 20 ට කලින් first sex experience එක ලබාගන්නවා කියල . ( ලංකාවට අනුව නම් අවරුදු 24 විතර වෙනවා මම හිතන්නේ )
ගොඩක් ගැහැණු ළමයි කැමති තමන් marry කරන කෙනා virgin නම් , ඒත් ඊට විරුද්ධ මතයක් දරන අයත් ගොඩක් ඉන්නවා මොකද virgin boy කෙනෙක් ට experience නැති නිසා ( experience ගන්න කියල prostitute ලා එක්ක sex කරන එක නම් අනුමත කරන්න බෑ , නොදැන දේවල් කරන්න ගිහින් නැති ලෙඩ හදාගන්න වෙන්නේ , කරන දේ අපි පරිස්සම් වෙලා කරන්න ඕනි )
male virginity එක පරික්ෂා කරන්න හරි විදියක් නෑ . සමහර අය කියන්න පුළුවන් පලවෙනි පාර කරද්දී නූල (frenulum) කැඩෙනවා කියල ඒත් එක සාර්ථක මිනුමක් , මොකද ගොඩක් වෙලාවට එහෙම වෙන්නනේ නෑ ( උබලගේ අදහස් comment කරපන් වෙනවද දන්නෙත් නෑ , මම තාම single
) ගොඩක් තැන් වල සදහන් වෙන විදියට මෙහෙම තමා test කරන්නේ
"If the skin covering the head of the penis can be pulled back without pain and without stopping"
මේක බලන්නත් කට්ටිය කැමති ඇති කියල හිතනවා

Physical virginity test in africa
හොද නම් bump එකක් දෙන්න
Last edited:




.



