Man Game Kolla Cover by Boyz LV Noize

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හෙලොව් එලකිරි යාලුවනේ කාලෙකින් එලකිරි එක පැත්තේ ආවේ.. ඉතින් මේ තියෙන්නේ අපේ බෑන්ඩ් එකේ අලුත්ම කවර් වර්ශන් එක. මන් ගමේ කොල්ලා මේ දවස් වල ප්‍රසිද්ද සින්දුවක් නෙහ්.... ඉතින් අපිත් එකක් කලා.. ඉතින් සින්දුවට ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා.. එ වගේම අපිට ඉස්සරහට යන්න ඔයාලා හැමෝම උදව් කරයි කියලා මම හිතනවා.. ඒ වගෙම අපෙ පිටුවට ගිහින් ලයික් එකක් දන්නත් අමතක කරන්න එපා..ස්තුතියි. මම හෝවි:D:love:



    anyway don't forget to like and subscribe to support Us!!!!!

    Follow Us On Facebook : https://www.facebook.com/boyzlvnoize?...

    Really hope you guys enjoy :)

    LV Ya All!!!!!!!!!!!:love::love::love::love::love::love::love::love::love::love::love::D
    Boyz LV Noize