Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mama hithuwe naha Cricketers la MR ta support karai kiyala :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showpost.php?p=17599803&postcount=8

සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි

ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ....

ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි

කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත.

එතනෝල් ජාවාරම් කාරයන්ට එරෙහිව රාජපක්ෂ පවුල පරාජය කරන්නට පෙරමුණ ගනිමු යැයි සටන් ආරම්භ කරමින්, සටනට මෛත්‍රීපාල එළියට බසින්නේ නම් ඔහු ලඟ පපුව ගෙනැවිත් තබනවා යයි අවසාන මොහොතේදී ද පොරොන්දු වී ඒ සියල්ල රාජපක්ෂලාගේ කෝටි කිහිපයක මුදලකට සහ බීඑම්ඩබ්ලිව් කාර් රථයකට පාවා දී පසුව ‘අප්පච්චි හීනෙන් පේනවා‘ යයි හඬා වැටෙන දඹුල්ලේ තෙන්නකෝන්ලා වැනි දීනයන්ද,

එජාපය දිනවීමට 12000 කගේ සාමාජික හමුදාවක් හදනවා යැයි වහසි බස් දොඩමින් සිට ඒ සියළු නාම ලේඛන ලැයිස්තුද රැගෙන රාජපක්ෂට ගෙන ගොස් දෙමින් මෙතෙක් කලක් රට විනාශ කරනවා යි කී රාජපක්ෂ පවුලෙන් කෝටි ගණනක් සහ ඇමැතිධූරයක් රැගෙන රට ජනතාව පාවා දෙන අත්තනායකලා වැනි නීචයන්ද, සුදු පිරුවට හැඳ රට ජාතික ආගම වෙනුවෙන් දිවි පිදීමට සූදානම් යැයි කියා ඒ සියල්ල එක රැයකින් රාජපක්ෂගේ මුදල් මිටියකට පාවා දෙන ගම්මන්පිල වැනි ගෙම්බන්ද, කැටගොඩලා වැනි අසූචි ගොඩවල්ද

සිටින මේ ශ්‍රී ලංකා දිවයිනේ සංගක්කාර වැනි ශ්‍රේෂ්ඨයන් ද ජීවත් වීම නිසා යුක්තිය සාධාරණය ගරු කරන මිනිසුන්ට වෙන කිසිවක් නැතත් තව දුරටත් ජීවත් වීමට ධෛර්යය ලැබේ.

ගුණ ගරුක සත්‍යවාදී මනුෂ්‍යයා ජීවත් වන්නේ හුදු ආහාරයෙන් පමණක් නොවේ. තවත් සත්‍යවාදී ගුණ ගරුක සුවඳක හුස්මක් තමන්ගේ පෙනහළු වලට උරා ගැනෙන්නේ නම් පමණි. කිසිදු කැමරාවක් ඉදිරියේ නැතිව මහා බලගතු මන්දිරයක, මහා බලගතු යැයි කියන පුද්ගලයෙක් අභියස, තනියම, සංගක්කාර මේ රටට මුසු කෙළේ එම සත්‍යවාදී ගුණ ගරුක සුවඳය.

සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!!

LEN

[QUOTE="Al Baik, post: 17605460, member: 326965"] [url]http://www.elakiri.com/forum/showpost.php?p=17599803&postcount=8[/url] [SIZE=6][COLOR=DarkRed][B]සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි [/B][/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkRed][B][COLOR=Black][SIZE=5]ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ.... [/SIZE][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=5]ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි [/SIZE] [SIZE=5]කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එතනෝල් ජාවාරම් කාරයන්ට එරෙහිව රාජපක්ෂ පවුල පරාජය කරන්නට පෙරමුණ ගනිමු යැයි සටන් ආරම්භ කරමින්, සටනට මෛත්‍රීපාල එළියට බසින්නේ නම් ඔහු ලඟ පපුව ගෙනැවිත් තබනවා යයි අවසාන මොහොතේදී ද පොරොන්දු වී ඒ සියල්ල රාජපක්ෂලාගේ කෝටි කිහිපයක මුදලකට සහ බීඑම්ඩබ්ලිව් කාර් රථයකට පාවා දී පසුව ‘අප්පච්චි හීනෙන් පේනවා‘ යයි හඬා වැටෙන දඹුල්ලේ තෙන්නකෝන්ලා වැනි දීනයන්ද,[/SIZE] [SIZE=5]එජාපය දිනවීමට 12000 කගේ සාමාජික හමුදාවක් හදනවා යැයි වහසි බස් දොඩමින් සිට ඒ සියළු නාම ලේඛන ලැයිස්තුද රැගෙන රාජපක්ෂට ගෙන ගොස් දෙමින් මෙතෙක් කලක් රට විනාශ කරනවා යි කී රාජපක්ෂ පවුලෙන් කෝටි ගණනක් සහ ඇමැතිධූරයක් රැගෙන රට ජනතාව පාවා දෙන අත්තනායකලා වැනි නීචයන්ද, සුදු පිරුවට හැඳ රට ජාතික ආගම වෙනුවෙන් දිවි පිදීමට සූදානම් යැයි කියා ඒ සියල්ල එක රැයකින් රාජපක්ෂගේ මුදල් මිටියකට පාවා දෙන ගම්මන්පිල වැනි ගෙම්බන්ද, කැටගොඩලා වැනි අසූචි ගොඩවල්ද [/SIZE] [SIZE=5]සිටින මේ ශ්‍රී ලංකා දිවයිනේ සංගක්කාර වැනි ශ්‍රේෂ්ඨයන් ද ජීවත් වීම නිසා යුක්තිය සාධාරණය ගරු කරන මිනිසුන්ට වෙන කිසිවක් නැතත් තව දුරටත් ජීවත් වීමට ධෛර්යය ලැබේ. [/SIZE] [SIZE=5]ගුණ ගරුක සත්‍යවාදී මනුෂ්‍යයා ජීවත් වන්නේ හුදු ආහාරයෙන් පමණක් නොවේ. තවත් සත්‍යවාදී ගුණ ගරුක සුවඳක හුස්මක් තමන්ගේ පෙනහළු වලට උරා ගැනෙන්නේ නම් පමණි. කිසිදු කැමරාවක් ඉදිරියේ නැතිව මහා බලගතු මන්දිරයක, මහා බලගතු යැයි කියන පුද්ගලයෙක් අභියස, තනියම, සංගක්කාර මේ රටට මුසු කෙළේ එම සත්‍යවාදී ගුණ ගරුක සුවඳය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!![/SIZE] :love: [SIZE=5][SIZE=3]LEN[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom