mama heluwen inna music video eka aniva balanna-පියුමි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mama heluwen inna music video eka aniva balanna-පියුමි

    මම නිරුවතින් ඉන්න ඉරාජ්ගේ සිංදුව අනිවාර්යෙන් බලන්න

    ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මීලග ගීත වීඩියෝව සදහා තමන් නිරුවත් දර්ශණයකට පෙනී සිටි බව නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සදහන් කරයි.

    තමන් නිරුවත් වූයේ ඉතාමතක් කලාත්මක ලෙස ජනතාවට නැරඹිය හැකි අයුරින් යයිද ඇය කියයි.


     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘කලා ද විකලා’’ ද කියල බලන්න බැරියැ ආවට පස්සෙ. නැද්ද පියුමි නංගියො.