Mama Accident una

paalugama

Well-known member
  • Hi Ek Members,


    Mawa Accident una last week Sunday......ekai mata me patte enna bari une...........Kalakanni Bus karayek agata kapuwane ban....

    thawa 2 weeks mata Bed rest karanna wenawa.......

    Mage leg eeka operate karala thiyenne.......kakula holawannawath ba ban.....


    Mata ubalata kiyanna thiyenne


    Bike padinawanam parissamen padapan.......e wagema Sandles Hari Shoes hari use karapan......nath nam mata wechcha dema wei ban.....

    Kawadawath Rubber sereppu dagen padinna epa....:yes::yes:
    get well soon bro
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    get well soon ban

    btw mokadda me sandles danna kiwwa scene eka?

    aPI Sandls hari Shoes hari dagen paddoth apita ape kakul deka awama Damage ekakin beraganna puluwan............Rubber Slippers walin Damage eka hugak wadi machan


    Mama Dan widawanawa............Ammmoooo Machan Ubalanam ehema wenna epa.........

    Lankawe tharam Bike padinna amaru Country ekak wena na machan........Its Proved Internationally


    Safety First Machan........... Kadeta giyath aniwa Helmet ekak dagena padapan........mokada laga wadikamata hugak Accidents wela thiyenawa................

    :yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කවදාවත් අමතක වෙන්නේ න මේ සිද්දිය නම්. බොහොම ස්තුති මන් වෙනුවෙන් සුවය පතපු හැමෝටම.
    මොකද මම 1.5 මාසයක්ම ගියේ රෝද පුටුවේ. හිතුවේ ආයේ මට සපත්තුවක්වත් දන්නා බැරි වෙයි කියල. එත් දැනට නම් අව්ලක් නැ.

    මට අන්තිමට කියන්න තියෙන්නේ කවදාවත් සෙරෙප්පු දාගෙන bike පදින්න එපා. හැම වෙලාවේම කකුල cover වෙන sandles දෙකක්වත් දාගෙන පදින්න. හෙල්මට් එකක් අනිවා use කරන්න.


    තම කකුල රිදෙනවා බන්. ඩොකා කියන විදියට තව කාලයක් yai කිව්වා හරියටම හරියන්න. තාමත් වැඩිපුර පයින් ඇවිදිනකොට කකුල රිදෙනවා. එක නිසා හැමෝම මේ සිද්දිය ආදර්ශයට අරගෙන හදියල්ලා

    බස් ලගින් යනකොට හුගක් පරිස්සම් වෙන්න මොකද අපි කොච්චර පරිස්සම් උනත් බස් කාරයා පොඩ්ඩක් ඇගට කැපුවත් ඇති මචන් ලොකු දෙයක් වෙන්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    බයික් නම් අප්පෝ හරිම භයානකයි,ඉක්මනින් සුවපත් වෙවා!!! තෙරුවන් සරණයි!!!
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    get-well-65.gif