Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Malena wage elakiri film ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මාත් උඹලට එළකිරි වගේ movie එකක් ගැන කියන්න හිතුවා.

උඹලා ඔක්කොම Malena බලලා තියෙනවනේ... ඒකට කැමතිත් එක්කනේ... එහෙනම් මෙන්න ඒ වගේ තවත් එකක්.... 18+ තමා මේකත්.

මේක spanish movie එකක්. හදලා තියෙන්නේ 1994දි...

La Teta y la Luna (The Tit and the Moon)

මේකත් Malena වගේම පොඩි ළමයෙක් වටා ගෙතුන කතාවක්. මේ පොඩි එකාට වයස අවුරුදු 9යි. නම Tete. හැබැයි මූ එසේ මෙසේ කොල්ලෙක් නෙමේ. මුට තියෙන්නේ තන් පිස්සුව...(female breasts)... හැබැයි ඒක ලිංගිකත්වය මතම පදනම උන එකක් නෙමේ. පොඩ්ඩාගේ අම්මට තව පිරිමි දරුවෙක් ලැබෙන එකෙන් තමා case එක පටන් ගන්නේ.

මේකේ පොඩි එකාත් ගෑනියෙක්ට love කරන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ ඒ ගැනිටම තව කොල්ලෙකුත්. ඌ පොඩි එකාගේ යාලුවෙක්.. උගේ නම Miguel. ඔන්න ඉතින් ඔහොම තමා film එක යන්නේ... ඒ අතරේ ගොඩක් දේවල් වෙනවා... ඒ ගැනිට මාර fetishes ටිකක් තියෙන්නේ... බලන්නම වටිනවා... Malena වගේ කම්මැලි ගෑනියෙක් නෙමේ.

Malena film එකේ පොඩි එකා කරන වල් වැඩ මේකෙත් ගොඩක් තියෙනවා. හැබැයි ඒකෙන් copy කරපුවා නෙමේ. මොකද මේක ආවේ 1994දි නේ.... හැබැයි මේක සම්පූර්ණයෙන් පොඩි එකා සහ අර ගැහැණිය අතර යන story එකක් නම් නෙමේ... පොඩි එකාගේ තාත්තා, miguel, අර ගැහැනිගේ husband සහ ඒ ගැහැණි ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ ක්රියාකාරකම් හැමදෙයක් ගැනම මේකේ තියෙනවා.

පොඩි එකා කරන සමහර වැඩ වලට, ඌ හිතන දේවල් වලට, උට මැවිලා පේන සමහර දේවල් වලට නම් හිනා කාලා පණ යනවා... සමහර තැන් වලදී දුකත් හිතෙනවා. මොනවා උනත් බලන්න වටින film එකක්...

මම story එක ගැන එහෙන් මෙහෙන් කිවේ... කෑලි ගොඩක් අඩු කරලා. නැත්තම් උඹලා බලලා වැඩක් නෑනේ මම කිවොත් ඔක්කොම....

ඔන්න එහෙනම් download කරන් බලන්න.මෙන්න තියෙනවා torrent link එක...මේකේ english subtitles තියෙනවා.

699MB

[CODE]http://thepiratebay.se/torrent/6540811[/CODE]

බාගෙනම බලන්න.

සැ.යු. - මේක film එක ගැන repost නම්  කලින් මේක බලලා තියෙනවනම් දැකපු නැති අයට බලාගන්න bump එකක් දාන්න...

ජය වේවා.....!!

[QUOTE="actinide, post: 12816028, member: 174522"] [SIZE=4]ඔන්න මචන්ලා මාත් උඹලට එළකිරි වගේ movie එකක් ගැන කියන්න හිතුවා.:D:D උඹලා ඔක්කොම Malena බලලා තියෙනවනේ... ඒකට කැමතිත් එක්කනේ...:love::love: එහෙනම් මෙන්න ඒ වගේ තවත් එකක්....:) 18+ තමා මේකත්.[/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [SIZE=4]මේක spanish movie එකක්. හදලා තියෙන්නේ 1994දි... [/SIZE][CENTER] [SIZE=4][B]La Teta y la Luna (The Tit and the Moon) [/B] [IMG]http://www.nottidaleon.it/images/film/1994/locandine/loc_la_teta_y_la_luna.jpg[/IMG] මේකත් Malena වගේම පොඩි ළමයෙක් වටා ගෙතුන කතාවක්. මේ පොඩි එකාට වයස අවුරුදු 9යි. නම Tete. හැබැයි මූ එසේ මෙසේ කොල්ලෙක් නෙමේ. මුට තියෙන්නේ තන් පිස්සුව...(female breasts)...:P:P හැබැයි ඒක ලිංගිකත්වය මතම පදනම උන එකක් නෙමේ. පොඩ්ඩාගේ අම්මට තව පිරිමි දරුවෙක් ලැබෙන එකෙන් තමා case එක පටන් ගන්නේ.:nerd: මේකේ පොඩි එකාත් ගෑනියෙක්ට love කරන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ ඒ ගැනිටම තව කොල්ලෙකුත්. ඌ පොඩි එකාගේ යාලුවෙක්..:frown: උගේ නම Miguel. ඔන්න ඉතින් ඔහොම තමා film එක යන්නේ... ඒ අතරේ ගොඩක් දේවල් වෙනවා... ඒ ගැනිට මාර fetishes ටිකක් තියෙන්නේ...:rofl: බලන්නම වටිනවා... Malena වගේ කම්මැලි ගෑනියෙක් නෙමේ.:dull::no: Malena film එකේ පොඩි එකා කරන වල් වැඩ මේකෙත් ගොඩක් තියෙනවා.:P හැබැයි ඒකෙන් copy කරපුවා නෙමේ. මොකද මේක ආවේ 1994දි නේ.... හැබැයි මේක සම්පූර්ණයෙන් පොඩි එකා සහ අර ගැහැණිය අතර යන story එකක් නම් නෙමේ... පොඩි එකාගේ තාත්තා, miguel, අර ගැහැනිගේ husband සහ ඒ ගැහැණි ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ ක්රියාකාරකම් හැමදෙයක් ගැනම මේකේ තියෙනවා.:) පොඩි එකා කරන සමහර වැඩ වලට, ඌ හිතන දේවල් වලට, උට මැවිලා පේන සමහර දේවල් වලට නම් හිනා කාලා පණ යනවා...:lol: සමහර තැන් වලදී දුකත් හිතෙනවා.[/SIZE][SIZE=4]:([/SIZE][SIZE=4] මොනවා උනත් බලන්න වටින film එකක්... මම story එක ගැන එහෙන් මෙහෙන් කිවේ... කෑලි ගොඩක් අඩු කරලා. නැත්තම් උඹලා බලලා වැඩක් නෑනේ මම කිවොත් ඔක්කොම....:rolleyes::nerd: ඔන්න එහෙනම් download කරන් බලන්න.මෙන්න තියෙනවා torrent link එක...මේකේ english subtitles තියෙනවා.:D [/SIZE] [B]699MB[/B] [CODE]http://thepiratebay.se/torrent/6540811[/CODE] [SIZE=3]බාගෙනම බලන්න.[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [LEFT]සැ.යු. - මේක film එක ගැන repost නම් :sorry: කලින් මේක බලලා තියෙනවනම් දැකපු නැති අයට බලාගන්න bump එකක් දාන්න... ජය වේවා.....!!:cool: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom