Malith Sanka Passed Away!

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ඔබට නිවන් සුව ලැබේවා සහෝ
යලිත් එපදෙන කිසිදු ආත්ම භවයක තමන්ගේ ජීවිතය නැති කර ගැනිමට නොසිතේවා!!! :(


PS: මොකද්ද වුනේ එයාට?suicide කරගෙනවත්ද? :dull:
එයාමද මේ " Niwan Sapa Labewa - RIP" කියලා එයගේ status එකේ දාගෙන තියෙන්නේ :oo:

ඒක එයා දාගත්තු එකක් නෙවෙයි ඇඩ්මින් දාපු එකක්. දන් එය ජූනියර් මෙම්බෙර්ද සීනියර් මෙම්බෙර්ද කියල නෙවෙයි පෙන්නන්නේ
නිවන් සැප ලබේවා කියලයි. ස්ටේටස් එක එන්නෙ දෙවෙනි පේලියේ අන්තිමට නෙවෙයි.:nerd: