Mangala Samaraweera - One of Srilankas most intelligent people

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Mangala Samaraweera Sir is one of the most intelligent politicians in Sri Lanka. Sir is very knowledgeable.

    Lets talk about our very own, true son of Srilanka, Mangala Sir... Post the good things that he has done and how you feel about this great man..

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: TNHM and kasunkaru

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    VengefulWeakErne-size_restricted.gif
     
    • Love
    • Like
    Reactions: TNHM and RandomGuy

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    He is the person who changed sri lanka communication industry, because of that developed sri lankas ICT sector very fastly compare to the other south Asian countries
     
    • Like
    • Love
    Reactions: TNHM and kasunkaru

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    He is the person who changed sri lanka communication industry, because of that developed sri lankas ICT sector very fastly compare to the other south Asian countries

    😂😂😂😂

    Uba India gihin thiyenawada? Yako Colombo wage loku cities thiyenne India Wala ICT walata.

    Gihin balapan hitek city - Hyderabad
    DLF - Chennai
    Technology park - gurugram
     
    • Like
    Reactions: TNHM

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    අනර්කෙලී සම්බන්ධීකරණ ලේකම් වශයෙන් මුලින් ම දේශපාලනයට අරන් ආව
     
    • Like
    Reactions: TNHM

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    😂😂😂😂

    Uba India gihin thiyenawada? Yako Colombo wage loku cities thiyenne India Wala ICT walata.

    Gihin balapan hitek city - Hyderabad
    DLF - Chennai
    Technology park - gurugram
    :LOL::LOL::LOL:
    උඩින් බලල බොරුවට කෑ ගහන්න එපා යලුවා.

    1994 උබ ඉපදිලද කියන්න දන්නෙ නෑ. මමත් ගොඩාක් පොඩි. මගේ මතකය සහ කියවපු දේවල් එක්ක කියනෙ.
    1994 චන්ද්රිකාගේ රජයේ විදුලි සංදේශ ඇමති මන්ගල. එකල රැහැන් සහිත දුරකථනයක් තිබුනේ සීමිත රජයේ කාර්යල හා ධනවත්ම පුද්ගලයන් විතරය්ලු.

    මංගල හැම ගෙදරටම දුරකතනයක් ලබා දීමේ වැඩ සටහනක් හදලා ටෙලිකොම් එක පුලුල් කරල තියනවා, ටෙලිකොම් එකට විතරක් කරන්න බැරි නිසා රැහැන් සහිත දුරකතන පවුද්ගලික ආයතන 2ක් සදහා අනුමැතිය දීලා තියනව, සන්ටෙල් හා ලන්කාබෙල්.

    ඊට අමතරව ජංගම දුරකථනය හදුන්වා දීල තියනව පලමු වතාවට. සෙල්ටෙල් ( දැන් හච් ගනිපු එටිසලාට් එක) කෝල් ලින්ක් (දැන් හච්), මොබිටෙල් සහ ඩයලොග්. ඩයලොග් තමයි ඉස්සෙල්ලම ජී එස් එම් තාක්ෂණය දකුනු ආසියාවේ මුලින්ම බාවිතා කරේ.

    ඉන්දියාවට කලින් ජී එස් එම් 2ජී, 3 ජී 3.5ජී සහ 4ජී ලංකාව බාවිතාකරා. ලංකාවේ 4ජී දෙනකොට ඉන්දියාව 3.5 ජී දමනව.

    දකුනු ආසියාවේ ඉස්සෙල්ලාම අන්තර්ජාලය හදුන්වාදුනෙත් ලංකාව.

    මේකෙ හැමිනෙන්නෙ නැතිව ඉතිහාසය / තාක්ෂණය පරිනාමනය ටිකක් කියවන්න.

    ඔය විදියට තාක්ෂණය දියුනු උනත් පසුගිය දශක එකහමාර තුල තාක්ෂණය පිළිබඳව දැක්මක් තිබ්බෙ නෑ ලංකාවට . ඩිජිටල් ඇමති කෙනෙක් හිටියා මොකද උනේ කියල දන්නව නේ. ඊට කලින් හිටපු අමතිලත් එහෙමයි.

    නමුත් ඉන්දියාව පුලුල් විදියට හිතුවා මේ කාලයේ. තාක්ෂණික නගර පටන් ගත්තා. ලෝකයේ හොදම තාක්ෂණික සමාගම්වලට ඉන්දියාවට ආරාධනා කරා. කොමිස් කුට්ටිම ගැන හිතන්නෙ නැතිව වැඩ කරා.

    ලෝකයේ ලොකුම හ හොදම සමාගම් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන දකුනු අසියාව මෙහෙයවන තැනට ගෙනාව,
    අද ලංකාවේ තාක්ෂණික නිශ්පාදන හා සේවා සපයන සමගම් සියල්ලම වගේ ලංකික කාර්යාල උපදෙස් ගන්නෙ, වාර්තා කරන්නෙ ඉන්දියාවේ එම සමාගමේ කාර්යාලයට
    එහි ප්‍රතිඵල විදියට සුහුරු නගර කිහිපයක්ම ඉන්දියාවෙ දැන් තියනව. සමහර ඒවා ආදර්ශ සුහුරු නගර, සාම්පල විදියට හදපුවා.

    ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ලන්කාවට වඩාලොකුයි. භූමිය පිලිබද ප්රශ්නයක් නෑ. භූමිය උපරිමයෙන් බාවිතා කරපු රටක් තමය් සිංගප්පූරුව, පොලොව යට උඩ දෙකම මනාව සැලසුම් කරල තාක්ෂණය උපරිමයෙන් බාවිතා කරල තියෙනවා. සිංගප්පූරුවම කොළඹ විතර ඇති.
     
    Mangalage lollekta rachanawak liyannama ridila. Rassawak Hoya ganin bn nikan forum Wala kale kanne nathuwa