man as industrial palace

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මෙන්න මේක මරු. මේක හදල තියෙන්නේ 1920 ගණන් වල ජර්මානු ජාතික දොස්තර කෙනෙක් මිනිස් ශරීරය කරමාන්ත ශාලාවක් වගේ විස්ස්තර කරලා ඇදපු " Der Mensch als Industriepalast" චිත්‍ර සටහන් උපයෝගී කරගෙන.


    මේක උපයෝගී කරගෙන ලමයින්ට ගොඩක් පහසුවෙන් ශරීරයේ වෙන ක්‍රියා දාමයන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.








    IV-A-01.jpeg