Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Man shoots, kills singer Christina Grimmie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී වෙඩිතබා මරා දමයි

'ද වොයිස්' නමැති ඇමරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරඟ වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ෆ්ලොරිඩා පොලීසිය පවසයි.

ඇය රසිකයන්ගේ සමරු පොත් වල සටහන් තබමින් සිටිද්දී තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා ඇත.

ග්රිමී ගේ සොහොයුරා විසින් තුවක්කුකරු මෙල්ලකරගත් නමුත් පසුව ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවයි වාර්තා වන්නේ.

වයස 22 ක් වන ක්‍රිස්ටිනා ප්‍රදේශයේ රෝහලක දී මිය ගියාය.

වසර 2014 දී 'ද වොයිස්' වැඩසටහනේ හයවන වැඩසටහන් මාලාවේ තරඟ වට හයකින් තුන්වන වටය දක්වා අවසන් කිරීමට ක්‍රිස්ටිනා සමත්වූවාය.

ක්‍රිස්ටිනා ග්රිමී නව යොවුන් තරුණියක් ලෙස 2011 දී 'ෆයින්ඩ් මී' ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර ඇගේ ගායනා යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය වී තිබේ.

ඕලන්දෝ හි ප්ලාසා ලයිව් රඟහළේ දී සිකුරාදා රාත්‍රී 10.45 ට පමණ ඇය වෙඩි පහරට ලක් වූ අතර ප්‍රහාරකයාගේ නම ප්‍රකාශයට පත්වී නොතිබුණි.

මේ අතර ඇගේ මරණය නිල වශයෙන් වාර්තා කර තිබූණේ ක්‍රිස්ටිනා ග්රිමී ගේ ප්රචාරක කළමනාකාරවරයා විසින්.

ප්‍රහාරකයා අත ගිනි අවි දෙකක් තිබී ඇති අතර ග්රිමීගේ සොහොයුරා ක්ෂණිකව ඔහු මෙල්ල කර ගැනීමට සමත්වී ඇත. නමුත් පොරබැදීම මධ්‍යයේ ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් බවයි පොලීසියේ ප්‍රකාශක වන්දා මිග්ලියෝ පවසන්නේ.

ග්රිමීගේ සොහොයුරාගේ වීර ක්‍රියාව නිසා සෙසු පිරිසගේ ජීවිත බේරුණු බවද පොලීසිය පැවසුවේය.

BBC

[QUOTE="hemalsilva, post: 20263601, member: 7335"] [CENTER][SIZE="6"]ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී වෙඩිතබා මරා දමයි[/SIZE] [IMG]http://cache1.asset-cache.net/gc/473655668-singer-christina-grimmie-performs-at-macys-gettyimages.jpg?v=1&c=IWSAsset&k=2&d=GkZZ8bf5zL1ZiijUmxa7QY9GX%2Fu6EpPTKHF04ud20ghSPtpn3BVwg5NJ3n22O3hZNyS413rH9atMbuKviZXXjg%3D%3D[/IMG] [SIZE="3"] 'ද වොයිස්' නමැති ඇමරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරඟ වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ෆ්ලොරිඩා පොලීසිය පවසයි. ඇය රසිකයන්ගේ සමරු පොත් වල සටහන් තබමින් සිටිද්දී තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා ඇත. ග්රිමී ගේ සොහොයුරා විසින් තුවක්කුකරු මෙල්ලකරගත් නමුත් පසුව ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවයි වාර්තා වන්නේ. වයස 22 ක් වන ක්‍රිස්ටිනා ප්‍රදේශයේ රෝහලක දී මිය ගියාය. වසර 2014 දී 'ද වොයිස්' වැඩසටහනේ හයවන වැඩසටහන් මාලාවේ තරඟ වට හයකින් තුන්වන වටය දක්වා අවසන් කිරීමට ක්‍රිස්ටිනා සමත්වූවාය. ක්‍රිස්ටිනා ග්රිමී නව යොවුන් තරුණියක් ලෙස 2011 දී 'ෆයින්ඩ් මී' ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර ඇගේ ගායනා යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය වී තිබේ. [IMG]http://cache1.asset-cache.net/gc/488972400-singer-christina-grimmie-performs-onstage-at-gettyimages.jpg?v=1&c=IWSAsset&k=2&d=X7WJLa88Cweo9HktRLaNXqiYpto3e3gfMV4%2BdXNta7zbxGmGcva1npE48YbPOARBZgjUyZrdafgBuC2FGoQJ3Q%3D%3D[/IMG] ඕලන්දෝ හි ප්ලාසා ලයිව් රඟහළේ දී සිකුරාදා රාත්‍රී 10.45 ට පමණ ඇය වෙඩි පහරට ලක් වූ අතර ප්‍රහාරකයාගේ නම ප්‍රකාශයට පත්වී නොතිබුණි. මේ අතර ඇගේ මරණය නිල වශයෙන් වාර්තා කර තිබූණේ ක්‍රිස්ටිනා ග්රිමී ගේ ප්රචාරක කළමනාකාරවරයා විසින්. ප්‍රහාරකයා අත ගිනි අවි දෙකක් තිබී ඇති අතර ග්රිමීගේ සොහොයුරා ක්ෂණිකව ඔහු මෙල්ල කර ගැනීමට සමත්වී ඇත. නමුත් පොරබැදීම මධ්‍යයේ ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් බවයි පොලීසියේ ප්‍රකාශක වන්දා මිග්ලියෝ පවසන්නේ. ග්රිමීගේ සොහොයුරාගේ වීර ක්‍රියාව නිසා සෙසු පිරිසගේ ජීවිත බේරුණු බවද පොලීසිය පැවසුවේය. [/SIZE][/CENTER] BBC [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom