Man riding 1,000cc motorcycle gets 1 yr, Rs. 356,000 fine

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
එන්ජින් ධාරිතාව 1000cc බයිසිකලයක් පදව්වාට අවුරුද්දක සිර දඩුවමක්, රුපියල් 356,000 දඩයක් හා මෝටර් බයිසිකලය රාජසන්තක කෙරේ.

A 23-old man had been sentenced to one year in prison, suspended for ten years, and a fine of Rs. 356,000 by Horana Magistrate on Tuesday for riding a motorcycle that had an engine capacity of more than 1000cc, the Police said.

The Magistrate has also ordered the motorcycle, valued more than Rs. 1 million, to be confiscated.

The Police arrested the 23-year old man, a resident of Gurugoda in Horana for riding the high capacity motorcycle with a fake number plate.

The Police filed 12 charges against him, including illegally importing the vehicle, using a fake number plate, driving without registering and reckless riding.

The Police said that investigations had revealed that the fake registration number used by the rider belonged to another individual in Weliweriya.

The suspect was also charged for hit and run in an accident in December last year in which another motorcyclist was injured. He was fined Rs. 15,000 by the Horana Magistrate in that incident
image_1507111707-a8b789e18c.jpg

image_1507111460-26a1abb715.jpg
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අන්න දඩ.. නීතිය නම් හරි. ඒත් මේ මොටර් සයිකල් රෙජිස්ටර් නොකරන එක නම් වැරදියි. රෙජිස්ටර් කරලා හයිස්පීඩ් යන්න දීලා දඩ ගහන්න ඔනා ඇප නැති වෙන්න.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
පසුව ලියමි:

පොර ගැන දුක සිතුනෙමි. අවුරුද්දක් අච්චු කලාම බයික් පැදලා, ඇතුලේ ඉන්න උන් මූව පදියි සැහෙන ස්පීඩ් එකකින්. සල්ලි තියන බව දැනගත්තම ජේලර්ලාත් පොරකයි මූව ගාඩ් කරන්න. අසරන දෙමව්පියො සැහෙන්න ජේලර්ලාට වියදම් කරයි. අවුරුද්දක් ඉන්නකොට ඌට බයික් එපා වෙයි.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පසුව ලියමි:

පොර ගැන දුක සිතුනෙමි. අවුරුද්දක් අච්චු කලාම බයික් පැදලා, ඇතුලේ ඉන්න උන් මූව පදියි සැහෙන ස්පීඩ් එකකින්. සල්ලි තියන බව දැනගත්තම ජේලර්ලාත් පොරකයි මූව ගාඩ් කරන්න. අසරන දෙමව්පියො සැහෙන්න ජේලර්ලාට වියදම් කරයි. අවුරුද්දක් ඉන්නකොට ඌට බයික් එපා වෙයි.

:lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතගාය වැඩි උන්ට එක්කෝ ඔහොම අහුවෙලා බයික් එක නැතිවෙන්න ඕනේ, නැත්තන් අර එකෙක් රේස් පැදලා හැප්පිලා මලා වගේ මැරිලම යන්න ඕනේ. මිනිහෙක්ට පාරේ බැහැල යන්න බෑ මුන් පාරේ ඕව පදින්න ගියාම.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    පසුව ලියමි:

    පොර ගැන දුක සිතුනෙමි. අවුරුද්දක් අච්චු කලාම බයික් පැදලා, ඇතුලේ ඉන්න උන් මූව පදියි සැහෙන ස්පීඩ් එකකින්. සල්ලි තියන බව දැනගත්තම ජේලර්ලාත් පොරකයි මූව ගාඩ් කරන්න. අසරන දෙමව්පියො සැහෙන්න ජේලර්ලාට වියදම් කරයි. අවුරුද්දක් ඉන්නකොට ඌට බයික් එපා වෙයි.

    oka ita kalin eliyata enawa..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රතගාය වැඩි උන්ට එක්කෝ ඔහොම අහුවෙලා බයික් එක නැතිවෙන්න ඕනේ, නැත්තන් අර එකෙක් රේස් පැදලා හැප්පිලා මලා වගේ මැරිලම යන්න ඕනේ. මිනිහෙක්ට පාරේ බැහැල යන්න බෑ මුන් පාරේ ඕව පදින්න ගියාම.

    abusive vehicle sound :frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පසුව ලියමි:

    පොර ගැන දුක සිතුනෙමි. අවුරුද්දක් අච්චු කලාම බයික් පැදලා, ඇතුලේ ඉන්න උන් මූව පදියි සැහෙන ස්පීඩ් එකකින්. සල්ලි තියන බව දැනගත්තම ජේලර්ලාත් පොරකයි මූව ගාඩ් කරන්න. අසරන දෙමව්පියො සැහෙන්න ජේලර්ලාට වියදම් කරයි. අවුරුද්දක් ඉන්නකොට ඌට බයික් එපා වෙයි.

    :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    oka ita kalin eliyata enawa..
    ඌට අවුරුද්දක සිර දඩුවම් වසර 10කට අත් හිටොලා දීලා තියෙනේ. කූඩූ යන්න වෙන්නේ නැ. අවුරුදු 10ක් යනකන් ගෙදෙට්ට වෙලා බුදියන්න තියෙන්නේ.