Man marei wage sinhalu

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාග ගෝත්‍රයට සම්භන්දයක් තියෙනවානම් හෝ කැළණි ආශ්‍රිත ජාන තියෙනවනං

    උඹ මේ කාලයේ බැහැලා වැඩකරලා බලාපොරොත්තුවෙන් ඉන්න වැඩක් සාර් ථක වෙනවා.

    නාග ගෝත්‍ර කතාව නැතත් ගොඩක් දුරට උඹේ වැඩේ සාර්ථක වෙයි.