Mama Hitha hadagatta Ban

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මෙකයි.......අදරය මම දන්න විදිහට සදාකලික නැහැ....ටෙලිඩ‍්‍රමා වලින් මොන මගුල පෙන්නුවත්:D:rolleyes::baffled:

මෙකයි මචන්
මොනවා උනත් ඔය වෙච්චි වැඩේ හොඳයි....:yes:......අයේ පස්සෙන් යන්න එපා......උඹට වඩා කටු කාපු එකේක මචන් මම.:baffled:................එක එක කටිටියගේ හිත් විවධා කාරයි....තරුණ හිත් හින්දා ඉක්මනට වෙනස් වෙනවා.......................ලස්සන දෙයක් දැක්කාහම හිත ඇදිල යනවා...................මචන් එයාට දුන්න කිසිම දෙයක් නැවත් ඉල්ලන්න යන්න එපා.....................සිංහය වාගේ කෙළින් ඉදින්..............අනික ඔක ඔළුවෙන් අයින් කරලා දාපන්.....මම දන්නවා උඹට මෙක කිව්වාට ටික කාලයක් යයි කෙල්ලව අමතක වෙන්න.........

උඹ කෙල්ලගේ පස්සෙන් යන්න යන්න උඹේ හිත රිදෙන එක විතරයි සිද්ධ වෙන්නේ...........
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් බැදලා අමාරුවෙ වැටෙනවට වඩා බදින්න කලින් වෙන්වුන එක ලොකුදෙයක..:yes::yes:
    මම උබ තරම් වාසනාවන්ත නොවුනු කෙනෙක්:eek::eek:
    නමුත් මම දැන් වෙන හොද කෙනෙක් එක්ක ලස්සන ජීවීතයක් ගෙවනවා:):)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    oya thread eka Help ekak hoyagena dapu thread ekak ne ban..... eka e dawas wala mata echchara hithune na mokada kella gana kohoma hari Info tikak hoyaganna puduma uwamanawak tibbe

    Eth last year mama danagatta eyata thawa boy kenek innawa kiyala


    eka nisa hoyana eka mama Amathaka kara....eth thama mama e Kellata Adarei

    ඒකද උඹ රතු පාටින් highlight කරලා bold කරේ :rolleyes:
    lol. කරන්න තියෙන ඔක්කොම කරාලු. ඒක අනිත් උන්ට දැනගන්න නෙමේ වෙන්න ඇති නම ගම දැම්මේ. :rolleyes:
    මොනවා උනත් බලු වැඩේ මචන්.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :(:(Ane manda machn monawa kiyannada kiyala...Kello kollo ekka sellam karanawa.kollo kello ekka sellam karanawa...Balan yanakota hemoma foul play karala thiyenne......:(:(