Man silences his “tiktoker” wife in front of her son

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    අරූ ජෙනුයින් නෑ. ඒක ඌගේ හැසිරීමෙන් පේනවා. හැබැයි ගෑනි බොක්කෙන්මයි සීන් එකේ ඉන්නෙ. ඌ ඩාන්ස් කරන්නෙ ගෑනි එක්ක එකට ඉන්න ඕන නිසා කරගෙන ගිය ඇක්ට් එකක් මිසක් බොක්කෙන් කරපු දෙයක් නෙවෙයි. තමන්ගෙ ඇඟේ නැති දෙයක්, බොරුවට මවාපාගෙන අනුන්ව රවට්ටගෙන වැඩි කල් තමන්ට කරගෙන යන්න බෑ. නන්දසේනට උනෙත් ඕක.