Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama jiwithe thaniweyi dha.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මෙතන පොරවල් ලියලතියෙන post ටික ඔක්කොම වගේ කියෙව්ව. මෙතන ඉන්න බුවාල හැමොම වගේ ලියල තියෙන්නෙ කෙල්ලොන්ගෙ හැටි, කෙල්ලො ජාති, කෙල්ලො කොහොමද දා ගන්නෙ, කෙල්ලෙක් හොයාගන්න අවස්තාව ගන්නෙ කොහොමද...... ඕවගේ talk තමයි දීල තියෙන්නෙ. ඒත් උබල එකෙක්වත් මූගේ පැත්ත ගැන කතා කරල නෑ. අපි දන්නෙ නෑ උබට මුන් කියන දේවල් කරන්න හැකියාවක් තියෙනවද කියල.

ඒ කියන්නෙ personality or performance එක.

ඇත්තම කියනවනම් උබට ඕනකමක තියෙනවනම් ලේසිම ක්රමය තමයි කපුවෙක් මාර්ගයෙන් හරි මංගල කින්කිනි වලින් හරි කෙල්ලෙක් set කරගන්න එක. උබට ඒ ක්රමයට කෙල්ලෙක් හොයන්න අකමැතිනම් අවුලක් නෑ.උබට අනිත් ක්රම උරගා බලන්න පුලුවන් ඒත් උබට ඒවට මන් කියන personality or performance කියන දේ වැදගත් වෙනවා.

තව දෙයක්. මේ ක්රමය ගොඩක් වයසක පොරවල් ගෑනියෙක් හොයාගන්න use කරන ක්රමයක්. තමන්ගේ බිරිද වෙන රටකින් හොයාගන්න එක. ගොඩක් කරන්නෙ මේ වැඩේ සල්ලි තියෙන පොරවල්. මන් දන්න uncle ල දෙතුන් දෙනෙක් මේ වැඩෙන් තමන්ගේ සහකාරිය හොයාගෙන තියෙනව. එයාල try කරන්නෙ thailand, Singapore කෙල්ලො. දුප්පත් කෙල්ලො තමයි marry කරන්නෙ වෙන්නෙ. එයාලගෙ family එකටත් කරගහන්න වෙනව.

personality or performance කියන එකයි personality + performance කියන එකයි දෙකක්.

කෙල්ලො පස්සෙ යන personality + performance තියන උන්ට කියන්නෙ බඩු කාරයො කියල. උන්ට ඕන type එකේ කෙල්ලෙක්ව දාගන්න පුලුවන්.

කෙල්ලො පස්සෙ යන personality or performance කියන තැනට තමයි අපි ඔක්කොම අහු වෙන්නෙ. මේ සාදක දෙකෙන් අපිට පොඩ්ඩ පොඩ්ඩ හරි එකක් වැඩිය අනික අඩුව තියෙන්න පුලුවන්. උදාහරනයකට කලු චාටර් පොරවල් ලස්සන කෙල්ලො දාගන්නත්, හොද කොල්ලො පස්සෙන් කෙල්ලො එන්නත්, හොද කොල්ලොන්ට කෙල්ලො නැති වෙන්නත් මේ සාදක බලපානවා.

උබේ personality එක ගැන උබ satisfy ද? උබ උබේ performance ගැන උබ satisfy ද?

මේව ගැන උබ බලන්න ඕන. උබට හිතෙනවනම් මේව මදි කියල උබට වෙනව Paradigm Shift එකකට බහින්න. මන් මේව කියන්නෙ කෙල්ලෙක් දාගන්නම විතරක් නෙවේ. job එකේ ඉස්සරහට යන්න. සමාජ ආශ්රය වැඩි දියුනු කරනගන්න මේව වැදගත් වෙනවා.

උබ දැන් දාර පොරක් නිසා මන් කියන්නෙ උබට හොද gym එකකට යන්න කියල. එතනදි උබට කොල්ලො කෙල්ලො meet වෙනව. උන් එක්ක interact වෙන්න පුලුවන්. නැත්නම් sport club එකකට join වෙන්න. මොනව හරි interactive දෙයක් කරපන්. උබ ගේ ඇතුලෙ ඉදන් සමාජෙ ඉන්න කෙල්ලො දාගන්න බෑ. උබ සමාජයට බහින්න ඕන.

ඊට පස්සෙ මේ Thread එකේ දාපු post වල තොරතුරු අනුව try කරපන්.

උබ පොර වගේ කියන්න එපා මට job එක නිසා කෙල්ලෙක් දාගන්න වෙලාවක් නෑ කියල. උබට ඕන කමක් තියෙනවනම් උබට වෙලාවක් හොයාගන්න පුලුවන්. අනිත් එක උබට සල්ලිත් තියෙන එකේ ඕවත් වැඩඩ මල්ලී.

[QUOTE="Wal MAMA, post: 17635626, member: 516922"] [LEFT][SIZE="4"][COLOR="Blue"]මන් මෙතන පොරවල් ලියලතියෙන post ටික ඔක්කොම වගේ කියෙව්ව. මෙතන ඉන්න බුවාල හැමොම වගේ ලියල තියෙන්නෙ කෙල්ලොන්ගෙ හැටි, කෙල්ලො ජාති, කෙල්ලො කොහොමද දා ගන්නෙ, කෙල්ලෙක් හොයාගන්න අවස්තාව ගන්නෙ කොහොමද...... ඕවගේ talk තමයි දීල තියෙන්නෙ. ඒත් උබල එකෙක්වත් මූගේ පැත්ත ගැන කතා කරල නෑ. අපි දන්නෙ නෑ උබට මුන් කියන දේවල් කරන්න හැකියාවක් තියෙනවද කියල. ඒ කියන්නෙ personality or performance එක. ඇත්තම කියනවනම් උබට ඕනකමක තියෙනවනම් ලේසිම ක්රමය තමයි කපුවෙක් මාර්ගයෙන් හරි මංගල කින්කිනි වලින් හරි කෙල්ලෙක් set කරගන්න එක. උබට ඒ ක්රමයට කෙල්ලෙක් හොයන්න අකමැතිනම් අවුලක් නෑ.උබට අනිත් ක්රම උරගා බලන්න පුලුවන් ඒත් උබට ඒවට මන් කියන personality or performance කියන දේ වැදගත් වෙනවා. තව දෙයක්. මේ ක්රමය ගොඩක් වයසක පොරවල් ගෑනියෙක් හොයාගන්න use කරන ක්රමයක්. තමන්ගේ බිරිද වෙන රටකින් හොයාගන්න එක. ගොඩක් කරන්නෙ මේ වැඩේ සල්ලි තියෙන පොරවල්. මන් දන්න uncle ල දෙතුන් දෙනෙක් මේ වැඩෙන් තමන්ගේ සහකාරිය හොයාගෙන තියෙනව. එයාල try කරන්නෙ thailand, Singapore කෙල්ලො. දුප්පත් කෙල්ලො තමයි marry කරන්නෙ වෙන්නෙ. එයාලගෙ family එකටත් කරගහන්න වෙනව. personality or performance කියන එකයි personality + performance කියන එකයි දෙකක්. කෙල්ලො පස්සෙ යන personality + performance තියන උන්ට කියන්නෙ බඩු කාරයො කියල. උන්ට ඕන type එකේ කෙල්ලෙක්ව දාගන්න පුලුවන්. කෙල්ලො පස්සෙ යන personality or performance කියන තැනට තමයි අපි ඔක්කොම අහු වෙන්නෙ. මේ සාදක දෙකෙන් අපිට පොඩ්ඩ පොඩ්ඩ හරි එකක් වැඩිය අනික අඩුව තියෙන්න පුලුවන්. උදාහරනයකට කලු චාටර් පොරවල් ලස්සන කෙල්ලො දාගන්නත්, හොද කොල්ලො පස්සෙන් කෙල්ලො එන්නත්, හොද කොල්ලොන්ට කෙල්ලො නැති වෙන්නත් මේ සාදක බලපානවා. උබේ personality එක ගැන උබ satisfy ද? උබ උබේ performance ගැන උබ satisfy ද? මේව ගැන උබ බලන්න ඕන. උබට හිතෙනවනම් මේව මදි කියල උබට වෙනව Paradigm Shift එකකට බහින්න. මන් මේව කියන්නෙ කෙල්ලෙක් දාගන්නම විතරක් නෙවේ. job එකේ ඉස්සරහට යන්න. සමාජ ආශ්රය වැඩි දියුනු කරනගන්න මේව වැදගත් වෙනවා. උබ දැන් දාර පොරක් නිසා මන් කියන්නෙ උබට හොද gym එකකට යන්න කියල. එතනදි උබට කොල්ලො කෙල්ලො meet වෙනව. උන් එක්ක interact වෙන්න පුලුවන්. නැත්නම් sport club එකකට join වෙන්න. මොනව හරි interactive දෙයක් කරපන්. උබ ගේ ඇතුලෙ ඉදන් සමාජෙ ඉන්න කෙල්ලො දාගන්න බෑ. උබ සමාජයට බහින්න ඕන. ඊට පස්සෙ මේ Thread එකේ දාපු post වල තොරතුරු අනුව try කරපන්. උබ පොර වගේ කියන්න එපා මට job එක නිසා කෙල්ලෙක් දාගන්න වෙලාවක් නෑ කියල. උබට ඕන කමක් තියෙනවනම් උබට වෙලාවක් හොයාගන්න පුලුවන්. අනිත් එක උබට සල්ලිත් තියෙන එකේ ඕවත් වැඩඩ මල්ලී. [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom