Mama saneepa una hati

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Issara mata godak dawasata hembirissawa hotu galanawa
    Hadunama sathiyak dekak tiyenawa

    Dan mama karanne ice cream kewath tak gala hot plain tea ekak bonawa

    Nikan hemba hemba wage nam.. kottamalliy ingurui thambala bonawa unuwenma.. beela nidagena aharunama hemba kohen giyada na

    Dokek gawat gehin na man hethanne dan awrudu dekakin witara

    Inguru Koththammali supiri behetha...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටත් හෙම්බිරිස්සාව ලේ පීනස ගල් පීනස මේ ඔක්කොම තියෙනවා. පීනසේ හොඳටම තියෙනවා.හො‍ටු ගලල ගලන්න හො‍ටු නෑ.ඒක නිසා වතුර වගේ ගලන්නේ.කිවිසුම් එක දිගට සීයක් විතර යනවා.දැන් හැබයි අවුරුද්දකින් විතර හෙම්බිරිස්සව ඊනස මේ මොකක්වත් නෑ.ඒ වෙනුවට වියලි කැස්සක් තියෙනවා උගුරේ ඉචී එක්ක.සමහර වෙලාවට ඔක්කාරෙට එනවා කහිනකොට.උණ නම් කාලෙකින් හැදුනේ නෑ.කොරොනා නම් හැදුනා මාර්තු.එතකොට උන ගත්තා ටිකක්.කොරොනා එන්නත මම පෙරේදා ගහගෙන ආවා ඉම්පිරියල් ලන්ඩන් කොලෙජ් එකෙන්.මම කලින් ඉඳල ඇප්ලයි කරා.මාවත් ‍තෝරගෙන තිබුනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    amazin ochchara leda thiyagenada achchara badu gahapu heena katha thika liuwe uba.
    ithin corona beheth widinna gihin baduwak set une nedda gahanna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් හෙම්බිරිස්සාව ලේ පීනස ගල් පීනස මේ ඔක්කොම තියෙනවා. පීනසේ හොඳටම තියෙනවා.හො‍ටු ගලල ගලන්න හො‍ටු නෑ.ඒක නිසා වතුර වගේ ගලන්නේ.කිවිසුම් එක දිගට සීයක් විතර යනවා.දැන් හැබයි අවුරුද්දකින් විතර හෙම්බිරිස්සව ඊනස මේ මොකක්වත් නෑ.ඒ වෙනුවට වියලි කැස්සක් තියෙනවා උගුරේ ඉචී එක්ක.සමහර වෙලාවට ඔක්කාරෙට එනවා කහිනකොට.උණ නම් කාලෙකින් හැදුනේ නෑ.කොරොනා නම් හැදුනා මාර්තු.එතකොට උන ගත්තා ටිකක්.කොරොනා එන්නත මම පෙරේදා ගහගෙන ආවා ඉම්පිරියල් ලන්ඩන් කොලෙජ් එකෙන්.මම කලින් ඉඳල ඇප්ලයි කරා.මාවත් ‍තෝරගෙන තිබුනා.
    ඔච්චර බොරු කියන්න එපා බං. ලබන සතියේ ඉඳං වැක්සීන් එක දෙන්නේ. උඔව එක්කගිහිං වෙනිං මොකක් හරි ගහන්න ඇත්තේ🤣🤣
     
    sssssss

    Member
    Oct 29, 2008
    26
    18
    3
    Ponnayanta ikmanata leda hedenawa ban.

    ඔයාට වැරදිලා මිතුරා.මේ වෛරස් රෝග සත්ව පරිණාමයට අතවශ්‍ය සාධකයක්.වෛරස් හරහා තමයි ඔයාලගේ ජාන සහ පරිනාමය අප්ඩෙට් කරන්නේ.වෛරස් සෛල තුලට ගිහින් ඔයාලට නිව් අප්ඩෙට්ස් ඩවුන්ලෝඩ් කරනවා.ඒකෙන් ඔයාලගේ ක්‍රමික පරිනාමික වර්ධකයක්.පරිසර වෙනස් කම් වලට වඩා වෛරස් උන ලෙඩ නිසා මිනිසාට යහපතක් වෙන්නේ.ප්‍රතිශක්තිය ඇති කරනවා.මේක සතුන්ටත් ටිකක් අදාලයි.corona has a positive effect on you
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔච්චර බොරු කියන්න එපා බං. ලබන සතියේ ඉඳං වැක්සීන් එක දෙන්නේ. උඔව එක්කගිහිං වෙනිං මොකක් හරි ගහන්න ඇත්තේ🤣🤣
    මේක ඔක්ස්ෆොඩ් වැක්සින් එක .strazeneca
    කියල එකක්.එන සතියේ අනුමත කරන්නේ අර දෙන්නෙක් හදපු pfizer වැක්සින් එක.ඔක්ස්ෆඩ් එක තමයි හොඳම එක.දෙපාරක් ගහගන්න ඕන.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,182
    113
    Chilaw
    :baffled: හෙම්බිරිසාව දැන් ආත්මීය බැදීමක් වෙලා තියෙන්නේ මට. allergy කියල හැම docama කියන්නේ.
    ice කොච්චර කෑවත් හැදෙන්නේ නෑ. එත් කකුලට පොඩි හරි සීතලක් අවොත් ඉවරයි, ගලන්න ගන්නවා 😬
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    වෙනිවැල්ගැට
    පස් පංගුව

    ඕවත් හොඳයි

    තේ බොද්දි අනිවා ඉඟුරු දානව .තේ බීල ඉවරවෙලා ඉගුරු ටික හපලා කනවා
     
    • Like
    Reactions: animation

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,557
    24,567
    113
    Fantasy
    :baffled: හෙම්බිරිසාව දැන් ආත්මීය බැදීමක් වෙලා තියෙන්නේ මට. allergy කියල හැම docama කියන්නේ.
    ice කොච්චර කෑවත් හැදෙන්නේ නෑ. එත් කකුලට පොඩි හරි සීතලක් අවොත් ඉවරයි, ගලන්න ගන්නවා 😬
    උඩ යට මාරු වෙච්ච සින් එකක්. ඔලුවෙන් හිටගෙන බැලුවෙ නැද්ද
     
    • Haha
    Reactions: reddit