Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
malicious software
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

virus කියන්නෙ බන් සිංහලෙන් කිව්වොත් කැස්ස උන හෙම්බිරිස්සාව වගේ තමයි බන් උබ බලෙන් හදාගන්නෙ නැහැ ඒත් උබට හැදෙනවා.. ඒ වගේ තමයි virus එකක් කියන්නෙ උබේ අනුදැනුමක් නැතුව එක්කො file එකක් එක්ක bind වෙලා තමයි spread වෙන්නෙ.. ඒවාට තමයි ඉතින් virus කියන්නෙ.. උබ virus එක run කෙරුවෙ නැත්තම් ඒකට spread වෙන්න බැහැ.. virus එකකුයි worm එකකුයි අතර වෙනස කියන්නෙ virus එකකට මිනිහෙක් ගෙ සහභාගීත්වයක් නැතුව spread වෙන්න බැහැ..

worms කියන්නෙ.. එහෙම නෙවේ හොරෙන් කොපි වෙවී තමයි spread වෙන්නෙ.. සිය දහස් ගණන් මේකෙන් තමන්ගේම කොපි හද හද තමයි spread වෙන්නෙ.. හැම වයිරස් එකක් ම ගත්තහම සාමාන්යයෙන්.. උබේ hardware/computer files වලට තමයි damage වෙන්නෙ.. හිතහන් කො උබේ computer එකේ තියන් emails addrsses වලට මේ වොර්ම් එකම attach වෙලා emails සෙන්ඩ් වෙනව.. එතකොට අර මිනිස්සුත් infect වෙනව.. ඒ වගේ සීන් එකක් තමයි.. network එකකින් spread වෙද්දී network එක පට්ට slow වෙනව.. ගොඩක් run වෙද්දී මෙමරිය කනව.. ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්..

තව තියනව බන්.. trojan horse : මේක අපිව රවට්ට ගෙන තමයි රිංගන්නෙ ඇතුලට.. උදාහරණයක් විදියට.. වෙනම program එකක් එක්ක bind වෙලා එන්නෙ .. උබ skype run කරා කියල හිතහන් කො.. කව්රු හරි skype එකත් එක්ක මේක bind කරල දෙනව උබට උබ දන්නෙත් නැහැ උබ skype install කරල virus එකත් ගිහිල්ල..

spyware : keyloggers අනම් මනම් යන්නෙ මේ කැටගරියට.. උබේ computer එකේ කරන සේරම දේවල් පිටට යනවා.. key stroke එකේ ඉදල web cam එකෙන් ගන්න image එක වෙනකන්..

adware : adds අනම් මනම් display කරනවා..

boot secter virus : master boot record එකට ලෝඩ් වෙන ඒව.. os එක ලෝඩ් වෙන්න ඉස්සෙල තමයි ලෝඩ් වෙන්නෙ වයිරස් එක..

තව තියනව බන්.. browser hyjakers, macro viruses, web scripting viruses , time bombs,

[QUOTE="sachith19920726, post: 16075762, member: 330471"] [COLOR=Green][CENTER][SIZE=3]virus කියන්නෙ බන් සිංහලෙන් කිව්වොත් කැස්ස උන හෙම්බිරිස්සාව වගේ තමයි බන් උබ බලෙන් හදාගන්නෙ නැහැ ඒත් උබට හැදෙනවා.. ඒ වගේ තමයි virus එකක් කියන්නෙ උබේ අනුදැනුමක් නැතුව එක්කො file එකක් එක්ක bind වෙලා තමයි spread වෙන්නෙ.. ඒවාට තමයි ඉතින් virus කියන්නෙ.. උබ virus එක run කෙරුවෙ නැත්තම් ඒකට spread වෙන්න බැහැ.. virus එකකුයි worm එකකුයි අතර වෙනස කියන්නෙ virus එකකට මිනිහෙක් ගෙ සහභාගීත්වයක් නැතුව spread වෙන්න බැහැ.. worms කියන්නෙ.. එහෙම නෙවේ හොරෙන් කොපි වෙවී තමයි spread වෙන්නෙ.. සිය දහස් ගණන් මේකෙන් තමන්ගේම කොපි හද හද තමයි spread වෙන්නෙ.. හැම වයිරස් එකක් ම ගත්තහම සාමාන්යයෙන්.. උබේ hardware/computer files වලට තමයි damage වෙන්නෙ.. හිතහන් කො උබේ computer එකේ තියන් emails addrsses වලට මේ වොර්ම් එකම attach වෙලා emails සෙන්ඩ් වෙනව.. එතකොට අර මිනිස්සුත් infect වෙනව.. ඒ වගේ සීන් එකක් තමයි.. network එකකින් spread වෙද්දී network එක පට්ට slow වෙනව.. ගොඩක් run වෙද්දී මෙමරිය කනව.. ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්.. තව තියනව බන්.. trojan horse : මේක අපිව රවට්ට ගෙන තමයි රිංගන්නෙ ඇතුලට.. උදාහරණයක් විදියට.. වෙනම program එකක් එක්ක bind වෙලා එන්නෙ .. උබ skype run කරා කියල හිතහන් කො.. කව්රු හරි skype එකත් එක්ක මේක bind කරල දෙනව උබට උබ දන්නෙත් නැහැ උබ skype install කරල virus එකත් ගිහිල්ල.. spyware : keyloggers අනම් මනම් යන්නෙ මේ කැටගරියට.. උබේ computer එකේ කරන සේරම දේවල් පිටට යනවා.. key stroke එකේ ඉදල web cam එකෙන් ගන්න image එක වෙනකන්.. adware : adds අනම් මනම් display කරනවා.. boot secter virus : master boot record එකට ලෝඩ් වෙන ඒව.. os එක ලෝඩ් වෙන්න ඉස්සෙල තමයි ලෝඩ් වෙන්නෙ වයිරස් එක.. තව තියනව බන්.. browser hyjakers, macro viruses, web scripting viruses , time bombs, [IMG]http://i.imgur.com/9Y7qmQ3.png[/IMG][/SIZE][/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom