Mam den issara wage niwi.

Press

Member
May 2, 2012
174
29
0
ඇස් පෙනීම අඩු වෙන එක ඩොක්ටගෙන් අහපන්. උඹ ඩිසයිනින්ග් කරන්නෙ කොහොමද ඇස් පේනවා අඩුනම්. :confused: හාර්ට් ප්‍රොබ්ලම් නම් මටත් ඇත. ලුණු කන එක දැන්ම නවත්තපන්. ටික කාලයක් ගියාම ගාණක් නැති වෙනව.

උඹ සිරාවටම පිස්සු පිට හිටියා නම්..
එකෙන්ම බේත් වැඩ කරා නම්...



උඹලෑ අම්මත් කිව්වා කියලා මට කියන එකක් නැහැ දැන්. :P