malli balagena

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Mang hemadaama vage karana veraddak thamai meka........ubalath me vage veda karanavanam navatthapalla.....nettham 10,000 dhada kanna siddha vei


    capturei0.jpg
     
    • Like
    Reactions: Lalakajee

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හුටා, මාත් මීරිගම රේල් ගේට්ටුවෙන් ඔහොම කීපාරක් දාල ඇද්ද. ඊයෙත් දැම්ම. මීරිගම පොලීසියේ අයියල මාර හොඳයි. අපි හෙල්මට් ලයිසන් නැතුව පොලිසිය ඉස්සරහින් යන්නේ. ආතල් කනේ.
    (සිරා කියන්නේ මචන් බොරු නෙමේ.)

    :lol::lol::rofl::rolleyes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කව්රු හරි අපිට උපදෙස් දෙන්නේ නැද්ද?:rolleyes:
    උන් දන්නේ ගෑනුන්ට පාර්ට් දාන්න විතරයි.:angry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩෝ මමත් වේයන්ගොඩින් ඔහොම දාල යනවනේ.මලලසේකර කිව්වලු

    උඹ දාපන් මචන්. දිගටම දාපන්. උඹ බය වෙන්න එපා.:rofl:
    හැබැයි මචන් මීරිගම පැත්ත හොඳට බලල දාපන්. ඒ පැත්තේ ටිකක් වංගුව වගේනේ.:rofl:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උඹටත් ඉතින් air force one එක ගුවන් ගත කරන්න, කෝච්චිය ගිහින් ඉවරවෙනකන් ඉවසන්න බෑ :D