Reputed කම්පැණි එකක Management trainee (1year) ගියාම මොකද වෙන්නෙ මචන්?
ඒ සම්බන්දව දන්නෙ නැහැ මම...
Management trainee ගියාම වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද, ට්‍රේනින් එකෙන් පස්සෙ පර්මනන්ට් කරනවද , ට්‍රේනී විදියට වැඩ කරන්න ලැබෙන්න මොනවද කියල එහෙම..
බම්ප් එකක් දාන් යමල්ලකො
P.S :- Management trainee ඉදල ඒ කම්පැණියෙම පර්මනන්ට් වෙන්න බැරිවුනා කියමුකො, එතකොට ඒ කම්පැණියෙන් අයින් වෙලා වෙන එක්කට ඇප්ලයි කරල ඇසිස්ටන්ට් මැනේජර් වගේ පෝස්ට් එක්කට යන්න පුලුවන් වෙයිද?
Dairy industries
Export processing companies (Coconut based products ) කම්පැනි වල මැනේජ්මන්ට් ට්‍රේනී ගැන අදහසින් තමා ත්‍රෙඩ් එක දැම්මේ..