MAMA O/L kara

WAMI7

Member
Dec 3, 2010
821
82
0
mama A/L karannada ?:confused:
epaada?:confused::confused:
naththan wena course ekak karannada? monawada thiyena hoda course?
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
පාරවල් ගොඩක් තියෙනවා

1) A/L කරලා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන්
2) ඔයා මොනවා කළත් A/L හෝ මාස හයටකට වැඩි Diploma එකක් ඕනා උපාධියක් කරන්න පෞද්ගලික ආයතන වල හෝ වෙන රටක.
Diploma එකක් කරාම ඔයාට තවත් පාරවල් දෙක්ක හම්බ වෙනවා.
a) Higher National Diploma කරන්න පුලුවන් ඒක විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරට සමාන වෙනවා. ඒක ඕනම තැනක වගේ කරන්න පුලුවන් ලංකාවේ නැතිනම් UK ,NZ,AU වල ඉන් පස්සේ තෙවැනි වසරේ එක ඕනම එම සහතිකය පිළිගන්නා විශ්ව විද්‍යාලයක කරන්න පුලුවන්. මෙහේ කරලා වෙන රටකට යනවා නම්. IELTS ඕන වෙනවා සමහර විට නමුත් ඒක විචල්‍යයි.
b)එහෙම නැතිනම් මුලසිට උපාධිය කරන්න පුලුවන්. ඒකත් මන් හිතන්නේ දැන් තියෙනවා, IIT,SLIIT (need SS A/L),SAITM තව ඇති පුලුවන් නම් හොයන්න.
නැතිනම් වෙන රටකට යන්න ඕන නම් IELTS ඕනා 6.0+ සාමාන්‍යය ඕනම උපාධියකට, නමුත් BA (Hons) Journalism degree කරනවා නම් ඒක 7.0+ වගේ ගන්නවා, TOEFL ඕනා USA වල උපාධියක් කරන්න යනවා නම්. ලකුණු ප්‍රාන්තය, විශ්ව විද්‍යාලය අනුව වෙනස් වෙනවා.

මෙතනින් අවම වියදමක් යන්නේ O/L -> 6th Month Diploma -> Higher National Diploma -> Degree.
SLIIT වගේ යනවා නම් මන් හිතන්නේ A/L ඕනා අවම S S.


මේකෙන් විශ්ව විද්‍යාල වල Rank එක බලාගෙන හොදම වගේම පුලුවන්ම එක තෝරගන්න
www.webometrics.info/
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් A/Lz කරපන් නත්තම් පස්සට පසු තැවෙන්න වෙයි...
    ඔය අවුරුදු දෙක තමයි ඉස්කොලෙ යන කලෙ අතල්ම කාලෙ. :yes::yes:
    එ ෆන් එකත් අරගෙන පාඩන් කරන වෙලාවට හොදට කරලා කොහොම හරි හොදට ගොඩ දාගනින්... එක තමයි ගොඩ යන්න පුලුවන් ලෙසිම විදිය...
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    මචන් A/Lz කරපන් නත්තම් පස්සට පසු තැවෙන්න වෙයි...
    ඔය අවුරුදු දෙක තමයි ඉස්කොලෙ යන කලෙ අතල්ම කාලෙ. :yes::yes:
    එ ෆන් එකත් අරගෙන පාඩන් කරන වෙලාවට හොදට කරලා කොහොම හරි හොදට ගොඩ දාගනින්... එක තමයි ගොඩ යන්න පුලුවන් ලෙසිම විදිය...
    :yes::yes::yes:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    A/L karapan...puluwan tharan igena ganin...nathathan issarahata ubata gedara thamai inna wenne..jobak nathuwa...do wrk hard..then easy to go through