Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Management trainee interview
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mgt.T යන ආයතනය කියන්න.. ආයතනය අනුව වෙනස් වෙනවා.

එසේම මුල් පත්වීමද ? ඒක අනුවත් අහන ප්රශ්න වෙනස් වෙනවා.

පොදු උපදෙස් ටිකක් දෙන්නම් එතෙක්..

අනාගත මැනේජර් කෙනෙක්ව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.

ඒ නිසා ලපයි සිපයි විදිහට හැසිරෙන්න එපා.හොඳට කට සද්දේ ඇතුව

කතා කරන්න.අනවශ්ය විදිහට හිනා වෙන්න , බොළඳ විදිහට , අනාථයෙක්

විදිහට හැසිරෙන්න එපා. ෆුල් රෙස්පෙක්ට් එකේ ඉඳපන්.. අහන දේවල් වලට

පටස් ගාලා හරි උත්තර දෙන්න.උත්තර දෙද්දී හිනා වේවි ගෝතයා වගේ

උත්තර දෙන්න එපා.

ප්රශ්නේ අහපු මිනිහගේ මූණට මූණ බලන්න. එයාලා ඔයා දිහා බලද්දී

අපහසුතාවයට පත් වෙලා වගේ බිම බලන්න එහෙම එපා.

තව එකක් උඹේ තියෙන දුක් ගැනවිලි , අම්මා මරිච්චා වගේ ඒවා වැඩක් නැහැ

කොම්පැනියට. කොම්පැනියට ඕනේ වැඩ කරන්න මිනිහෙක් විතරයි.ඒ නිසා

ජොබ් එක ගැන විතරක් කියන්න..

ප්රධාන බැංකුවක් නම් අඩුම පඩිය 65,000 උඩ වත් ඉල්ලාපන්. හැබැයි එයාලා කිව්වොත්

අපි දෙන්නේ 45,000 යි කියලා උඹේ පළමු ජොබ් එක නම් මේ අවස්ථාව බාර ගනින්..

බොරුවට ගණන් උස්සන්න යන්න එපා. ජොබ ලැබුණොත් අනිවා ප්රොබේෂන්

එකෙන් පස්සේ 70,000 කට කිට්ටුවෙන් පඩියක් හදයි...

මන් අහපු දේවල් වලට උත්තර දීපන්කො ඉතුරු ටික කියන්න...

[QUOTE="silentsahan, post: 21092083, member: 281066"] [SIZE="4"][COLOR="Blue"][B]Mgt.T යන ආයතනය කියන්න.. ආයතනය අනුව වෙනස් වෙනවා.:nerd: එසේම මුල් පත්වීමද ? ඒක අනුවත් අහන ප්රශ්න වෙනස් වෙනවා.:baffled: පොදු උපදෙස් ටිකක් දෙන්නම් එතෙක්..:oo: අනාගත මැනේජර් කෙනෙක්ව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලපයි සිපයි විදිහට හැසිරෙන්න එපා.හොඳට කට සද්දේ ඇතුව කතා කරන්න.:frown:අනවශ්ය විදිහට හිනා වෙන්න , බොළඳ විදිහට , අනාථයෙක් විදිහට හැසිරෙන්න එපා.:no: ෆුල් රෙස්පෙක්ට් එකේ ඉඳපන්.. :frown:අහන දේවල් වලට පටස් ගාලා හරි උත්තර දෙන්න.උත්තර දෙද්දී හිනා වේවි ගෝතයා වගේ උත්තර දෙන්න එපා. :angry: ප්රශ්නේ අහපු මිනිහගේ මූණට මූණ බලන්න. එයාලා ඔයා දිහා බලද්දී අපහසුතාවයට පත් වෙලා වගේ බිම බලන්න එහෙම එපා.:no: තව එකක් උඹේ තියෙන දුක් ගැනවිලි , අම්මා මරිච්චා වගේ ඒවා වැඩක් නැහැ කොම්පැනියට. :baffled:කොම්පැනියට ඕනේ වැඩ කරන්න මිනිහෙක් විතරයි.ඒ නිසා ජොබ් එක ගැන විතරක් කියන්න.. :dull: ප්රධාන බැංකුවක් නම් අඩුම පඩිය 65,000 උඩ වත් ඉල්ලාපන්. හැබැයි එයාලා කිව්වොත් අපි දෙන්නේ 45,000 යි කියලා උඹේ පළමු ජොබ් එක නම් මේ අවස්ථාව බාර ගනින්..:frown: බොරුවට ගණන් උස්සන්න යන්න එපා. :oo:ජොබ ලැබුණොත් අනිවා ප්රොබේෂන් එකෙන් පස්සේ 70,000 කට කිට්ටුවෙන් පඩියක් හදයි... :yes: මන් අහපු දේවල් වලට උත්තර දීපන්කො ඉතුරු ටික කියන්න...:D[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom