Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
mamath 3000 gahuwa hariya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් මම හා හා පුරා කියල පෝස්ට් 3000 ගහුවා.මම එලකිරි එකට ඇවිත් අවුරුද්දක්වත් නැහැ.ඒත් මම එලකිරි එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මට ගොඩක් හොද යාලුවො සෙට් උනා.$hiñe කියනෙ අපේ ගෙවල් ලග ඉන්න පොරක්.ඌ තම මට එලකිරි එක ගැන කිව්වෙ.කාලයක් අපි 2නම එකම අයි ඩී එකෙන් ආවා.ඒක වෙනමම එකක්.ඒක නම් දැන් නැහැ.අපි දෙන්නම එකම වයසේ,එකම දහම් පාසලේ,අපි පාඩම් කරන්න Lbrary යන්නෙත් එකට,හැම තැනම යන්නෙත් එකට අපි සහෝදරයො වගේ.

ඔහොම කාලයක් යනකොට මට MAL BABA සෙට් උනා,ඒ එක News එකක් Media එකට දාගන්න.ඒක නම් හරි ගියේ නැහැ.එත් අපි හොද යාලුවො උනා.එයාගෙ picz edit කරන්න වගේ වැඩ මට සෙට් උනා.ඊට පස්සෙ තම මම එලකිරි එකට wallpapers දාන්න ගත්තෙ.ඔහොම යනකොට එලකිරි සුපර් ස්ටාර් එකේ wallpaper හදන්නත් මට සෙට් උනා.මට ඔය වගේ ගොඩක් යාලුවෝ එලකිරි එකෙන් සෙට් උනා.මම මේ කිව්වෙ මගේ මුල් යාලුවො 2 ගැන විතරයි.අනිත් කට්ටිය තරහ වෙන්න නම් එපා.මෙන්න මගෙන් හැමෝන්ටම පුන්චි තෑග්ගක්

LCD සහ LED Monitor අතර වෙනස.

පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත් පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත් සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light Emitting Diode ] මොනිටර පැමිණ ඇත.

මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්.

LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත් LCD සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව LCD සහ LED මොනිටරයන් වෙනස් වේ.

LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight [ පසු ආලෝකන ] තාක්ෂණයන් වල වෙනස්කමයි.LCD මොනිටරයන් වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode Fluorescent Lamp [ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් ] ය.LED මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode [ ආලෝකය විහිදුවන ඩයෝඩ ] යි.

LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන් වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම මගිනි.

LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන් දර්ශණය කලහැකිය.

LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක් ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි.

RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත.

Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය.

එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය වීමයි.

LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.

~උපුටාගැනීමකි~

Sorry For Re Post

© 2011 Load King @ Elakiri.Com

[QUOTE="load king, post: 9507785, member: 281951"] [CENTER][SIZE="5"]ඔන්න ඉතින් මම හා හා පුරා කියල පෝස්ට් 3000 ගහුවා.මම එලකිරි එකට ඇවිත් අවුරුද්දක්වත් නැහැ.ඒත් මම එලකිරි එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මට ගොඩක් හොද යාලුවො සෙට් උනා.$hiñe කියනෙ අපේ ගෙවල් ලග ඉන්න පොරක්.ඌ තම මට එලකිරි එක ගැන කිව්වෙ.කාලයක් අපි 2නම එකම අයි ඩී එකෙන් ආවා.ඒක වෙනමම එකක්.ඒක නම් දැන් නැහැ.අපි දෙන්නම එකම වයසේ,එකම දහම් පාසලේ,අපි පාඩම් කරන්න Lbrary යන්නෙත් එකට,හැම තැනම යන්නෙත් එකට අපි සහෝදරයො වගේ. ඔහොම කාලයක් යනකොට මට MAL BABA සෙට් උනා,ඒ එක News එකක් Media එකට දාගන්න.ඒක නම් හරි ගියේ නැහැ.එත් අපි හොද යාලුවො උනා.එයාගෙ picz edit කරන්න වගේ වැඩ මට සෙට් උනා.ඊට පස්සෙ තම මම එලකිරි එකට wallpapers දාන්න ගත්තෙ.ඔහොම යනකොට එලකිරි සුපර් ස්ටාර් එකේ wallpaper හදන්නත් මට සෙට් උනා.මට ඔය වගේ ගොඩක් යාලුවෝ එලකිරි එකෙන් සෙට් උනා.මම මේ කිව්වෙ මගේ මුල් යාලුවො 2 ගැන විතරයි.අනිත් කට්ටිය තරහ වෙන්න නම් එපා.මෙන්න මගෙන් හැමෝන්ටම පුන්චි තෑග්ගක්[/SIZE] [SIZE="6"]LCD සහ LED Monitor අතර වෙනස.[/SIZE] [IMG]http://gadgetophilia.com/wp-content/uploads/2009/07/samsung-40-inch-lcd-tv-with-led-backlight.jpg[/IMG][IMG]http://www.cybertheater.com/wp-content/uploads/2008/11/samsung-syncmaster-2494sh.jpg[/IMG] [SIZE="5"]පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත් පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත් සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light Emitting Diode ] මොනිටර පැමිණ ඇත. මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්. LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත් LCD සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව LCD සහ LED මොනිටරයන් වෙනස් වේ. LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight [ පසු ආලෝකන ] තාක්ෂණයන් වල වෙනස්කමයි.LCD මොනිටරයන් වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode Fluorescent Lamp [ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් ] ය.LED මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode [ ආලෝකය විහිදුවන ඩයෝඩ ] යි. LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන් වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම මගිනි. [/SIZE] [IMG]http://www.sony.com.au/product/resources/en_AU/images/Technology/TV/LCD/More_Images/Edge-LED_More1.jpg[/IMG][/CENTER] [SIZE="5"]LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන් දර්ශණය කලහැකිය.[/SIZE] [CENTER][IMG]http://dvice.com/pics/LED_DynamicBacklight.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක් ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි. RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත. Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය. එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය වීමයි. LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://www.2dayblog.com/images/2008/december/lh95.jpg[/IMG][/CENTER] [B]_________________________________________________________________[/B] [COLOR="Red"]~උපුටාගැනීමකි~[/COLOR] [COLOR="Red"]Sorry For Re Post[/COLOR] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://3.bp.blogspot.com/_9GKdtIbGDlU/SetJ9iU_tZI/AAAAAAAAAEA/R1eRqQZd9d4/S240/Get+Sinhala+V2.GIF[/IMG][/URL] [URL="http://www.facebook.com/profile.php?id=1776283818"][IMG]http://img717.imageshack.us/img717/4366/63318530.jpg[/IMG][/URL] [COLOR="Gray"]© 2011 Load King @ Elakiri.Com[/COLOR] [B]_________________________________________________________________[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom