Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama mahindata denawa !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම මිනිහෙකුගේම කිල්ලෝට වල හුණු තියෙනවලුනේ... ඒ වගේම ඔය හැම මනුස්සයම මොකක් හරි තක්කඩි වැඩක් කරලා තියෙනවා. හැබැයි ඒවා එලියට එන්නේ කවදාහරි විපක්ෂයක් රජ උන දාටයි. දැන් රනිල් කරපු දේවල් ආවේ මේ ආණ්ඩුව බලයට පත් උනාම, දැන් හදිස්සියෙවත් පොදු අපේක්ෂකයා මේ පාර දිනුවොත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ කෙරුවාවල් ටික බලාගන්නත් පුළුවන් වේවි....

පාඨලී ගැන නම් කියයුතු දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි හැම මිනිශේකුටම හැදෙන්න පුළුවන්, එහෙම හැදුනට පස්සේ අපි අතීතයේ ඒ මනුස්සය කරපු කියපු දේවල් කියා කියා පරණ කුණු ගොඩවල් අවුස්සන එක තේරුමක් නැහැ. මොකද පාඨලී ලගේ උනත් ඉතිහාසය ටිකක් අඳුරුයි. හැබැයි දැන් සිංහල නායකයෙක් විදියට දේශපාලන කරලියේ හිටියට සහ අපි සිංහල ජාතිය විදියට ඔහුව ඉහල තැනක තිබ්බට සමස්ත ශ්‍රී ලංකාව ගතහොත් ඔහු ලොකු චරිතයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් අනෙක් ජාතීන්ට ඔහුව තවත් එක් ජාතිවාදියෙක් විතරයි.

ඒ නිසා පාඨලී වගේ කෙනෙක් පොදු අපේක්ෂක වීම තේරුමක් නැහැ. හැම කෙනෙක්ම පිළිගන්න කෙනෙක් පොදු අපේක්ෂක වීම සහ පාඨලී වගේ කෙනෙක් ඔහුගේ බලය තහවුරු කිරීමට සහයෝගය දීම වැනි න්‍යායක් මත තමයි පාඨලී කියන පුද්ගලයාගේ අනාගතය සාර්ථක වෙන්නේ. ඒ නිසා ඔහු දැනට යන ගමන හරි කියලයි මම හිතන්නේ.

දැනට මේ ආරවුලේ මට නම් තියෙන එකම ප්රශ්නය මුස්ලිම් කොන්ග්‍රසයේ සහ TNA එකේ අනාගත අපේක්ෂාව , අලුත් සන්ධානයට සහය දීම සඳහා එකඟ උණු කොන්දේසි මොනවාද යන්න සහ උන් දෙගොල්ල අතරේ ඇති හොර ගනුදෙනුව මොකද්ද කියන එකයි.

මොකද උන් දෙගොල්ලගෙම උත්සාහය මේ රට බෙදීමයි.......!

[QUOTE="kandyan, post: 17414493, member: 5861"] [SIZE="2"][COLOR="RoyalBlue"]හැම මිනිහෙකුගේම කිල්ලෝට වල හුණු තියෙනවලුනේ... ඒ වගේම ඔය හැම මනුස්සයම මොකක් හරි තක්කඩි වැඩක් කරලා තියෙනවා. හැබැයි ඒවා එලියට එන්නේ කවදාහරි විපක්ෂයක් රජ උන දාටයි. දැන් රනිල් කරපු දේවල් ආවේ මේ ආණ්ඩුව බලයට පත් උනාම, දැන් හදිස්සියෙවත් පොදු අපේක්ෂකයා මේ පාර දිනුවොත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ කෙරුවාවල් ටික බලාගන්නත් පුළුවන් වේවි.... පාඨලී ගැන නම් කියයුතු දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි හැම මිනිශේකුටම හැදෙන්න පුළුවන්, එහෙම හැදුනට පස්සේ අපි අතීතයේ ඒ මනුස්සය කරපු කියපු දේවල් කියා කියා පරණ කුණු ගොඩවල් අවුස්සන එක තේරුමක් නැහැ. මොකද පාඨලී ලගේ උනත් ඉතිහාසය ටිකක් අඳුරුයි. හැබැයි දැන් සිංහල නායකයෙක් විදියට දේශපාලන කරලියේ හිටියට සහ අපි සිංහල ජාතිය විදියට ඔහුව ඉහල තැනක තිබ්බට සමස්ත ශ්‍රී ලංකාව ගතහොත් ඔහු ලොකු චරිතයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් අනෙක් ජාතීන්ට ඔහුව තවත් එක් ජාතිවාදියෙක් විතරයි. ඒ නිසා පාඨලී වගේ කෙනෙක් පොදු අපේක්ෂක වීම තේරුමක් නැහැ. හැම කෙනෙක්ම පිළිගන්න කෙනෙක් පොදු අපේක්ෂක වීම සහ පාඨලී වගේ කෙනෙක් ඔහුගේ බලය තහවුරු කිරීමට සහයෝගය දීම වැනි න්‍යායක් මත තමයි පාඨලී කියන පුද්ගලයාගේ අනාගතය සාර්ථක වෙන්නේ. ඒ නිසා ඔහු දැනට යන ගමන හරි කියලයි මම හිතන්නේ. දැනට මේ ආරවුලේ මට නම් තියෙන එකම ප්රශ්නය මුස්ලිම් කොන්ග්‍රසයේ සහ TNA එකේ අනාගත අපේක්ෂාව , අලුත් සන්ධානයට සහය දීම සඳහා එකඟ උණු කොන්දේසි මොනවාද යන්න සහ උන් දෙගොල්ල අතරේ ඇති හොර ගනුදෙනුව මොකද්ද කියන එකයි. මොකද උන් දෙගොල්ලගෙම උත්සාහය මේ රට බෙදීමයි.......![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom