Malinda Alahakoon

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113

    Ado mugen me ahanne Neil deGrasse Tyson, Brian Cox gen wage ahanna ona ewane....Malinda Alahakoon nikan hena youtube padiyek kiyala hithenne mata witharada.

    ara DragonD kiyana eka ekka set wela nikan pora wenna hadana seen ekak tiye

    "Ewwwww gnawa dawasak video eheka"
    "aya mu kiyanwa uu danne $1000n eha watina blaser kit witharai kiyala nikan gu show ekak daanawa..."

    Dilshan kiyana eka nan karana de kiyana kiyana de karana porak wage mata nan.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    me kawda me?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    pora ithin online publish wena articles, podcasts, youtube wage dewal balala igenagaththa dewal wenna puluwan.
    eke ithin waradak na. api nodanna deyak ugen danaganna puluwannam. uwa wadiya loku karagena local Neil d tyson or brian cox karaganne nathuwa hitiyama iwarai. dewathwayen adahanna yana minissu thama awula thiyenne.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    feel same, uge video mata set naa... uge theories SL walata set naa.... concept wise OK wena practically upset ewwa thiyenawa video wala... video 3 wage mam baluwe eeta wada balalath na.... ramuwa, tech track, kali, dilshan diaries, oya wage channel set ekak thiyenawa ... simply balanne naa echcharai.... :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    ඉතින් ඌ හොයල බලල කියවල හම්බෙච්ච දැනුම ඌ කතා කරන්නෙ. නැතුව ඌට ඒ පැත්තෙ academic qualification එකක් නෑ කියල කවුරුත් දන්නවනෙ.
    අනික දෙයක් කතා කරන්න එහෙම තිබීමේ අවශ්‍යතාවයකුත් නෑ. ඕන තරන් මිනිස්සුන්ට දැනුම ගන්න ක්‍රම තියෙනව. වැරැද්දක් තියෙනවනන් ඒ අදාල දේවල් point out කරන එකයි වෙන්න ඕනෙ. මලින්දගෙ ඕන තරන් factually වැරදි දේවල් මට අහුවෙලා තියෙනව. ඒ උනාට ඒ මනුස්සයට විවිධ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව සහ ඒවා ශෙයා කරල කරන සේවය වටිනව. මොකෝ දැන් උබ ඌට වඩා වැඩ්ඩෙක් කියල උබ දන්න දේවල් වීඩියෝ හදල දාන්නෙ නෑනෙ.

    අනිත් කාරණේ උබ දන්නවද උබ ඔය ලොකුවට කියපු Neil deGrasse Tyson කියන්නෙත් scientific community එකේ වැඩිය ගනන් ගන්නෙ නැති surface level දේවල් ලොකු කරල කියන පොරක් කියල.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Dilshan kiyana eka nan karana de kiyana kiyana de karana porak wage mata nan.
    ඌ මුටත් එහා අන්දරේ කෙනෙක්, මූනම් පොතක් ගිරවා දාලා අතාරිනවා. දිල්ෂාන් කියන එකා කටට එන උගෙ මනස්ගාත කියනවා. ඌ කියන්නෙ මොනවද කියලා ඌවත් දන්නෙ නෑ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    All in one

    ඉතින් ඌ හොයල බලල කියවල හම්බෙච්ච දැනුම ඌ කතා කරන්නෙ. නැතුව ඌට ඒ පැත්තෙ academic qualification එකක් නෑ කියල කවුරුත් දන්නවනෙ.
    අනික දෙයක් කතා කරන්න එහෙම තිබීමේ අවශ්‍යතාවයකුත් නෑ. ඕන තරන් මිනිස්සුන්ට දැනුම ගන්න ක්‍රම තියෙනව. වැරැද්දක් තියෙනවනන් ඒ අදාල දේවල් point out කරන එකයි වෙන්න ඕනෙ. මලින්දගෙ ඕන තරන් factually වැරදි දේවල් මට අහුවෙලා තියෙනව. ඒ උනාට ඒ මනුස්සයට විවිධ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව සහ ඒවා ශෙයා කරල කරන සේවය වටිනව. මොකෝ දැන් උබ ඌට වඩා වැඩ්ඩෙක් කියල උබ දන්න දේවල් වීඩියෝ හදල දාන්නෙ නෑනෙ.

    අනිත් කාරණේ උබ දන්නවද උබ ඔය ලොකුවට කියපු Neil deGrasse Tyson කියන්නෙත් scientific community එකේ වැඩිය ගනන් ගන්නෙ නැති surface level දේවල් ලොකු කරල කියන පොරක් කියල.
    Ehema lokuwata keewe na machan Neil deGrasse Tyson gana ......man example tikak witharai dunne. astrophysicist la handa.
    ------ Post added on Sep 13, 2023 at 12:20 AM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Ehema lokuwata keewe na machan Neil deGrasse Tyson gana ......man example tikak witharai dunne. astrophysicist la handa.
    ඒ උනාට ඌ සමහර දේවල් ගැන හෙන බුලවල් කෙලින්නෙ. ඇත්තටම මෙයාලා scientists ලට වඩා science communicators ලා විතරයි. සෑහෙන criticize වෙන පොරක් මිනිහ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    ඒ උනාට ඌ සමහර දේවල් ගැන හෙන බුලවල් කෙලින්නෙ. ඇත්තටම මෙයාලා scientists ලට වඩා science communicators ලා විතරයි. සෑහෙන criticize වෙන පොරක් මිනිහ.
    Ethakota ubata Malinda porak Neil deGrasse Tyson ta wada ?
     
    • Like
    Reactions: kikcola

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔය ටික් ටොක් යූ ටියුබ් වගේ එව්වගෙ විද්‍යාත්මක දේවල් කියලා දෙන content creators ලා ඕනෙ තරම් ඉන්නෙ වෙන රටවල. ලන්කාවෙ ඕක කරන්නෙ කීප දෙනයි මලින්ද ඒකේ උඩින්ම ඉන්නෙ.
    ඒ හින්දා පොර හයිලයිට් වෙනවා වැඩී. පොර කියන දේවල් වල factual errors නැත්නම් පොරට qualifications තියෙනවද නැද්ද කියන එක වැඩක් නෑනෙ. මිත්‍යාව වපුරනවට වඩා ඔහොම දෙයක් කරගෙන ඉන්න එක වඩා හොදයි.. අනික Neil de grasse tysin ගෙ tik tok එකේ බයලොජි සබ්ජෙක්ට් ගැන පොර content හදලා තියෙන්නෙ. මන් දන්න තරමින් පොරට ඒ සම්භන්ධ academic background එකක් නෑ. එකම දේ ටිකක් academic පැත්තෙන් ගියපු මනුස්සයෙක් දෙයක් කිව්වම credibility එක වැඩී වගේ දැනෙනවා.
    දැනුම එක එක විදිහට ගන්ඩ පුලුවන් සම්ප්‍රේශනය කරන්ඩ පුලුවන්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    විදුසර ගැන තිබ්බ ෆීලින් එක නැති වෙලා ගියා මේක දැකලා. මනෝජ් රත්නායකල නිකම් ම නිකම් content creators ලා විතරක් නෙමෙයි නෙ.එයලා එක්ක මේ වගේ ඩයල් කම්පෙයා කරද්දි නිකම් මොකද්ද වගේ.ඔක්කොමත් හරි කියමු.පොඩි එවුන් මුන්ව ලොකු කරගෙන ෆෑන් බේස් හදාගෙන ටොක්සික් වෙන එක තමයි අප්පිරිය
     
    • Wow
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Ethakota ubata Malinda porak Neil deGrasse Tyson ta wada ?
    කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නෙ? මම කිවුවෙ උබ කියල තියෙන දේ irony එක.

    මලින්ද සයන්ස් ගැන කතා කරන බහුතරයක් දේවල් ගැන මට ඊට වඩා එහාට ගිය academic දැනුමක් සහ අවබෝධයක් තියෙනව. ඒක හින්ද මට ඌව කොහොමත් පොරක් වෙන්න දෙයක් නෑ. ඒත් ඌ කරන සර්විස් එක මම අගය කරනව සහ මට මිනිහගෙ කිසිම විවේචනය කරන්න ලොකු අවුලක් නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya