mama heta indan garage bass

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පලයං කුඹුර කොටනවට වඩා අනාගතයක් තියෙනව :yes: :yes: :yes:
ඇඳුමනං අනේ මන්ද බං... :no: :no:
මුලින් හයසීයයි.. :yes: :yes:
ඕකෙන් ලැබෙන දැනුමෙන් උඹට අනාගතේ ඔයිට වඩා හොයන්න පුළුවන් :yes: :yes:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිසිම ජොබ් එකක් පහත් කරන්න එපා කොල්ලො..
    කරගෙන පලයන්.. 600 නෙවේ 100rs හරි කමක් නෑ දවසට..
    knowledge එක ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ..
    good luck
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    එල එල මාත් පොඩිකාලේ o/l වලට පස්සේ video game එකක් ගන්ඩ වතුර පිරෙව්වා money නැතුව.. 600 මදි නේ බන්.
    way to go.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    akkara 1i ruude 1i ban said:
    තෝ මහ කම්මැලියෙක් බන්.. අපේ පර්චස් 40 එළවලු හදලත් ගිය සැරේ 1.5 lakhs විතර ගත්ත within 3 months ..වියදම 30ක් වත් ගියේ නැ.. උබ අක්කරයකින් කීයක් හොයනවද? වගා කිරීමේ risk එකක් තියෙන නිසා job එකකට try කරත් අව්ලක් නැ... but වගාව හොද පාර්ට් time job එකක් හම්බ කරන්න පුළුවන්... එක නිසා අත අරින්ඩ එපා.. හව්ලට හරි දීපන්...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    all the best mcho

    PRokODR_700wa_0.gif
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    එළ. දියුණු වෙලා තමන්ගෙම කියල ගරාජ් එකක් දාගන්න සුබ පතනවා..