Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mama Taxi karaya !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ තියන ඒවා සබ් මිෂන්

main story එකට අමතරව යන ඒවා

ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා

police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්රෙන්ග්ත් එක වැඩිවෙනවා

firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා

ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා

GTA හැම ගෙමකම ඔහොමයි

හෙල්ත් එක බැහැපු වෙලාවක හුකර් කෙනෙක් අරන් කොහේ හරි පාලු තැනකට ගියාම වාහන්නේ පැද්දී පැද්දී ඉන්නව ටිකකින් එකී බැහැල යනවා අපේ සල්ලි අඩුවෙනවා

හෙල්ත් එක වැඩිවෙනවා 100% වෙන්නම

GTA වර්ෂන් එකෙන් එකට ඔය දේවල් ටික ටික වෙනස් වෙනවා

GTA 3 එකේ එහම හුකර් ලව ගන්න/නග්ගන්න වාහනේට ටිකක් අමාරුයි

ඊළඟ වර්ෂන් වල ලේසියි .

ගහපු හොඳම game එකක් තමා GTA

අදටත් san andreas එකේ මැප් එක මතකයි

ඒවගේම අනික් වුන් සල්ලි බලාගෙන ගැහුවත් rokstar take2 කම්පනිවලින් මේක සුපිරියට හදල අවුරුදු 2-3 පස්සේ එවන්නේ

අනික් වුන් වගේ අවුර්ද්දට සැරයක් ගහන්නේ නෑ game

මැප් සයිස් එක බලපුවම පොඩි වුනාට GTA ලගේ style එක තමා කිසිම දෙක ලිමිට් එකක් නැහැ

ඕන කෙනෙක් වෙන්න පුළුවන්

එකම චරිතයකට ලෝක් වෙලා ඉන්න ඕනේ නැහැ

උමබ්ට පොලිස් කාරය වෙන්න පුළුවන් වගේම taxi එකක් එළවන් නිදහසේ ඉන්නත් පුළුවන්

හාලියක් අරන් නැගලා රට තොට බලන්න යන්නත් පුළුවන්

ට්රෙලක නැගල නැත්නම් 4*4 එකක් අරන් කඳු යන්න කැලේ දාන්නත් පුළුවන්

තාම ගහල නැත්නම් එකින් එක ගහපන්

මේ game එක ගහල නැත්නම් gamer කෙනෙක් හැටියට වැඩක් නැහැ

[QUOTE="Thoppi_Chaminda, post: 21961502, member: 557627"] [B][I][SIZE=3]ඒ තියන ඒවා සබ් මිෂන් main story එකට අමතරව යන ඒවා ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්රෙන්ග්ත් එක වැඩිවෙනවා firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා GTA හැම ගෙමකම ඔහොමයි හෙල්ත් එක බැහැපු වෙලාවක හුකර් කෙනෙක් අරන් කොහේ හරි පාලු තැනකට ගියාම වාහන්නේ පැද්දී පැද්දී ඉන්නව ටිකකින් එකී බැහැල යනවා අපේ සල්ලි අඩුවෙනවා හෙල්ත් එක වැඩිවෙනවා 100% වෙන්නම GTA වර්ෂන් එකෙන් එකට ඔය දේවල් ටික ටික වෙනස් වෙනවා GTA 3 එකේ එහම හුකර් ලව ගන්න/නග්ගන්න වාහනේට ටිකක් අමාරුයි ඊළඟ වර්ෂන් වල ලේසියි . ගහපු හොඳම game එකක් තමා GTA අදටත් san andreas එකේ මැප් එක මතකයි :D:D ඒවගේම අනික් වුන් සල්ලි බලාගෙන ගැහුවත් rokstar take2 කම්පනිවලින් මේක සුපිරියට හදල අවුරුදු 2-3 පස්සේ එවන්නේ අනික් වුන් වගේ අවුර්ද්දට සැරයක් ගහන්නේ නෑ game මැප් සයිස් එක බලපුවම පොඩි වුනාට GTA ලගේ style එක තමා කිසිම දෙක ලිමිට් එකක් නැහැ [IMG]https://images-cdn.9gag.com/photo/a9Y90KK_700b.jpg[/IMG] ඕන කෙනෙක් වෙන්න පුළුවන් එකම චරිතයකට ලෝක් වෙලා ඉන්න ඕනේ නැහැ උමබ්ට පොලිස් කාරය වෙන්න පුළුවන් වගේම taxi එකක් එළවන් නිදහසේ ඉන්නත් පුළුවන් හාලියක් අරන් නැගලා රට තොට බලන්න යන්නත් පුළුවන් ට්රෙලක නැගල නැත්නම් 4*4 එකක් අරන් කඳු යන්න කැලේ දාන්නත් පුළුවන් තාම ගහල නැත්නම් එකින් එක ගහපන් මේ game එක ගහල නැත්නම් gamer කෙනෙක් හැටියට වැඩක් නැහැ [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom