Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
malicious software
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sachith19920726 , DjSpK දෙන්නා කිව්වට පස්සෙ මට නම් කියන්න දෙයක් නැ ඉතිං.

Virus Worms වෙනස් වෙන්නෙ මෙහෙමයි කියලා වෙන් කරලා කියන්න නම් කිසිම සාධකයක් නැ බං. ඒ කියන්නෙ ඔය දෙක වෙන වෙනම දැන් නැ, ..

ඉස්සර නම් ඕවා වෙනස් වෙනස්, ඒත් දැන් තියෙන Malware එකක් ගත්තම ඔය Unit දෙකම එකේ තියෙනවා.

Virus එකක් කියන එකේ හරි අර්ථය නම් වෙනත් File ඇතුලට රින්ගලා ඒවා වෙනස් කරන්න පුලුවන් කියන එක, එක්කො, Binary ෆයිල් එකක Flow එක වෙනස් කරන්න පුලුවන්..

එහෙම නැත්නම් Word File එකක තියෙන දේවල් වෙනස් කරන්න පුලුවන්..

එහෙමත් නැත්නම් Execl file එකක තියෙන Bank account numbers, figures වෙනස් කරන්න පුලුවන්. .

Email වල වෙන වෙන දේවල් ඇතුලත් කරන්න පුලුවන් පරිගනක වැඩ සටනක් කියන එක.

ඉතින් මේ පරිගනක වැඩසටනට පිටස්තර කෙනෙකුගේ සහයෝගයක් නැතුව ඉබේ අනෙකුත් පරිගනක වලට පැතිරෙන්න පුලුවන් නම් ඒක Worm එකක් කියලා තමයි කියන්නෙ. .

උදා : Worm වලට

Flash Drive වලට copy වෙන්න පුලුවන්

Network Drive වලට යන්න පුලුවන්

Network එකේ තියෙන Vulnerability exploit කරලා රින්ගන්න පුලුවන් (MS08-067 - Microsoft Server Service Relative Path Stack Corruption)

FTP server වලට රින්ගන්න පුලුවන්.

Write කරන CD එකලට යන්න පුලුවන්.

Zip / Rar file වලට රින්ගන්න පුලුවන්.

Bluetooth හරහා යන්න පුලුවන්

Word / excel / eml file වලට රින්ගන්න පුලුවන්..

lnk Code Execution වගේ එකකින් අපිට හිතන්නවත් බැරි වෙන්න රින්ගන්න පුලුවන් (MS10-046 - Microsoft Windows Shell LNK Code Execution)

තවත් ගොඩාක් ක්රරම වලින් පැතිරෙන්න පුලුවන් Worm වලට. Worm නිකම්ම කිසි වැඩක් නැ. ඒකට Virus එකක් Attach උනාම තමයි ඒකට වටිනාකමක් එන්නෙ. .

[QUOTE="K_ZONE, post: 16076440, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Indigo"]sachith19920726 , DjSpK දෙන්නා කිව්වට පස්සෙ මට නම් කියන්න දෙයක් නැ ඉතිං. Virus Worms වෙනස් වෙන්නෙ මෙහෙමයි කියලා වෙන් කරලා කියන්න නම් කිසිම සාධකයක් නැ බං. ඒ කියන්නෙ ඔය දෙක වෙන වෙනම දැන් නැ, .. ඉස්සර නම් ඕවා වෙනස් වෙනස්, ඒත් දැන් තියෙන Malware එකක් ගත්තම ඔය Unit දෙකම එකේ තියෙනවා. Virus එකක් කියන එකේ හරි අර්ථය නම් වෙනත් File ඇතුලට රින්ගලා ඒවා වෙනස් කරන්න පුලුවන් කියන එක, එක්කො, Binary ෆයිල් එකක Flow එක වෙනස් කරන්න පුලුවන්.. එහෙම නැත්නම් Word File එකක තියෙන දේවල් වෙනස් කරන්න පුලුවන්.. එහෙමත් නැත්නම් Execl file එකක තියෙන Bank account numbers, figures වෙනස් කරන්න පුලුවන්. . Email වල වෙන වෙන දේවල් ඇතුලත් කරන්න පුලුවන් පරිගනක වැඩ සටනක් කියන එක. ඉතින් මේ පරිගනක වැඩසටනට පිටස්තර කෙනෙකුගේ සහයෝගයක් නැතුව ඉබේ අනෙකුත් පරිගනක වලට පැතිරෙන්න පුලුවන් නම් ඒක Worm එකක් කියලා තමයි කියන්නෙ. . උදා : Worm වලට Flash Drive වලට copy වෙන්න පුලුවන් Network Drive වලට යන්න පුලුවන් Network එකේ තියෙන Vulnerability exploit කරලා රින්ගන්න පුලුවන් (MS08-067 - Microsoft Server Service Relative Path Stack Corruption) FTP server වලට රින්ගන්න පුලුවන්. Write කරන CD එකලට යන්න පුලුවන්. Zip / Rar file වලට රින්ගන්න පුලුවන්. Bluetooth හරහා යන්න පුලුවන් Word / excel / eml file වලට රින්ගන්න පුලුවන්.. lnk Code Execution වගේ එකකින් අපිට හිතන්නවත් බැරි වෙන්න රින්ගන්න පුලුවන් (MS10-046 - Microsoft Windows Shell LNK Code Execution) තවත් ගොඩාක් ක්රරම වලින් පැතිරෙන්න පුලුවන් Worm වලට. Worm නිකම්ම කිසි වැඩක් නැ. ඒකට Virus එකක් Attach උනාම තමයි ඒකට වටිනාකමක් එන්නෙ. . :P:P [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom