man hire yanawalu kaluwo kendara kole

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    උබ හයර් යන්නෙ වීල් ඒකක්ද ? ඇල්ටො ඒකකද? ගේ සීන් ඒකකට ටූපැක් ඒක්කද ?
     
    • Haha
    Reactions: hecker_thama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    අර අගුනුකොලපැලැස්ස ද කොහෙද international standard වලට හදපු එකක් තිබුන හොයල බලපං
     
    • Love
    Reactions: hecker_thama

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    kendare thiyenawalu. Senasuru labuwama hire yanawalu :p
    කේන්දරේ බලපු එකා ගාවට යවපන් දැනට මැරිලා ඉන්න එකෙක් ගේ කේන්දරයක්.
    ඊට පස්සේ අරූගෙන් අහපම් කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද , කොහොම කෙනෙක් ද අනම් මනම් 🤣
    අරූ වැඩ්ඩෙක් නම් මැරිලා කියලා කියන්න ඕනී..
    එහෙම නැතුව හරකෙක් වගේ කියාගෙන යනවා නම් එවෙලෙම ගහලා කකුලක් කඩපන් 😅