ඊට කලින් පොඩ්ඩක් බලන්න ...මේ මනුස්සයාට මේවාට සල්ලි එන්නේ කෝමද?
මයික් එකක් නැතුව
එයාපෝට් වල යටිගිරියෙන් කෑගහ්න්න
සේපාල් කියන්නෙ අමුම අමු තක්කඩියෙක්මචන් ඌත් එක්ක මම කතාබහ එහෙම කරල තියෙනවා,
ඌ genuine එකෙක් නෙමේ කියල පේනවා බලද්දිම,
හෙනම con-artistic vibe එකක් තියෙන්නෙ ,කූඹියෝ එකේ ජෙහාන්ගෙයි සංගගෙයි තියෙන![]()
මූ සුදාට ලං වෙලා YouTube එකෙන් සල්ලි ගරන විදිය හොයාගත්ත
ඊට පස්සෙ හතර වටේ ඇරල දාන ගමන් පිටරට උන්ගෙන් හොඳට සල්ලි එකතු කරගත්ත
දැන් මේ යකාට ලංකාවෙ ඉන්න බෑ තර්ජන කියල රටිනුත් එළියට පැනගෙන
මුගෙ ප්ලෑන් එක දේශපාලන සරණාගතයෙක් විදියට හොඳ රටකට පැනගන්න වගේ