Mam ada papayak karagataa ponnayo!

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තලගොයි මරනවද මනුස්සයෝ. අහින්සක සත්තුනෙ හැබැයි තලගොයි ගෙවල් වලට එන්න හොඳ නෑ කියල කතාවක් අහල තියෙනවා.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    1717504500956.png
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,436
    41,563
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තලගොයි මරනවද මනුස්සයෝ. අහින්සක සත්තුනෙ හැබැයි තලගොයි ගෙවල් වලට එන්න හොඳ නෑ කියල කතාවක් අහල තියෙනවා.
    Talagoi niwi pako- two small lizards
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,307
    55,215
    113
    Colombo
    තලගොයි මරනවද මනුස්සයෝ. අහින්සක සත්තුනෙ හැබැයි තලගොයි ගෙවල් වලට එන්න හොඳ නෑ කියල කතාවක් අහල තියෙනවා.

    මෝල්ද ?

    මූ පොශ් විදියට කියල තියෙන්නෙ කටුස්සො දෙන්නෙක් ගැන.ඉංග්‍රිසි ඉගෙන ගනින් පීස් :)
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෝල්ද ?

    මූ පොශ් විදියට කියල තියෙන්නෙ කටුස්සො දෙන්නෙක් ගැන.ඉංග්‍රිසි ඉගෙන ගනින් පීස් :)
    මම දවසක් දැක්ක පොර තලගොයෙක් ගෙට පැනල එලවනව. මම හිතුවෙ උන් එකෙක් කියලා.
    00020-2776930430.jpg
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,633
    32,366
    113
    Caught two lizards in my rat trap and put them out in the sun and they died really fast.
    you'll die also the same way in next life, maybe this life also, important thing is your mom said this!
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,968
    4,382
    113
    පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා
    සියො ළඟ වැළදී ගිනි දැල් නිරයෙ දුක් විඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
    මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

    (ලෝවැඩ සඟරාවේ තිබ්බේ පොන්නයෝ.. තොටත් ඕකම තමා වෙන්නේ..)
     
    • Like
    Reactions: psenarath

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,106
    113
    Rat trap use කරන්න එපා පොන්නයො පූසෙක් හදපන්