මචන් මට අවුරුදු 31 ක් වෙනව ...
මට තාම කෙල්ලෙක් නෑ.... මම දෑන් ජොබ් එකක් කරනව.... ජොබ් එක නිසා මට දෑන් කෙල්ලො පස්සෙ යන්න වෙලවකුත් නෑ... කලින් කරපු එක ට්‍රයි එකක්වත් හරිගියෙත් නෑ
දෑනට මගෙ යලුවො හුගාක් බෑදලා . කාලයත් එක්ක යලුවන්ගෙ ආස්‍රෙත් අඩු වුන... උන් උන්ගෙ ලොක වල මම තනියම මගෙ ලොකෙ..... ඉස්සර වගෙ උන් එක්ක සෙට් වෙල ෆන් ගන්න ආතල් ගන්න දෑන් බෑ... ඔක වයසත් එක්ක කාටත් සිද්ද වෙන දෙයක්..... කොටින්ම බෑන්ද කියන්නෙ ඉතින් යාලුව මෑරුන වගෙ තමයි ..
අපෙ අම්මයි තත්තයි ඉඩ කඩම් වල වෑඩ එ නිසාඅ හරියට බිසි.. මට මගුලක් හොයන්න එයාලගෙ වෙලවක් නෑ... කලින් එකක් හෙව්ව එක මහ ජරා විදිහට කෑඩුනා.. මට මහ ජරා එ කෙල්ල කරල ගියෙ . මෙන්න එ සිද්දිය
http://www.elakiri.com/forum/showthread.php?t=1630339
මගෙ කෙන්දරෙ බෑලුවාම කිව්ව මට ඔය පෑත්තෙන් අපලයි කියල . එ නිසා දෑන් එයලා හිතන් ඉන්නෙ මම හොයාඅගනි කියල...
මට අස්‍රෙ කරන්න කවෘවත් නෑති නිසාඅ මම දෑන් කාලෙක ඉදල තනියමම තමඉ ඉන්නෙ.ලයීෆ් එකත් එපා වෙල තියෙන්නෙ .මෙ නිසාම මට කිසිම දෙයක් එක විඩියට කරගෙන යන්න බෑ... වෙලවකට මුලු ලොකෙම එපා වෙනව....
කිසි දෙයක් කියගන්නවත් දෑන් කවෘවත් නෑ...
මට දෑන් මෙක ප්‍රස්නයක් වෙල තියෙන්නෙ .දෑන් කෙල්ල්ක් කොහොම හරි හොයගන්නම ඔන බදින්නම කියල මට හිතිල තියෙන්නෙ.දෑන් ඉතින් 6 වසරෙ පොඩි කොල්ලොන්ට පවා කෙල්ලො ඉන්න කාලයක් මට නෑ
මට කෙල්ලෙක් හොයගන්න ක්‍රමයක් කියපල්ල..... ප්ල්ස්...
නෑත්නම් මම ජිවිතෙ තනිවෙයි කියල මට හිතෙනවා

bayeth baa...matath kellek na thama..