Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mama anti social
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලෙඩක්ද බන්? මට එන්න එන්න මිනිස්සු එපා වෙනවනේ බන්. මොකෙක් හරි දැක්ක ගමන් මට හිතනේනේ fuck, another human peace of shit කියල.

මිනිහෙක් එක්ක සෝෂල් උනොත් වෙන්නෙම පාඩුවක් ඕයි මට. එකෙක් එක්ක හිනා උනොත් කතාවට සෙට් වෙනව, බයික් එක ඉල්ලන්න, ඒකෙ යන්න සෙට් වෙනව, තව කොම්පුයටර් එක හදාගන්න, ෆෝන් එකේ එක එක ලබ්බවල් කරගන්න හදනව. මම උදව්වක් ඉල්ලුවම ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ.

මේ සීන් එක නිසාම මිනිහෙක් දැක්ක ගමන් මට ඌ එපා වෙනව. අලුතින් මිනිස්සු අදුරගන්න කිසිම ආසාවක් නෑ. තනිකර බිච් ෆේස් එක දාගෙන ඉන්නේ. ඒකෙන් හැබැයි මාර නිදහස් වෙලාවකට.

මට තේරෙන්නෑ ඕයි සමහර උන් කොහොමද මෙච්චර මිනිස්සු එක්ක ආස්රය කරන්නේ කියල.  I dont fucking get that.

මිනිහෙක් එක්ක ඉන්ටරැක්ට් උන ගොඩක් අවස්තාවල එක්කෝ මොනම ආකාරයකින් හරි අවාසියක්, කලකිරීමක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මොලෝ බ්රෙන් සෙල් ලොස්වෙනව වගේ හැඟීමක් දැනිල තියෙන්නේ.

කිරියෙත් මම එහෙමනේ. මගේ අදහස කිව්ව, ත්රෙඩ් වල එල්ලි එල්ලි කිසි එකෙක් එක්ක ආගිව් කරන්නෑනේ. මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුදුම අප්පිරියාවක් තියෙන්නේ බන්.

tell me how u fuckers deal with people

[QUOTE="ihatemylife, post: 25125299, member: 570955"] [SIZE="5"]මේක ලෙඩක්ද බන්? මට එන්න එන්න මිනිස්සු එපා වෙනවනේ බන්. මොකෙක් හරි දැක්ක ගමන් මට හිතනේනේ fuck, another human peace of shit කියල. මිනිහෙක් එක්ක සෝෂල් උනොත් වෙන්නෙම පාඩුවක් ඕයි මට. එකෙක් එක්ක හිනා උනොත් කතාවට සෙට් වෙනව, බයික් එක ඉල්ලන්න, ඒකෙ යන්න සෙට් වෙනව, තව කොම්පුයටර් එක හදාගන්න, ෆෝන් එකේ එක එක ලබ්බවල් කරගන්න හදනව. මම උදව්වක් ඉල්ලුවම ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ. මේ සීන් එක නිසාම මිනිහෙක් දැක්ක ගමන් මට ඌ එපා වෙනව. අලුතින් මිනිස්සු අදුරගන්න කිසිම ආසාවක් නෑ. තනිකර බිච් ෆේස් එක දාගෙන ඉන්නේ. ඒකෙන් හැබැයි මාර නිදහස් වෙලාවකට. මට තේරෙන්නෑ ඕයි සමහර උන් කොහොමද මෙච්චර මිනිස්සු එක්ක ආස්රය කරන්නේ කියල. :sorry: I dont fucking get that. :angry: මිනිහෙක් එක්ක ඉන්ටරැක්ට් උන ගොඩක් අවස්තාවල එක්කෝ මොනම ආකාරයකින් හරි අවාසියක්, කලකිරීමක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මොලෝ බ්රෙන් සෙල් ලොස්වෙනව වගේ හැඟීමක් දැනිල තියෙන්නේ. කිරියෙත් මම එහෙමනේ. මගේ අදහස කිව්ව, ත්රෙඩ් වල එල්ලි එල්ලි කිසි එකෙක් එක්ක ආගිව් කරන්නෑනේ. මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුදුම අප්පිරියාවක් තියෙන්නේ බන්. :( tell me how u fuckers deal with people :confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom