machan management trainee interview waladi ahanne mona wage prashnada machan? 

අනවශ්‍ය විදිහට හිනා වෙන්න , බොළඳ විදිහට , අනාථයෙක්
ෆුල් රෙස්පෙක්ට් එකේ ඉඳපන්..
අහන දේවල් වලට 

කොම්පැනියට ඕනේ වැඩ කරන්න මිනිහෙක් විතරයි.ඒ නිසා 

ජොබ ලැබුණොත් අනිවා ප්‍රොබේෂන් 

Mgt.T යන ආයතනය කියන්න.. ආයතනය අනුව වෙනස් වෙනවා.
එසේම මුල් පත්වීමද ? ඒක අනුවත් අහන ප්‍රශ්න වෙනස් වෙනවා.
පොදු උපදෙස් ටිකක් දෙන්නම් එතෙක්..
අනාගත මැනේජර් කෙනෙක්ව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.
ඒ නිසා ලපයි සිපයි විදිහට හැසිරෙන්න එපා.හොඳට කට සද්දේ ඇතුව
කතා කරන්න.අනවශ්‍ය විදිහට හිනා වෙන්න , බොළඳ විදිහට , අනාථයෙක්
විදිහට හැසිරෙන්න එපා.ෆුල් රෙස්පෙක්ට් එකේ ඉඳපන්..
අහන දේවල් වලට
පටස් ගාලා හරි උත්තර දෙන්න.උත්තර දෙද්දී හිනා වේවි ගෝතයා වගේ
උත්තර දෙන්න එපා.
ප්‍රශ්නේ අහපු මිනිහගේ මූණට මූණ බලන්න. එයාලා ඔයා දිහා බලද්දී
අපහසුතාවයට පත් වෙලා වගේ බිම බලන්න එහෙම එපා.
තව එකක් උඹේ තියෙන දුක් ගැනවිලි , අම්මා මරිච්චා වගේ ඒවා වැඩක් නැහැ
කොම්පැනියට.කොම්පැනියට ඕනේ වැඩ කරන්න මිනිහෙක් විතරයි.ඒ නිසා
ජොබ් එක ගැන විතරක් කියන්න..
ප්‍රධාන බැංකුවක් නම් අඩුම පඩිය 65,000 උඩ වත් ඉල්ලාපන්. හැබැයි එයාලා කිව්වොත්
අපි දෙන්නේ 45,000 යි කියලා උඹේ පළමු ජොබ් එක නම් මේ අවස්ථාව බාර ගනින්..
බොරුවට ගණන් උස්සන්න යන්න එපා.ජොබ ලැබුණොත් අනිවා ප්‍රොබේෂන්
එකෙන් පස්සේ 70,000 කට කිට්ටුවෙන් පඩියක් හදයි...
මන් අහපු දේවල් වලට උත්තර දීපන්කො ඉතුරු ටික කියන්න...![]()

hema ekema ohoma ne ban 15000tath MT gannawa sales karanna

me tika nam patta ah
mul pathwiima nam mona wage dewalda ahanne? math deka thunakata daa tiyenne. bariwelawath awoth danagena inna eka watinawa

සමාවක් හිමි වෙනවා..
ඒ වගේමයි අඩු පඩියට හරකෙක් වගේ කඹුරන්න ලැස්ති වෙන්න..
ඒ නිසාමයි කිසි එක්ස්පීරියන්ස් නැති අයව ගමුයි කියල මැනේජ්මන්ට් එකෙන් තීරණය කරන්නේ.. නැතුව උඹට ආදරේට නෙවේ..
ඊට පස්සේ තත්පර 40 - විනාඩි එක හමාරක් වගේ තමන් ගැන හරි අයිඩියා එකක් අර මිනිස්සුන්ට එන්න විස්තර කරන්න job එකට උඹව ගත්තොත් යහපතක් වෙයි කියලා හිතෙන.. 

දාල තියෙන ෆීල්ඩ් එක මොකක්ද කියන දේ නම් අහන්නම වෙනවා ඔයාගෙන්..
එන්ජිනියරින් නම් මේ වගේ ඒවා.. ඒකත් ඉතින් සබ් කැටගරිය අනුව වෙනස් වෙනවා ඒ නිසා හරියට ඒක මට කියන්න...
කෙසේ උනත් ඔයාලව ගොඩක් අපහසුතාවයට පත් කරන ඒවා අහන්නේ නැහැ. මූලික කන්සෙප්ට් අහනවා අරක වැඩ කරන්නේ කොහොමද , අරක කැඩුනොත් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකක්ද වගේ දේවල්...
මුල් පත්වීම නම් ටිකක් ගෝතයා වගේ හැසිරුණාට අවුළක් නැහැ..සමාවක් හිමි වෙනවා..
ඒ වගේමයි අඩු පඩියට හරකෙක් වගේ කඹුරන්න ලැස්ති වෙන්න..
ඒ නිසාමයි කිසි එක්ස්පීරියන්ස් නැති අයව ගමුයි කියල මැනේජ්මන්ට් එකෙන් තීරණය කරන්නේ.. නැතුව උඹට ආදරේට නෙවේ..
අනික තමයි මයි සෙල්ෆ් ගැන අහනවා.. මුළින්ම තමන්ගේ සම්පූර්ණ නම කියන්න ඕනේ..ඊට පස්සේ තත්පර 40 - විනාඩි එක හමාරක් වගේ තමන් ගැන හරි අයිඩියා එකක් අර මිනිස්සුන්ට එන්න විස්තර කරන්න job එකට උඹව ගත්තොත් යහපතක් වෙයි කියලා හිතෙන..
උඹ දාන ෆීල්ඩ් එක කිව්වොත් මීට වඩා විස්තර කියන්න පුළුවන්..![]()

MT walin udata yana aya inna company ekakda kiyala balapan mchn.godak than wala dan karanne boruwa.MT kiyala aragannawa weda gannawa senior managerslath karanne nethi weda.pal wenakan tiyannawa MT post eke salary wedi kara kara ita passe epa unama yanawa nattan aye executive grade ekakata danawa.1st time ekenekta nan kamak ne.nattan MT experince ekath etchara ganan ganne ne interview waladi trainee position ekak widiyata thamai salakanne.

සිරා උදෙස් ටික
අමුලික ඇත්ත මචං
me tika nam patta ah
mul pathwiima nam mona wage dewalda ahanne? math deka thunakata daa tiyenne. bariwelawath awoth danagena inna eka watinawa

Mgt.T යන ආයතනය කියන්න.. ආයතනය අනුව වෙනස් වෙනවා.
එසේම මුල් පත්වීමද ? ඒක අනුවත් අහන ප්‍රශ්න වෙනස් වෙනවා.
පොදු උපදෙස් ටිකක් දෙන්නම් එතෙක්..
අනාගත මැනේජර් කෙනෙක්ව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.
ඒ නිසා ලපයි සිපයි විදිහට හැසිරෙන්න එපා.හොඳට කට සද්දේ ඇතුව
කතා කරන්න.අනවශ්‍ය විදිහට හිනා වෙන්න , බොළඳ විදිහට , අනාථයෙක්
විදිහට හැසිරෙන්න එපා.ෆුල් රෙස්පෙක්ට් එකේ ඉඳපන්..
අහන දේවල් වලට
පටස් ගාලා හරි උත්තර දෙන්න.උත්තර දෙද්දී හිනා වේවි ගෝතයා වගේ
උත්තර දෙන්න එපා.
ප්‍රශ්නේ අහපු මිනිහගේ මූණට මූණ බලන්න. එයාලා ඔයා දිහා බලද්දී
අපහසුතාවයට පත් වෙලා වගේ බිම බලන්න එහෙම එපා.
තව එකක් උඹේ තියෙන දුක් ගැනවිලි , අම්මා මරිච්චා වගේ ඒවා වැඩක් නැහැ
කොම්පැනියට.කොම්පැනියට ඕනේ වැඩ කරන්න මිනිහෙක් විතරයි.ඒ නිසා
ජොබ් එක ගැන විතරක් කියන්න..
ප්‍රධාන බැංකුවක් නම් අඩුම පඩිය 65,000 උඩ වත් ඉල්ලාපන්. හැබැයි එයාලා කිව්වොත්
අපි දෙන්නේ 45,000 යි කියලා උඹේ පළමු ජොබ් එක නම් මේ අවස්ථාව බාර ගනින්..
බොරුවට ගණන් උස්සන්න යන්න එපා.ජොබ ලැබුණොත් අනිවා ප්‍රොබේෂන්
එකෙන් පස්සේ 70,000 කට කිට්ටුවෙන් පඩියක් හදයි...
මන් අහපු දේවල් වලට උත්තර දීපන්කො ඉතුරු ටික කියන්න...![]()
One of the largest company pats 12K for MTs at 3yrs back![]()
Normally the conversation start with introduce your self (remember to mention some good hobbies not like collecting stamps.. your passion towards sports team management etc..)
then do research about company they will definitely ask what you know about the company & why u interested? (give some good reason as I want to shape up my career perspectives in a such dynamic conglomerate etc)
Your ambition (your self in 5yrs be SMART don't tell ill be ceo in 5yrs..)
Salary expectation depend on the company do some research. Be fair as trainee don't expect to get 65K at initial stage
Few tips make 1st impression do a good hand shake present your self well be confident Halo effect is the key. Be specific dont beat the bush Good luck

ado pin sidda wenawa umbata for the info! ආයතනය නම් දම්රෝ.. ඔව් බන් මුල් පත් වීම.