Mama Taxi karaya !!!

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටැක්සි එකකට නැග්ගම ඔහොම මිනිස්සුන්ව දාගෙන යන්ඩ පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පාරේ ඉන්න බඩුවක් දාගෙන ගිහින් ගහන්නත් පුලුවන් ඕනේ නම්

    hqdefault.jpg

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ado sirawata ?? :P:P

    බඩු ගහන සීන් එක නම් GTA හැම ගේමකම තියෙනවද කොහෙද. බඩුවක් වගේ යන ගෑණියෙක් ගාව වාහනේ නතර කරලා(කාර් එකක් තමයි ගැලපෙන්නේ) හෝන් එක ගහපන්.ගෑණි ඇවිත් වාහනේට නගිනවා.ඊට පස්සේ පාලු පැත්තට අරන් පලයන් වාහනෙන්.වාහනේ නැවැත්තුවාම උන් වැඩේ පටන් ගන්නවා.:rofl:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මම Grand Theft Auto 3 වලට විතරයි ගහලා තියෙන්නේ.ඊට පස්සේ ආපු ගේම්වල නම් මේ සීන් එක මීට වඩා හොඳට තියෙනවා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිස් කාර් එකේ, ඇම්බියුලන්ස් එකේ, ගිනි නිවන ට්‍රක් එකේ, අයිස් ක්‍රීම් වෑන් එකේ එහෙමත් ඔයවගේ ඒවා තිබුනෙ
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පොලිස් කාර් එකේ, ඇම්බියුලන්ස් එකේ, ගිනි නිවන ට්‍රක් එකේ, අයිස් ක්‍රීම් වෑන් එකේ එහෙමත් ඔයවගේ ඒවා තිබුනෙ

    ado patta widiyata hithala hadapu game ekak neda ban , patta practical :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඒ තියන ඒවා සබ් මිෂන්
    main story එකට අමතරව යන ඒවා

    ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා
    police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්‍රෙන්ග්ත් එක වැඩිවෙනවා
    firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා

    ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා

    GTA හැම ගෙමකම ඔහොමයි

    හෙල්ත් එක බැහැපු වෙලාවක හුකර් කෙනෙක් අරන් කොහේ හරි පාලු තැනකට ගියාම වාහන්නේ පැද්දී පැද්දී ඉන්නව ටිකකින් එකී බැහැල යනවා අපේ සල්ලි අඩුවෙනවා
    හෙල්ත් එක වැඩිවෙනවා 100% වෙන්නම

    GTA වර්ෂන් එකෙන් එකට ඔය දේවල් ටික ටික වෙනස් වෙනවා

    GTA 3 එකේ එහම හුකර් ලව ගන්න/නග්ගන්න වාහනේට ටිකක් අමාරුයි
    ඊළඟ වර්ෂන් වල ලේසියි .

    ගහපු හොඳම game එකක් තමා GTA
    අදටත් san andreas එකේ මැප් එක මතකයි :D:D

    ඒවගේම අනික් වුන් සල්ලි බලාගෙන ගැහුවත් rokstar take2 කම්පනිවලින් මේක සුපිරියට හදල අවුරුදු 2-3 පස්සේ එවන්නේ
    අනික් වුන් වගේ අවුර්ද්දට සැරයක් ගහන්නේ නෑ game

    මැප් සයිස් එක බලපුවම පොඩි වුනාට GTA ලගේ style එක තමා කිසිම දෙක ලිමිට් එකක් නැහැ
    a9Y90KK_700b.jpg

    ඕන කෙනෙක් වෙන්න පුළුවන්
    එකම චරිතයකට ලෝක් වෙලා ඉන්න ඕනේ නැහැ
    උමබ්ට පොලිස් කාරය වෙන්න පුළුවන් වගේම taxi එකක් එළවන් නිදහසේ ඉන්නත් පුළුවන්
    හාලියක් අරන් නැගලා රට තොට බලන්න යන්නත් පුළුවන්
    ට්‍රෙලක නැගල නැත්නම් 4*4 එකක් අරන් කඳු යන්න කැලේ දාන්නත් පුළුවන්

    තාම ගහල නැත්නම් එකින් එක ගහපන්
    මේ game එක ගහල නැත්නම් gamer කෙනෙක් හැටියට වැඩක් නැහැ

    • Like
    Reactions: Dilzzzz

    San Andreas ගැනද උඹ කි‍යන්නේ?

    San Andreasවල highly compressed ෆයිල් එකක් එහෙම නැද්ද බාගන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    San Andreas ගැනද උඹ කි‍යන්නේ?

    San Andreasවල highly compressed ෆයිල් එකක් එහෙම නැද්ද බාගන්න.

    ගොඩක් කාලෙකට කලින් san andreas වල 700MB එකක් තිබ්බ highly compressed එකක්

    දැන්නම් හොයාගන්න නෑ බන් ටොරන්ට් නැතිවුනත් එක්ක

    මේක බලහන්
    Code:
    fs.evonetbd.com/Media/Games%20Collection/PC%20games%20/PC%20Games%20Collection%202/Grand%20Theft%20Auto%20(GTA)%20San%20Andreas-HOODLUM.tar

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ තියන ඒවා සබ් මිෂන්
    main story එකට අමතරව යන ඒවා

    ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා
    police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්‍රෙන්ග්ත් එක වැඩිවෙනවා
    firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා

    ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා

    GTA හැම ගෙමකම ඔහොමයි

    හෙල්ත් එක බැහැපු වෙලාවක හුකර් කෙනෙක් අරන් කොහේ හරි පාලු තැනකට ගියාම වාහන්නේ පැද්දී පැද්දී ඉන්නව ටිකකින් එකී බැහැල යනවා අපේ සල්ලි අඩුවෙනවා
    හෙල්ත් එක වැඩිවෙනවා 100% වෙන්නම

    GTA වර්ෂන් එකෙන් එකට ඔය දේවල් ටික ටික වෙනස් වෙනවා

    GTA 3 එකේ එහම හුකර් ලව ගන්න/නග්ගන්න වාහනේට ටිකක් අමාරුයි
    ඊළඟ වර්ෂන් වල ලේසියි .

    ගහපු හොඳම game එකක් තමා GTA
    අදටත් san andreas එකේ මැප් එක මතකයි :D:D

    ඒවගේම අනික් වුන් සල්ලි බලාගෙන ගැහුවත් rokstar take2 කම්පනිවලින් මේක සුපිරියට හදල අවුරුදු 2-3 පස්සේ එවන්නේ
    අනික් වුන් වගේ අවුර්ද්දට සැරයක් ගහන්නේ නෑ game

    මැප් සයිස් එක බලපුවම පොඩි වුනාට GTA ලගේ style එක තමා කිසිම දෙක ලිමිට් එකක් නැහැ
    a9Y90KK_700b.jpg

    ඕන කෙනෙක් වෙන්න පුළුවන්
    එකම චරිතයකට ලෝක් වෙලා ඉන්න ඕනේ නැහැ
    උමබ්ට පොලිස් කාරය වෙන්න පුළුවන් වගේම taxi එකක් එළවන් නිදහසේ ඉන්නත් පුළුවන්
    හාලියක් අරන් නැගලා රට තොට බලන්න යන්නත් පුළුවන්
    ට්‍රෙලක නැගල නැත්නම් 4*4 එකක් අරන් කඳු යන්න කැලේ දාන්නත් පුළුවන්

    තාම ගහල නැත්නම් එකින් එක ගහපන්
    මේ game එක ගහල නැත්නම් gamer කෙනෙක් හැටියට වැඩක් නැහැ

    පට්ට ආසාවෙන් ගහපු ගේම් එකක් තමයි සැන් අන්ඩ්රියාස් :yes::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ තියන ඒවා සබ් මිෂන්
    main story එකට අමතරව යන ඒවා

    ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා
    police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්‍රෙන්ග්ත් එක වැඩිවෙනවා
    firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා

    ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා

    GTA හැම ගෙමකම ඔහොමයි

    හෙල්ත් එක බැහැපු වෙලාවක හුකර් කෙනෙක් අරන් කොහේ හරි පාලු තැනකට ගියාම වාහන්නේ පැද්දී පැද්දී ඉන්නව ටිකකින් එකී බැහැල යනවා අපේ සල්ලි අඩුවෙනවා
    හෙල්ත් එක වැඩිවෙනවා 100% වෙන්නම

    GTA වර්ෂන් එකෙන් එකට ඔය දේවල් ටික ටික වෙනස් වෙනවා

    GTA 3 එකේ එහම හුකර් ලව ගන්න/නග්ගන්න වාහනේට ටිකක් අමාරුයි
    ඊළඟ වර්ෂන් වල ලේසියි .

    ගහපු හොඳම game එකක් තමා GTA
    අදටත් san andreas එකේ මැප් එක මතකයි :D:D

    ඒවගේම අනික් වුන් සල්ලි බලාගෙන ගැහුවත් rokstar take2 කම්පනිවලින් මේක සුපිරියට හදල අවුරුදු 2-3 පස්සේ එවන්නේ
    අනික් වුන් වගේ අවුර්ද්දට සැරයක් ගහන්නේ නෑ game

    මැප් සයිස් එක බලපුවම පොඩි වුනාට GTA ලගේ style එක තමා කිසිම දෙක ලිමිට් එකක් නැහැ
    a9Y90KK_700b.jpg

    ඕන කෙනෙක් වෙන්න පුළුවන්
    එකම චරිතයකට ලෝක් වෙලා ඉන්න ඕනේ නැහැ
    උමබ්ට පොලිස් කාරය වෙන්න පුළුවන් වගේම taxi එකක් එළවන් නිදහසේ ඉන්නත් පුළුවන්
    හාලියක් අරන් නැගලා රට තොට බලන්න යන්නත් පුළුවන්
    ට්‍රෙලක නැගල නැත්නම් 4*4 එකක් අරන් කඳු යන්න කැලේ දාන්නත් පුළුවන්

    තාම ගහල නැත්නම් එකින් එක ගහපන්
    මේ game එක ගහල නැත්නම් gamer කෙනෙක් හැටියට වැඩක් නැහැ

    ඒ වගේම san andreas වල කතාවත් නියමයි.එකිනෙකට වෙනස් නගර ,අලුත් යාලුවො,mission වුනත් කොටු වීමක් නෑ අපිට යමි සීමාවක් ඇතුලේ නිදහසේ කල්පනා කරලා ගහන්න පුළුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඒ වගේම san andreas වල කතාවත් නියමයි.එකිනෙකට වෙනස් නගර ,අලුත් යාලුවො,mission වුනත් කොටු වීමක් නෑ අපිට යමි සීමාවක් ඇතුලේ නිදහසේ කල්පනා කරලා ගහන්න පුළුවන්.

    ඔව් බන් මම ගැහුවේම මට හිතිච්ච විදි වලට
    නිකන් මේ ලගදි නෙට් එකේ බලද්දී එක එක එවුන් වෙන විදියටවල් වලට ගහනවා:D:D