man dukin

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Meditation karapan kiyanawata sathiyak. Wathura bona eka adunam beepan. Wathura bona seen ekanam mata wela thibba nikan melo deyak karanda be wage epa wela wage hitiya. 3l bonda patan gaththama amuthuma feeling ekak aawa
    Meditation karaddi, husma gena focus karanna nahaya agata mind eka aran yanna try karama as dekat move weno , ita passe oluwa ridenna ganno. Mekata karanna deyak kiyapan
     
    • Like
    Reactions: asanka+++

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    Meditation karaddi, husma gena focus karanna nahaya agata mind eka aran yanna try karama as dekat move weno , ita passe oluwa ridenna ganno. Mekata karanna deyak kiyapan
    Uba try karanawa aththe as deken nahaya diha balanda hadanawa wage deyakda? ehema nethuwa issellama uba diha kannadiyakin balanawa kiyala hithagena nahaya imagine karahan. Kauruhari thread ekakuth daala thibba ehema deyak gena. As walin balanakota pena widiya balanda epa. Muscle mind connectio ekak hadaganda try karahan.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Meditation karapan kiyanawata sathiyak. Wathura bona eka adunam beepan. Wathura bona seen ekanam mata wela thibba nikan melo deyak karanda be wage epa wela wage hitiya. 3l bonda patan gaththama amuthuma feeling ekak aawa
    3ltr biwama paya bagen bageta toilt ynna wenawane bn. meditation krnne kohomada
    kiytda meditation krnne uba
    paya kiyk krnwada?
    ඒක ඇත්ත,. තාම රැකගෙන ඉන්නෙත් තුන්වෙනි සිල් පදේ විතරයි. ඒකටත් කෙල කරගන්න බෑනේ. 😣
    suger momy kenek set karaganin
    උබගෙ වයස කීයද? රස්සාවක් කරනවද?කෙල්ලෙක් ඉන්නවද? උබ බොනවද? මේ ටික කියහන්කො සීන් එක කියන්න
    kellonam innwa
    Welcome to " සිතින් දුක්වන තරුණයන්ගෙ සංගමය "
    hmm

    meke idapn yaluwo set wenwa bn onatharam
    happaa :lol:
    uba danna thrma thamai
    man thread ekk dalama kiynnmko seen eka
    mokakda meee
     
    • Haha
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    3ltr biwama paya bagen bageta toilt ynna wenawane bn. meditation krnne kohomada
    kiytda meditation krnne uba
    paya kiyk krnwada?
    Toilet yana seen ekanam thiyenawa, eth wathura bona eka overall effective.
    Meditation karanne peya bagayai mamnam.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මාත් introvert ත්මයි.අම්මෝ යාලුවන්ගෙන් අයින් උන එක තමා පුදුම නිදහස ...
     
    • Love
    Reactions: Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Man wagema thma
    Yaluwo mawa halala wage therenwa.eth unta udau kara arenda waraddak nam krala na.
    Eth kella inna hinda thaniyak danen na.
    Kellath naththan mona weida danne na:rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,381
    113
    අපෝ යාලුවෝ නෑ කියලා දුක් වෙනව නම් ඉතින් මං තමයි මුලින් ම දුක් වෙන්න ඕන. මාත් extreme introvert කෙනෙක් තමයි. හිතවත් ම අය කියලා දෙතුන් දෙනෙක් ඉන්නවා. අනිත් හැම වෙලේදිම දුකේදි, සැපේදි, අසනීපයක් වුණාම වගේ හැම වෙලේම අම්මා තමයි උදව්වට ඉන්නේ. :yes: :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අපෝ යාලුවෝ නෑ කියලා දුක් වෙනව නම් ඉතින් මං තමයි මුලින් ම දුක් වෙන්න ඕන. මාත් extreme introvert කෙනෙක් තමයි. හිතවත් ම අය කියලා දෙතුන් දෙනෙක් ඉන්නවා. අනිත් හැම වෙලේදිම දුකේදි, සැපේදි, අසනීපයක් වුණාම වගේ හැම වෙලේම අම්මා තමයි උදව්වට ඉන්නේ. :yes: :)

    :yes: :yes: :yes: :yes: