Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama mahindata denawa !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්....

මගේ දේශපාලන මතය මොකක් උනත් රනිල් කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයෙක්, වැදගත් මනුස්සයෙක්,පරිණත මනුස්සයෙක් නමුත් නායකයෙක් විදියට ඒ මනුස්සය අසාර්ථක උනා.

එහෙම උනත් ලෝකයා විසින් පිළිගන්න රජයේ විශ්ව විද්‍යාලයක උසස් උපාධියක් සහිත බුද්ධිමත් මනුස්සයෙක් සහ ඔහුගේ බිරිඳ පවා උගත් බුද්ධිමත් කාන්තාවක්.

ඒ නිසා ඒ වගේ මනුස්සයෙකුට කතා කරනකොට වැදගත් විදියට කතා කළා නම් තමයි හොඳ...... මොකද එකෙන් උඹේ ආකල්ප ගැනත් මිනිස්සුන්ට දෙයක් හිත ගන්න පුළුවන්.

ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ...

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා උනත් හොඳ මනුස්සයෙන්. දේශපාලන වශයෙන් පරිණත, තමන්ගේ අනුගාමකයින් හොඳින් ජයග්‍රහණය කරා මෙහෙයවපු පුද්ගලයෙක්. නමුත් කාලයත් සමඟ ඔහුගේ වටපිටාව තුලින් ගොඩ නැගුනු පවුල් වාදය ඔහුගේ අනාගතයට මෙන්ම රටේ අනාගතයටත් විශාල බලපෑමක් උනා.

මෙන්න මේ නිසා තමයි අද දේශපාලන පක්ෂ සමුහයක් වශෙයෙන් එකතු වෙලා ඒ මනුස්සයව පරාජය කරන්න සුදානම් වෙන්නේ.....

අනික් කාරනාව තමයි කිසිම පරිණත, ජේෂ්ඨ දේශපාලනඥයෙකු කැමති වෙන්නේ නැහැ සදහට එකම පාලකයෙකු යටතේ ඉන්නේ. ඔවුනුත් උත්සාහ කරන්නේ කුමන ක්‍රමයකින් හෝ ඉහලට යාමටයි.

අද මේ ඇති වෙලා තියන්නෙත් එවැනිම තත්වයක්.

ඉතින් අපි මෙතන මොනවා කිව්වත් ඔතන ඔය සිද්ද වෙලා තියෙන ගනුදෙනුවේ සියලුම දේවල් දන්නේ රනිල්ගේ සහ මෛත්රීපාලගේ සිත් පමණි. ඔවුන් සන්ධාන ගතවී කුමන දේ කිව්වත් ඒ හැමදේම තුල තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ද තිබෙන බව හොදින්ම විශ්වාසයි.

ඒ නිසා වෙනසකට කැමති හැමෝම මෛත්‍රීපාල වෙනුවෙන් චන්දය දෙන අතර තවත් සමහරු මෙම කලහය නිසා අතරමන් වී සිටින විට තවත් සමහරු මහින්ද රාජපක්ෂට චන්දය දේවි.

කතාව කෙසේ උනත් ලංකාවේ ශක්තිමත්ව තිබු විපක්ෂයද විනාශ කලේ මේ ආණ්ඩුවයි. එකෙන් ආණ්ඩුවට හොඳක් උනත් රටකට වෙන්නේ විනාශයක්. මොකද ප්‍රතිවිරුද්ධ මත වලින් තමයි අලුත් දෙයක් ගොඩ නැගෙන්නේ. ඉතින් අද ඒ තත්වෙට ලංකාව පත්වෙලා. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ තරම් සුදුස්සෙක් ජනාධිපතිකමට සොයාගැනීමට නොහැකි උනත් මෛත්‍රීපාල සිරිසේන ඔහුට හොඳ ප්‍රතිවාදියෙකු වෙන එක අනිවාර්යයි.

අපි බලමු මොකද වෙන්නේ කියල...

[QUOTE="kandyan, post: 17408544, member: 5861"] [SIZE="2"][COLOR="RoyalBlue"]මල්ලි තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්.... මගේ දේශපාලන මතය මොකක් උනත් රනිල් කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයෙක්, වැදගත් මනුස්සයෙක්,පරිණත මනුස්සයෙක් නමුත් නායකයෙක් විදියට ඒ මනුස්සය අසාර්ථක උනා. එහෙම උනත් ලෝකයා විසින් පිළිගන්න රජයේ විශ්ව විද්‍යාලයක උසස් උපාධියක් සහිත බුද්ධිමත් මනුස්සයෙක් සහ ඔහුගේ බිරිඳ පවා උගත් බුද්ධිමත් කාන්තාවක්. ඒ නිසා ඒ වගේ මනුස්සයෙකුට කතා කරනකොට වැදගත් විදියට කතා කළා නම් තමයි හොඳ...... මොකද එකෙන් උඹේ ආකල්ප ගැනත් මිනිස්සුන්ට දෙයක් හිත ගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ... මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා උනත් හොඳ මනුස්සයෙන්. දේශපාලන වශයෙන් පරිණත, තමන්ගේ අනුගාමකයින් හොඳින් ජයග්‍රහණය කරා මෙහෙයවපු පුද්ගලයෙක්. නමුත් කාලයත් සමඟ ඔහුගේ වටපිටාව තුලින් ගොඩ නැගුනු පවුල් වාදය ඔහුගේ අනාගතයට මෙන්ම රටේ අනාගතයටත් විශාල බලපෑමක් උනා. මෙන්න මේ නිසා තමයි අද දේශපාලන පක්ෂ සමුහයක් වශෙයෙන් එකතු වෙලා ඒ මනුස්සයව පරාජය කරන්න සුදානම් වෙන්නේ..... අනික් කාරනාව තමයි කිසිම පරිණත, ජේෂ්ඨ දේශපාලනඥයෙකු කැමති වෙන්නේ නැහැ සදහට එකම පාලකයෙකු යටතේ ඉන්නේ. ඔවුනුත් උත්සාහ කරන්නේ කුමන ක්‍රමයකින් හෝ ඉහලට යාමටයි. අද මේ ඇති වෙලා තියන්නෙත් එවැනිම තත්වයක්. ඉතින් අපි මෙතන මොනවා කිව්වත් ඔතන ඔය සිද්ද වෙලා තියෙන ගනුදෙනුවේ සියලුම දේවල් දන්නේ රනිල්ගේ සහ මෛත්රීපාලගේ සිත් පමණි. ඔවුන් සන්ධාන ගතවී කුමන දේ කිව්වත් ඒ හැමදේම තුල තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ද තිබෙන බව හොදින්ම විශ්වාසයි. ඒ නිසා වෙනසකට කැමති හැමෝම මෛත්‍රීපාල වෙනුවෙන් චන්දය දෙන අතර තවත් සමහරු මෙම කලහය නිසා අතරමන් වී සිටින විට තවත් සමහරු මහින්ද රාජපක්ෂට චන්දය දේවි. කතාව කෙසේ උනත් ලංකාවේ ශක්තිමත්ව තිබු විපක්ෂයද විනාශ කලේ මේ ආණ්ඩුවයි. එකෙන් ආණ්ඩුවට හොඳක් උනත් රටකට වෙන්නේ විනාශයක්. මොකද ප්‍රතිවිරුද්ධ මත වලින් තමයි අලුත් දෙයක් ගොඩ නැගෙන්නේ. ඉතින් අද ඒ තත්වෙට ලංකාව පත්වෙලා. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ තරම් සුදුස්සෙක් ජනාධිපතිකමට සොයාගැනීමට නොහැකි උනත් මෛත්‍රීපාල සිරිසේන ඔහුට හොඳ ප්‍රතිවාදියෙකු වෙන එක අනිවාර්යයි. අපි බලමු මොකද වෙන්නේ කියල...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom