මම එක පාරක් VPN එකක් config කරලා දුන්නා hosted එකක්. ඒකෙන් China great firewall එක bypass කරන්න පුළුවන්. උන්ගේ government එකෙන් deep packet inspect (DPI) කරොත් අහු වෙන්නේ උන්ට ඒ connection එක නිකන් online රේඩියෝ එකක් අහනවා වගේ. Government එකෙන් VPN ip check කරත් උන්ට පේන්නේ සින්දු download වෙන සාමාන්‍ය connection එකක්. නමුත් ඒක අස්සෙන් හංගලා VPN එකක් යනවා connection එක VPN connection එකට උඩින් තවත් encryption එකකින් වැහිලා ඒක සාමාන්‍ය data වගේ පෙන්නන්න. අදාළ client එකෙන් අදාළ private key එකත් එක්ක shake hand කරොත් විතරයි ඌ ට ඒක VPN එකක් වගේ වැඩ කරන්නේ. UDP නෙමෙයි හැබැයි TCP.
Cryptography දන්නවනම් තේරෙනවා මෙක කරන්න. (crypto currency bit coin වගේ ඒවා නෙමෙයි මන් කියන්නේ blowfish AES වගේ algorithm ගැන.
නමුත් මට හදල දෙන්න තරම් confident එකක් නැහැ දැන් ටික කාළයක් වෙන නිසා හරියට ම steps ටික මතක නෑ. ඌ ලංකාවේ ඉන්න අතරේ config කරලා දුන්නම පස්සේ තමයී China ගියේ. China වල ඉඳගෙන ඕක test කරන්න බැහැ පොඩි හරි ගැස්සිල්ලක් ගියොත් හිරේ යන්න වෙනවා. නමුත් කරන්න පුළුවන් මේක.