Mama anti social

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක ලෙඩක්ද බන්? මට එන්න එන්න මිනිස්සු එපා වෙනවනේ බන්. මොකෙක් හරි දැක්ක ගමන් මට හිතනේනේ fuck, another human peace of shit කියල.

    මිනිහෙක් එක්ක සෝෂල් උනොත් වෙන්නෙම පාඩුවක් ඕයි මට. එකෙක් එක්ක හිනා උනොත් කතාවට සෙට් වෙනව, බයික් එක ඉල්ලන්න, ඒකෙ යන්න සෙට් වෙනව, තව කොම්පුයටර් එක හදාගන්න, ෆෝන් එකේ එක එක ලබ්බවල් කරගන්න හදනව. මම උදව්වක් ඉල්ලුවම ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ.

    මේ සීන් එක නිසාම මිනිහෙක් දැක්ක ගමන් මට ඌ එපා වෙනව. අලුතින් මිනිස්සු අදුරගන්න කිසිම ආසාවක් නෑ. තනිකර බිච් ෆේස් එක දාගෙන ඉන්නේ. ඒකෙන් හැබැයි මාර නිදහස් වෙලාවකට.

    මට තේරෙන්නෑ  ඕයි සමහර උන් කොහොමද මෙච්චර මිනිස්සු එක්ක ආස්‍රය කරන්නේ කියල. :sorry: I dont fucking get that. :angry:

    මිනිහෙක් එක්ක ඉන්ටරැක්ට් උන ගොඩක් අවස්තාවල එක්කෝ මොනම ආකාරයකින් හරි අවාසියක්, කලකිරීමක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මොලෝ බ්‍රෙන් සෙල් ලොස්වෙනව වගේ හැඟීමක් දැනිල තියෙන්නේ.

    කිරියෙත් මම එහෙමනේ. මගේ අදහස කිව්ව, ත්‍රෙඩ් වල එල්ලි එල්ලි කිසි එකෙක් එක්ක ආගිව් කරන්නෑනේ. මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුදුම අප්පිරියාවක් තියෙන්නේ බන්. :(

    tell me how u fuckers deal with people :confused:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: උබට හැන්දෙන් බෙදන උන්ට උබත් හැන්දෙන්ම බෙදහන්, සවල් වලින් බෙදන්න යන්න එපා :yes: මටත් ඉස්සර ඔය සීන් වුනා හැම එකාටම උදවු කරන්න ගිහින් :D දැන්නම් අදාලම නෑ සීන් එකේ ඉන්නෙ ඉතින්.. හැමෝමත් එක්ක ගානට ඉදහන් බන්,කියන කියන හැම එකම කරල දෙන්න ගියාම තමා හැම උට්ටිගෙ කොල්ලම කරේ යන්න එන්නේ :yes: උබට උදවුවක් ඕන්නම් තනියම හොයල කරගන්න ට්‍රයි කරහන්, වටේ උන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. :yes:
     
    මේකතමයි මට දැන් වෙලා තියෙන්නේ. මිනිස්සු වෙනුවෙන් කරන හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම ඒ කිව්වේ සල්ලි, ටයිම්, ඇටෙන්ෂන් මේ හැම එකක්ම ගඟට කපන ඉනි වගේ. මෙලෝ වැඩක් නෑ. වැඩක් කරගන්න ඕන නම් සල්ලි දීල කරගත්ත, නෝ ඩ්‍රාම, නෝ ඉන්වෙස්ට්මන්ට්ස්. :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    66-667194_luxury-meme-faces-png-are-you-kidding-me.png
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම හැම වෙලාවේම අනිත් අයත් එක්ක සම්බන්දකම් හදාගෙන ඉන්න කැමතියි...හැබැයි මගේ අතින් සමහර වෙලාවට ඒ අයට වැරදි වෙනවා...:(පස්සේ ඒ ගැන පසුතැවෙනවා...මම එක නිසා වැඩිය කාත් එක්කවත් හැප්පෙන්නේ නැතුව ඉන්න තමයි බලන්නේ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes: උබට හැන්දෙන් බෙදන උන්ට උබත් හැන්දෙන්ම බෙදහන්, සවල් වලින් බෙදන්න යන්න එපා :yes: මටත් ඉස්සර ඔය සීන් වුනා හැම එකාටම උදවු කරන්න ගිහින් :D දැන්නම් අදාලම නෑ සීන් එකේ ඉන්නෙ ඉතින්.. හැමෝමත් එක්ක ගානට ඉදහන් බන්,කියන කියන හැම එකම කරල දෙන්න ගියාම තමා හැම උට්ටිගෙ කොල්ලම කරේ යන්න එන්නේ :yes: උබට උදවුවක් ඕන්නම් තනියම හොයල කරගන්න ට්‍රයි කරහන්, වටේ උන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. :yes:

    :yes::yes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හම්මට හෙනම අදාල කතාව ආ.. මම නම් පුකෙත් අරව ගත්ත බං මිනිස්සුන්ට උදවු කරන්න ගිහිල්ල. දැන් ඉන්නව පාඩුවෙ ඉතිං. ලාවට ඉන්නෙ මීටරෙන් දැන්.
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    :yes: upp