Malinga,Mahela,Sanga IPL auction eken failda?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    IPL – මෙන්ඩිස් ඩොලර් 725,000 කට… තිසර 675,000 කට විකිණේ

    2013 පෙබරවාරි මස 03 20:43:01 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
    ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ක‍්‍රීඩක වෙන්දේසි ක‍්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක‍්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක‍්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි.

    මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය.

    ඕස්ටේ‍්‍රලියානු නවක තුන් ඉරියව් ක‍්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්‍ෂ 10 කට (රුපියල් ලක්‍ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි.

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත‍්‍ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්‍ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය.

    ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්‍ෂ 62) ද, යොවුන් ක‍්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ.

    අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.

    මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ

    ක‍්‍රීඩකයා මිල (ඇ.ඩො.)
    අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000
    තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000
    සචිත‍්‍ර සේනානායක (කොල්කටා) 625,000
    ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000
    අකිල ධනංජය (චෙන්නායි) 20,000
    කුසල් ජනිත් (රාජස්ථාන්) 20,000

    lankadeepa
     
    Last edited:

    අපේ අලුත් උන් ඉන්දියාවට සල්ලි වලට විකිණෙන හැටි බලපල්ලා.ඕකේ return එක හම්බවෙයි ඉන්දියාවෙන් ඊලග world cup දී.:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවේ උන් ක්‍රිකට් පාවා දීල ඉවරයි ඉන්දියාවට සල්ලි වලට.

    දුකයි යකුනේ..
    අජන්ත මෙන්ඩිස් ipl ඉවර වෙලා ආපුවහම ඉතින් ලසියට වෙච්ච දේ තමා.. පුක පලන්න ගනී හතර වටෙන්.. නදකින් තුක්‌ විතරක් !
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුකයි යකුනේ..
    අජන්ත මෙන්ඩිස් ipl ඉවර වෙලා ආපුවහම ඉතින් ලසියට වෙච්ච දේ තමා.. පුක පලන්න ගනී හතර වටෙන්.. නදකින් තුක්‌ විතරක් !

    මොනා කරන්නද බං.අද කාලේ සල්ලි දැක්කහම මළ මිනීත් නැගිටිනවා..:(
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට මතකයි අර්ජුන එක දවසක් කිව්වා මේ ඩොලර් 20000-30000 විකිනෙන ක්‍රීඩකයින්ට IPL යන්න දෙන්නේ නැතුව ඒ සල්ලි වලින් භාගයක්වත් SLC එකෙන් ගෙවලා ඒ ක්‍රීඩකයන්ව ආරක්ෂා කරගන්න ඕනේ කියලා. බලන්න දැන් අවුරුදු 20 නැති පොඩි කොල්ලව ඩොලර් 20000 දීලා අරගන නෙට් එකේ දාගන පනයනකන් බෝල් කරගන මැච් එකක්වත් දෙන්නේ නැතුව ගෙදර එවයි. ඊට පස්සේ ඌ ඉන්දියාව එක්ක මැච් එකකට දැම්මොත් ඇපත් නැති වෙන්න කෙළියි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට මතකයි අර්ජුන එක දවසක් කිව්වා මේ ඩොලර් 20000-30000 විකිනෙන ක්‍රීඩකයින්ට IPL යන්න දෙන්නේ නැතුව ඒ සල්ලි වලින් භාගයක්වත් SLC එකෙන් ගෙවලා ඒ ක්‍රීඩකයන්ව ආරක්ෂා කරගන්න ඕනේ කියලා. බලන්න දැන් අවුරුදු 20 නැති පොඩි කොල්ලව ඩොලර් 20000 දීලා අරගන නෙට් එකේ දාගන පනයනකන් බෝල් කරගන මැච් එකක්වත් දෙන්නේ නැතුව ගෙදර එවයි. ඊට පස්සේ ඌ ඉන්දියාව එක්ක මැච් එකකට දැම්මොත් ඇපත් නැති වෙන්න කෙළියි.

    ලේ බොයිල් කරන්න ගන්නව බං ඕව ගැන කතා කරන්න ගියොත්..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ මචංලා. දැන් බලපල්ලා අපේ එවුන් ටෙස්ට් ක්‍රිකට් ගහන හැටි. අපේ එවුනුත් ටී 20 වලටම සින්න වෙලා. ඉන්දියාව ලෝකෙම ක්‍රිකට් කනවා