Mama single ai???

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලඞ්කාවෙ ගෝඩ්ඩස් ල නෑ ඉන්නෙ ඔක්කොම කලු කැට කොත ලොං හැලිච්ච වැඳිරියො :confused: :confused:
    :yes: :yes: :yes: :yes::yes::yes::yes::yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes::yes: :yes: :yes: උඹත් සමහර තැන්වල මට කින්ඩි දැම්මට ඇත්ත තේරුම් අරන් ඉන්නෙ. එල මචන් ඔහොමම යං.
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    උඹ මෙකේ ඇතුලේම ජීවත් වෙන්නෙ නැතුව පොඩ්ඩක් එලියට බැහැපන්. ඔය බස් එකේ, පාරේ, බස් හොල්ට් වල ඔනතරම් කෙල්ලො ඉන්නේ



    https://www.youtube.com/watch?v=_ZlZryEKdXE
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    poth onada yako
    pattare dapan
    oya konde tikak kapala tikak cool eke inna balahan
    onama unt witarak gahaganna palayan podda attan mala panna ganne nathuwa
    a arenna umbe aduwak na bn
    try karahan a tika
    wade goda yai