Mam malama thopila mage parana thread Bump kara kara hitu

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    ok-okay.gif
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,060
    1
    52,215
    113
    ප*යාගල
    sorry.com
    ජාතිත් ජාතිත් සිතේ ඔබේ මතක රැදේවා

    මතු භවයේ කිසි දිනෙක මෙවන් විපත් නොම වේවා

    වෙහෙසකර සසර මග දුක් ගින්දර නිවේවා

    අමා මහ නිවන් සුව ඔබ හට ලැබේවා ....
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    සුමනට මොකද බන් වෙන්නෙ? මොරටුවේ ස්පා එකේ ඇන්ටිලට මොකද වෙන්නෙ බන්. උන් සේරම අනාථයිනේ.:dull: උන්ට දේපල ටිකක් අන්තිම කැමති පත්‍රයෙන් ලියලා දීපන්.

    කොම්පියුටරේ මට දීපන්. :P

    මොනව උනත් බන් මේක දැක්කම දුකක් ආවා බන්.:(:(:(:(උබ තනියෙන් ගෙවන ජීවිතේ ගැන මට එක වෙලාවකට දුකක් හිතෙනවා. මචන් උබට දරුවෙක් හිටිය නම් එ දරුව ඔයාට බැරි කාලෙක බලා ගන්න ඉඩ තිබුනා. ඒ දරුවා ගෑණු දරුවෙක් නම් ඔයාව හොදින් බලාගන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. මොකද දුවලා තාත්තලට ගොඩක් ආදරෙයි. උබට දුවෙක් හිටිය නම් උබ ඇත්තටම මේ වගේ පිස්සු කෙලින් එකක් නැහැ