Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mangala Samaraweera WATCH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද මේ ගෝඨා තහනම් කරපු දෙමළ සංවිධාන වල ඉන්නේ?

කාගේ තහනම ද මේ අවමංගලයා අයින් කරන්නේ? මෙන්න මේ අයගේ................වැඩ ටික!

කොටි වෙබ් අඩවි මෙහෙයවන්නාවූ

නන්දගෝපන්ගේන් රහස් රැසක් හෙලිවෙයි

* කොටි ක්රියාකාරිලැයිස්තුවේ සඳහන් රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්යසභාපතිවරයෙක්.

* කොටි හිතවාදී සංවිධාන තහනම ගැන එමානුවෙල් පියනම හා සුරෙන්සුරෙන්ද්රන් කම්පනයට පත්වේ.

* කොඩි ක්‍රියාකාරීන් සමඟ සබඳකම් පැවැත්වූවන්ගැලවෙයි.

* අයිස් මංජුත් කොටියෙක්

* ස්විස් කොටික්රියාකාරියෙක් මෙරටට පැමිණේ.

කොටිජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානියාවූ කස්ත්‍රොaට සිය මුලතිව් බංකරයේ තිබූ ජාත්යන්තරකොටි ජාලයට අදාල රහස් ලියවිලි විනාශ කිරීමට හැකිවූයේ නැත. ශ්‍රී ලංකා හමුදාවකිසිදිනෙක වන්නියට එනු ඇතැයි ඔහු විශ්වාස නොකළේය. එහෙත් කස්ත්‍රොaට වැරදුනිමුලතිව් හි බංකරයක තිබී කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ සියළුදෙනාගේ තොරතරු, ලිපිනයන්, දුරකතන අංක හා ඔවුන් සිටින රට ගැන දක්වන රහස් ලියවිලි ආරක්ෂක අංශවලටහමුවිය එසේම මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 56 වැනි සේනාංකය කොටි නීති පද්ධතිය හාඊලම් රාජ්‍යයේ පාලන පද්ධතිය අඩංගු ග්රන්ථද සොයාගනු ලැබීය.

මුලතිව් බංකරයේ තිබී සොයාගත් රහස් ලියවිලි ආරක්ෂක බලධාරීහු 2014 වනතුරු හෙලිකළේ නැත. කොටි නායකත්වය වන්නි මෙහෙයුමින් විනාශවීමට පෙර එකී සියළුලියවිලි විනාශ කර ඇතැයි සිතූ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධචෝදනා අතිශයෝක්තියෙන් යුක්තව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කළහ.

පසුගියමාර්තු මස අගභාගයේදී ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවට ගිය අපට දැකගැනීමට හැකිවූයේඑකී කොටි ත්රස්තයන් මානව හිමිකම් රැකවළුන් යෑයි හඳුන්වා ගනිමින් මෙරටින් ගියරාජ්ය නොවන සංවිධාන ක්‍රියාකාරින් හා එක්ව දියත් කළ රැඟුම්ය.

එහෙත්ආරක්ෂක බලධාරීහු එකවරම කොටි සංවිධාන 16 ක් සමඟ කොටි ක්‍රියාකාරීහු 423 කගේ වගතුගප්රකාශයට පත්කරනු ලැබීය.

ඉන් වඩාත්ම කලබලයට පත්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේඑමානුවෙල් දේවගැති - සුරෙන් සුරෙන්ද්‍රන්, ප්රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාරන්වැනි කොටි ක්‍රියාකාරීන්ය.

මුලතිව් බංකරයේ තිබී කස්ත්‍රොa සහ එමානුවෙල්පියනම එකට සිට ගත් ඡායාරූපයක්ද ඇතුළු ඡායාරූප රැසක්ද සොයාගැනුනි. කොටික්රියාකාරීහු 423 කගේ තොරතුරු ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් 1 දා මෝඩයන්ගේ දිනවිහිළුවක් යයි රුද්රකුමාරන් සිතුවත් එකී බරපතලතම ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායකගජෙන්ද්රකුමාර් පොන්නම්බලම් හා ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ටවැටහුණි.

ආරක්ෂක බලධාරීන් ප්‍රකාශයට පත්කල කොටි හිතවාදීන්ගේ ලැයිස්තුවේකොටි ත්රස්තයන් වැඩිපිරිසකට දේශපාලන රැකවරණ ලබාදී තිබුණේ කැනඩාවයි.

කැනඩාවකොටි 78 කටද ජර්මනිය 48 කටද බ්‍රිතාන්‍යය 25 කටද ඉතාලිය 25 කටද ඩෙන්මාර්කය 26 කටදප්රංශය 43 කටද නෙදර්ලන්තය 31 කටද නෝර්වේ 13 කටද ඇමරිකාව 11 කටද බෙල්ජියමසිව්දෙනකුටද ස්විට්සර්ලන්තය සිව්දෙනකුටද දේශපාලන රැකවරණ දීතිබිණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1373 යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාරජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරී ලැයිස්තුවෙන් හෙලිවූ රහස් තොරතුරු නිසාද්රවිඩ ඩයස්පෝරා ලේබලය යටතේ ක්‍රියාත්මක වූ කොටි හිතවාදීහු බලවත් අපහසුතාවයකටපත්වී ඇත.

ඒ වනවිට රජයට සම්බන්ධ නවක මන්ත්‍රීවරු පිරිසක් බ්රිතාන්යයටගොස් ඩයස්පෝරා ප්‍රධානීහු යයි හඳුන්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ යෝජනාමෙරට ගෙනවිත් රජයට ඉදිරිපත් කර තිබිණි.

එහෙත් කොටි ඩයස්පෝරාව මෙරට රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරිත්වය සමඟ එක්ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ප්‍රකාශයට පත්කරතිබූ ලියවිලි හා ප්‍රකාශන රැසක් මානව හිමිකම් සමුළුව තුල බෙදාහැරතිබුණි.

මෙලෙස රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරින්ගේ ලැයිස්තුවේ 86 වැනියා වූ කරුනානිධි තුරෙයිරත්නම් හෙවත් තුරෙයි 2012 මාර්තු 19 දා ප්රංශයේදීමියගොස් ඇතැයි වාර්තා විය. මෙලෙස කොටි ක්‍රියාකාරි ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමටපෙර ආරක්ෂක අංශ විසින් මැලේසියා සහ ඉරාන ආණ්ඩුවල සහයෙන් නන්දගෝපන් හෙවත් කපිලන්අත්අඩංගුවට ගෙන තිබිණි.

මැලේසියාවේ පදිංචිව සිටි කපිලන් ටෙහොරන් නුවර හරහාලන්ඩන් නුවරට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගමන් කරන අවස්ථාවේ අසුවිය.

කපිලන්ලන්ඩනයේ ගීතරෝ ගුවන්තොටුපලට එනතුරු බලා සිටි කොටි ක්‍රියාකාරීන්ට ඔහු නොපැමිණීමත්සමඟ යම් ඇබැද්දියක් සිදුවී ඇතැයි තහවුරු විය.

කපිලන් යනු නෝර්වේහි නෙදියවන්කණ්ඩායමේ දෙවැනියායි. ඔහුගෙන් ත්‍රස්ත මර්දන නිලධාරීහු ප්‍රශ්න කිරීමෙන් පසු කොටිඩයස්පෝරාවේ රහස් රැසක් හෙලිවිය.

මේ පසුබිම මැද කපිලන් සමඟ සබඳකම්පැවැත්වූවන් රැසක් සැඟවී ඇතැයි ආරංචි මාර්ග කියා සිටී. කොටි වෙබ් අඩවි හා ගුවන්විදුලි සේවා රැසක් මෙහෙයවා ඇත්තේ කපිලන් යයි හෙලිවී ඇත.

මේ අතර කොටිහිතවාදී ලැයිස්තුවට ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි කොටි හිතවාදියකුවූඇන්ද්රහැන්නැදිගේ චමින්ද කුමාර හෙවත් අයිස් මංජු සහ අක්කර පත්තුවේ පදිංචිකරුවකුවූ ගුණරත්න බන්දුල ගජධීර නැමැත්තාද ඇතුලත් වී තිබේ.

ඉන් අයිස් මංජුත්රිකුණාමලය සුමුදුගම අංක 38/10 නිවසේ පදිංචිව සිටි අතර ත්‍රිකුණාමල කොටි හමුදානායක එලිලන් සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි.

2004 මැයි මස දිනෙක හමුදා බුද්ධිසේවාවට සම්බන්ධ කර්නල් මුතාලිබ් ඝාතනයටද සම්බන්ධ අයිස් මංජු ඉන්දියාවේ සිටින බවහෙලිවී ඇත.

ඊට සමාගාමීව අතුරුගිරිය වල්ගම සුම මාවතේ අංක 7 දරන ස්ථානයේ හාදෙහිවල පදිංචිව සිටි වේලුපිල්ලේ රේවතන් නැමැති කොටි ක්රියාකාරියාද ඉන්දියාවේ සැඟවීසිටින බවට අනාවරණය වී තිබේ.

මේ වේලුපිල්ලේ රේවතන් යනු මෙරට රාජ්‍ය නොවනසංවිධානයක නියෝජ්‍ය උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි. එම රාජ්‍ය නොවන සංවිධානයේඅනික් නියෝජ්‍ය උප සභාපතිවරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළඅයෙකි.

එහෙත් මොවුන්ගේ කොටි සබඳතා යටපත්වීය. රජයේ ඉහලපෙලේ බලධාරීහු පවා මේසබඳතා ගැන නොදනී.

වේලුපිල්ලේ රේවතන් එකී රාජ්‍ය නොවන සංවිධානයේ වාහනයක්භාවිත කරමින් කොළඹට පැමිණ කොටි ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබීය. එසේම ආරක්ෂකලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක් දියත් කර ඇත්තේ රේවතන් යෑයි ත්‍රස්ත මර්දනවිමර්ශන වලින් හෙලිවී තිබිණි.

එහෙත් රේවතන් සමඟ සබඳකම් පැවැත්වූවත් රජයටසමීපවී ගැලවී සිටී.

සතුරන් කව්දැයි මිතුරන් කව්ද යෑයි රජය හඳුනාගෙන නැතැයිඅපි එදා සිට පුන පුනා කියන්නේ එබැවිනි.

එසේම රේවතන්ට ඉන්දියාවට පැනයැමටඋදව්කළේ කවුදැයි එකී රාජ්‍ය නොවන සංවිධානයේම පාර්ශවයන් දනී.

මෙවන් පසුබිමක්මැද කොටි හිතවාදී ලැයිස්තුවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් හා කැනඩාද්රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් සුගාල පිල්ලේද ඇතුලත් වී ඇත.

සුරෙන්සුරෙන්ද්රන් පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවටඑරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේය. (මේ ඉන්නේ ටොයියන් ගේ හොඳ දෙමළ)

ඩේවිඩ් සුගාල පිල්ලේ යනු ටැමිල්නෙට්වෙබ් අඩවිය මෙහෙයවූ සී. පී. සිවරාම් හෙවත් තාරකි නැමැති හිටපු ත්රස්තවාදියාගේමස්සිනායි. ජර්මනියේ ලිපිනයක පදිංචිව සිටින බව පැවසුවත් ඔහු සිටින්නේකැනඩාවේයි.

මේ අතර ජාත්‍යන්තර විද්වතකු යෑයි හඳුන්වාගන්නා තැනැත්තෙක් ශ්‍රීලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයනු ඇතැයි දක්වමින්පුළුල් ප්‍රචාරයක් දියත්කර ඇත.

ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ ඊලම් පළාත් සභාවේඇමැතිවරයාද ලෙස ක්‍රියාකළේය.

මෙම පසුබිම මැද රජය එක්සත් ජාතීන්ගේ යුද අපරාධවිමර්ශනයට සහාය දැක්විය යුතුයෑයි විරුද්ධ පක්ෂ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ලප්රකාශ කර ඇත.

ජිනිවාහිදී කොටි හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එක්වශ්රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ දරන අවස්ථාවේ ඇතැම්දේශපාලනඥයන් ස්විට්සර්ලන්තයේ බුල් නගරයේ චොකලට් කම්හල් නැරඹීමේ යෙදීසිටියහ.

එවන් තත්ත්වයක් මැද වන්නි මෙහෙයුමට කිසිසෙත් දායක නොවූදේශපාලනඥයන්ගේ ප්‍රකාශ වලට රජය සවන්දිය යුතුද?

ඉන්දු කාශ්මීරයේ සිවිල් ජනතාවමරුමුවට පත්වීම හා ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩදිය යුතු යෑයි රාජ්‍ය නොවන සංවිධානඉල්ලා සිටියත් ඉන්දීය රජය ඊට එකඟ වූයේ නැත.

ඊශ්‍රායලය පවා ගාසා තීරයේමිනිස් ඝාතන ගැන එක්සත්ජාතීන්ගේ විමර්ශන ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකාව පමණක්එවන් විමර්ශන වලට එකඟවිය යුතුද?

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටවල් රැසක්ඊශ්රායලය පතුරු ගහද්දී ඊශ්‍රායලයේ කිසිම දූත කණ්ඩායමක් එකී සමුළුවට සහභාගි වුණේනැත.

මේ තත්ත්වය මැද එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් ශ්‍රී ලංකාව සම්බන්ධවආරම්භ කිරීමට නියමිතව තිබියදී වන්නි මෙහෙයුම ගැන කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයසකස් කළ රහස් පත්‍රිකාව ප්‍රකාශයට පත්වී ඇත. මෙය සකස්කර ඇත්තේ ශ්‍රී ලංකාවේඑක්සත් ජාතීන්ගේ ප්‍රධානි නිල් බුහුනේයි.

මෙම එක්සත් ජාතීන්ගේ රහස්පත්රිකාවට අනුව වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 7721 කි. තුවාල ලත් සංඛ්‍යාව 18479 කි. 2008 අගෝස්තු මස සිට 2009 මැයි 13 දක්වාවූ කාලය ඊට ඇතුලත්වීතිබේ.

මෙකී වාර්තාවට තොරතුරු සපයා ඇත්තේ වන්නියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේසේවය කළ කාර්ය මණ්ඩලයයි.

එහෙත් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය මියගියද්රවිඩයන් සංඛ්‍යාව 70000 ක් දක්වාද වන්නි මෙහෙයුම සමයේ මෙරට නොසිටි හිටපු බී.බී. සි වාර්තාකාරියවූ ප්‍රැන්සස් හැරිසන් එකී සංඛ්‍යාව 140000 ක් දක්වාද කොටිඩයස්පෝරාව 3,00000 ක් තෙක්ද වැඩිකර ඇත.

මේ පසුබිම මැද නවි පිල්ලේගේ යුධඅපරාධ විමර්ශන මණ්ඩලය වෙත මෙරට බොරු සාක්ෂිකරුවන් 40 කට අධික පිරිසක් ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ට ජිනීවා ගෙන්වා හෝ වීඩියෝ දුරකථන ජාලය ඔස්සේ සාක්කි සටහන්කරගැනීමට ක්‍රියාකෙරෙන බව වාර්තා වී ඇත. මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ නන්දගෝපන්හෙවත් කපිලන්ට ජර්මනියේ සිටින ඔහුගේ බිරිය ඇමතීම සඳහා රජය ඉඩදීඇත.

නන්දගෝපන් සුබ්‍රමනියම් හෙවත් කපිලන් අල්ලා ගැනීම සඳහා ඉරාන රහස්පොලිසියට තොරතුරු සපයා ඇත්තේද ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකි.

කපිලන් කොටිජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාවූ මානිවන්නන් විරභක්ති හෙවත් කස්ත්‍රොa යටතේ සේවය කරතිබේ. කැනඩා රහස් පොලිසිය විසින් ලෝක ද්‍රවිඩ සම්මේලන කාර්යාලයේ තිබී සොයාගත් කොටිජාත්‍යන්තර ජාලයේ ලැයිස්තුව හා මුලතිව් බංකරයේ තිබී හමුවූ ලැයිස්තුවද එකසමානය.

ශ්‍රී ලංකා රජය මාර්තු 21 දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කොටිහිතවාදින් 423 තවත් තොරතුරු ප්‍රකාශය කරන අවස්ථාවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්රධානඑමානුවෙල් දේවගැති ප්‍රකාශයක් කරමින් රජය සාක්ෂි ඉදිරිපත් කළයුතු බවට අභියෝගකළේය. එහෙත් වත්මන් කොටි ඩයස්පෝරාවේ කලබලයට පත්විය. නන්දගෝපන් හෙවත් කපිලන් ගැන මේදක්වාම කිසිදු ප්‍රකාශයක් කර නැත්තේ එබැවිනි.

මේ අතර ස්විට්සර්ලන්තයේසුරිඩ් කොන්සල් වරයකු ලෙස විදර්ශන් මුණසිංහ පත්විය. මෙතෙක් සුරිඩ් නුවර කොන්සල්කාර්යාලයක් නොතිබුණි. ශ්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට පැන ගිය පිරිස්වල මුල්මකේන්ද්රස්ථානය වූයේ සුරිඩ් නගරයයි.

කීර්ති වර්ණකුලසූරිය

එළකිරියේ ටොයියන් සෙට් එකක් මුලින් කිව්වා හොඳ දෙමළ සංවිධාන වලලු තහනම අයින් කරන්නේ! අනේ යකෝ!

[QUOTE="saradiel1, post: 18079162, member: 465221"] [SIZE=3][FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]කවුද මේ ගෝඨා තහනම් කරපු දෙමළ සංවිධාන වල ඉන්නේ?[/COLOR][/SIZE] [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]කාගේ තහනම ද මේ අවමංගලයා අයින් කරන්නේ? මෙන්න මේ අයගේ................වැඩ ටික![/SIZE][/FONT] [FONT=Iskoola Pota]කොටි වෙබ් අඩවි මෙහෙයවන්නාවූ[/FONT] [COLOR=#336600][FONT=Iskoola Pota]නන්ද[/FONT][/COLOR][COLOR=#336600][FONT=Iskoola Pota]ගෝපන්ගේන් රහස් රැසක් හෙලිවෙයි[/FONT][/COLOR] [FONT=Times New Roman]* [/FONT][FONT=Iskoola Pota]කොටි ක්‍රියාකාරි[/FONT][FONT=Iskoola Pota]ලැයිස්තුවේ සඳහන් රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්‍ය[/FONT][FONT=Iskoola Pota]සභාපතිවරයෙක්.[/FONT] [SIZE=5][COLOR=red][FONT=Times New Roman]* [/FONT][FONT=Iskoola Pota]කොටි හිතවාදී සංවිධාන තහනම ගැන එමානුවෙල් පියනම හා සුරෙන්[/FONT][FONT=Iskoola Pota]සුරෙන්ද්‍රන් කම්පනයට පත්වේ.[/FONT][/COLOR][/SIZE] [FONT=Times New Roman]* [/FONT][FONT=Iskoola Pota]කොඩි ක්‍රියාකාරීන් සමඟ සබඳකම් පැවැත්වූවන්[/FONT][FONT=Iskoola Pota]ගැලවෙයි.[/FONT] [FONT=Times New Roman]* [/FONT][FONT=Iskoola Pota]අයිස් මංජුත් කොටියෙක්[/FONT] [FONT=Times New Roman]* [/FONT][FONT=Iskoola Pota]ස්විස් කොටි[/FONT][FONT=Iskoola Pota]ක්‍රියාකාරියෙක් මෙරටට පැමිණේ.[/FONT] [FONT=Iskoola Pota]කොටි[/FONT][FONT=Iskoola Pota]ජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානියාවූ කස්ත්‍රො[/FONT][FONT=Times New Roman]a[/FONT][FONT=Iskoola Pota]ට සිය මුලතිව් බංකරයේ තිබූ ජාත්‍යන්තර[/FONT][FONT=Iskoola Pota]කොටි ජාලයට අදාල රහස් ලියවිලි විනාශ කිරීමට හැකිවූයේ නැත. ශ්‍රී ලංකා හමුදාව[/FONT][FONT=Iskoola Pota]කිසිදිනෙක වන්නියට එනු ඇතැයි ඔහු විශ්වාස නොකළේය. එහෙත් කස්ත්‍රො[/FONT][FONT=Times New Roman]a[/FONT][FONT=Iskoola Pota]ට වැරදුනි[/FONT][FONT=Iskoola Pota]මුලතිව් හි බංකරයක තිබී කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ සියළුදෙනාගේ තොරතරු[/FONT][FONT=Times New Roman], [/FONT][FONT=Iskoola Pota]ලිපිනයන්[/FONT][FONT=Times New Roman], [/FONT][FONT=Iskoola Pota]දුරකතන අංක හා ඔවුන් සිටින රට ගැන දක්වන රහස් ලියවිලි ආරක්ෂක අංශවලට[/FONT][FONT=Iskoola Pota]හමුවිය එසේම මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ [/FONT][FONT=Times New Roman]56[/FONT][FONT=Iskoola Pota] වැනි සේනාංකය කොටි නීති පද්ධතිය හා[/FONT][FONT=Iskoola Pota]ඊලම් රාජ්‍යයේ පාලන පද්ධතිය අඩංගු ග්රන්ථද සොයාගනු ලැබීය.[/FONT] [FONT=Iskoola Pota]මුලතිව් බංකරයේ තිබී සොයාගත් රහස් ලියවිලි ආරක්ෂක බලධාරීහු [/FONT][FONT=Times New Roman]2014 [/FONT][FONT=Iskoola Pota]වනතුරු හෙලිකළේ නැත. කොටි නායකත්වය වන්නි මෙහෙයුමින් විනාශවීමට පෙර එකී සියළු[/FONT][FONT=Iskoola Pota]ලියවිලි විනාශ කර ඇතැයි සිතූ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ[/FONT][FONT=Iskoola Pota]චෝදනා අතිශයෝක්තියෙන් යුක්තව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කළහ.[/FONT] [FONT=Iskoola Pota]පසුගිය[/FONT][FONT=Iskoola Pota]මාර්තු මස අගභාගයේදී ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවට ගිය අපට දැකගැනීමට හැකිවූයේ[/FONT][FONT=Iskoola Pota]එකී කොටි ත්රස්තයන් මානව හිමිකම් රැකවළුන් යෑයි හඳුන්වා ගනිමින් මෙරටින් ගිය[/FONT][FONT=Iskoola Pota]රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් හා එක්ව දියත් කළ රැඟුම්ය.[/FONT] [FONT=Iskoola Pota]එහෙත්[/FONT][FONT=Iskoola Pota]ආරක්ෂක බලධාරීහු එකවරම කොටි සංවිධාන [/FONT][FONT=Times New Roman]16[/FONT][FONT=Iskoola Pota] ක් සමඟ කොටි ක්‍රියාකාරීහු [/FONT][FONT=Times New Roman]423[/FONT][FONT=Iskoola Pota] කගේ වගතුග[/FONT][FONT=Iskoola Pota]ප්‍රකාශයට පත්කරනු ලැබීය.[/FONT] [FONT=Iskoola Pota]ඉන් වඩාත්ම කලබලයට පත්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ[/FONT][FONT=Iskoola Pota]එමානුවෙල් දේවගැති - සුරෙන් සුරෙන්ද්‍රන්[/FONT][FONT=Times New Roman], [/FONT][FONT=Iskoola Pota]ප්රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාරන්[/FONT][FONT=Iskoola Pota]වැනි කොටි ක්‍රියාකාරීන්ය.[/FONT] [FONT=Iskoola Pota]මුලතිව් බංකරයේ තිබී කස්ත්‍රො[/FONT][FONT=Times New Roman]a [/FONT][FONT=Iskoola Pota]සහ එමානුවෙල්[/FONT][FONT=Iskoola Pota]පියනම එකට සිට ගත් ඡායාරූපයක්ද ඇතුළු ඡායාරූප රැසක්ද සොයාගැනුනි. කොටි[/FONT][FONT=Iskoola Pota]ක්‍රියාකාරීහු [/FONT][FONT=Times New Roman]423[/FONT][FONT=Iskoola Pota] කගේ තොරතුරු ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් [/FONT][FONT=Times New Roman]1[/FONT][FONT=Iskoola Pota] දා මෝඩයන්ගේ දින[/FONT][FONT=Iskoola Pota]විහිළුවක් යයි රුද්රකුමාරන් සිතුවත් එකී බරපතලතම ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක[/FONT][FONT=Iskoola Pota]ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ට[/FONT][FONT=Iskoola Pota]වැටහුණි.[/FONT] [FONT=Iskoola Pota]ආරක්ෂක බලධාරීන් ප්‍රකාශයට පත්කල කොටි හිතවාදීන්ගේ ලැයිස්තුවේ[/FONT][FONT=Iskoola Pota]කොටි ත්රස්තයන් වැඩිපිරිසකට දේශපාලන රැකවරණ ලබාදී තිබුණේ කැනඩාවයි.[/FONT] [FONT=Iskoola Pota]කැනඩාව[/FONT][FONT=Iskoola Pota]කොටි [/FONT][FONT=Times New Roman]78[/FONT][FONT=Iskoola Pota] කටද ජර්මනිය [/FONT][FONT=Times New Roman]48[/FONT][FONT=Iskoola Pota] කටද බ්‍රිතාන්‍යය [/FONT][FONT=Times New Roman]25[/FONT][FONT=Iskoola Pota] කටද ඉතාලිය [/FONT][FONT=Times New Roman]25[/FONT][FONT=Iskoola Pota] කටද ඩෙන්මාර්කය [/FONT][FONT=Times New Roman]26[/FONT][FONT=Iskoola Pota] කටද[/FONT][FONT=Iskoola Pota]ප්‍රංශය [/FONT][FONT=Times New Roman]43[/FONT][FONT=Iskoola Pota] කටද නෙදර්ලන්තය [/FONT][FONT=Times New Roman]31[/FONT][FONT=Iskoola Pota] කටද නෝර්වේ [/FONT][FONT=Times New Roman]13[/FONT][FONT=Iskoola Pota] කටද ඇමරිකාව [/FONT][FONT=Times New Roman]11[/FONT][FONT=Iskoola Pota] කටද බෙල්ජියම[/FONT][FONT=Iskoola Pota]සිව්දෙනකුටද ස්විට්සර්ලන්තය සිව්දෙනකුටද දේශපාලන රැකවරණ දී[/FONT][FONT=Iskoola Pota]තිබිණි.[/FONT] [FONT=Iskoola Pota]එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ [/FONT][FONT=Times New Roman]1373[/FONT][FONT=Iskoola Pota] යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකා[/FONT][FONT=Iskoola Pota]රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරී ලැයිස්තුවෙන් හෙලිවූ රහස් තොරතුරු නිසා[/FONT][FONT=Iskoola Pota]ද්‍රවිඩ ඩයස්පෝරා ලේබලය යටතේ ක්‍රියාත්මක වූ කොටි හිතවාදීහු බලවත් අපහසුතාවයකට[/FONT][FONT=Iskoola Pota]පත්වී ඇත.[/FONT] [FONT=Iskoola Pota]ඒ වනවිට රජයට සම්බන්ධ නවක මන්ත්‍රීවරු පිරිසක් බ්‍රිතාන්‍යයට[/FONT][FONT=Iskoola Pota]ගොස් ඩයස්පෝරා ප්‍රධානීහු යයි හඳුන්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ යෝජනා[/FONT][FONT=Iskoola Pota]මෙරට ගෙනවිත් රජයට ඉදිරිපත් කර තිබිණි.[/FONT] [FONT=Iskoola Pota]එහෙත් කොටි ඩයස්පෝරාව මෙරට රාජ්‍ය[/FONT][FONT=Iskoola Pota]නොවන සංවිධාන ක්‍රියාකාරිත්වය සමඟ එක්ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ප්‍රකාශයට පත්කර[/FONT][FONT=Iskoola Pota]තිබූ ලියවිලි හා ප්‍රකාශන රැසක් මානව හිමිකම් සමුළුව තුල බෙදාහැර[/FONT][FONT=Iskoola Pota]තිබුණි.[/FONT] [FONT=Iskoola Pota]මෙලෙස රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරින්ගේ ලැයිස්තුවේ [/FONT][FONT=Times New Roman]86 [/FONT][FONT=Iskoola Pota]වැනියා වූ කරුනානිධි තුරෙයිරත්නම් හෙවත් තුරෙයි [/FONT][FONT=Times New Roman]2012[/FONT][FONT=Iskoola Pota] මාර්තු [/FONT][FONT=Times New Roman]19[/FONT][FONT=Iskoola Pota] දා ප්‍රංශයේදී[/FONT][FONT=Iskoola Pota]මියගොස් ඇතැයි වාර්තා විය. මෙලෙස කොටි ක්‍රියාකාරි ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට[/FONT][FONT=Iskoola Pota]පෙර ආරක්ෂක අංශ විසින් මැලේසියා සහ ඉරාන ආණ්ඩුවල සහයෙන් නන්දගෝපන් හෙවත් කපිලන්[/FONT][FONT=Iskoola Pota]අත්අඩංගුවට ගෙන තිබිණි.[/FONT] [FONT=Iskoola Pota]මැලේසියාවේ පදිංචිව සිටි කපිලන් ටෙහොරන් නුවර හරහා[/FONT][FONT=Iskoola Pota]ලන්ඩන් නුවරට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගමන් කරන අවස්ථාවේ අසුවිය.[/FONT] [FONT=Iskoola Pota]කපිලන්[/FONT][FONT=Iskoola Pota]ලන්ඩනයේ ගීතරෝ ගුවන්තොටුපලට එනතුරු බලා සිටි කොටි ක්‍රියාකාරීන්ට ඔහු නොපැමිණීමත්[/FONT][FONT=Iskoola Pota]සමඟ යම් ඇබැද්දියක් සිදුවී ඇතැයි තහවුරු විය.[/FONT] [FONT=Iskoola Pota]කපිලන් යනු නෝර්වේහි නෙදියවන්[/FONT][FONT=Iskoola Pota]කණ්ඩායමේ දෙවැනියායි. ඔහුගෙන් ත්‍රස්ත මර්දන නිලධාරීහු ප්‍රශ්න කිරීමෙන් පසු කොටි[/FONT][FONT=Iskoola Pota]ඩයස්පෝරාවේ රහස් රැසක් හෙලිවිය.[/FONT] [FONT=Iskoola Pota]මේ පසුබිම මැද කපිලන් සමඟ සබඳකම්[/FONT][FONT=Iskoola Pota]පැවැත්වූවන් රැසක් සැඟවී ඇතැයි ආරංචි මාර්ග කියා සිටී. කොටි වෙබ් අඩවි හා ගුවන්[/FONT][FONT=Iskoola Pota]විදුලි සේවා රැසක් මෙහෙයවා ඇත්තේ කපිලන් යයි හෙලිවී ඇත.[/FONT] [FONT=Iskoola Pota]මේ අතර කොටි[/FONT][FONT=Iskoola Pota]හිතවාදී ලැයිස්තුවට ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි කොටි හිතවාදියකුවූ[/FONT][FONT=Iskoola Pota]ඇන්ද්රහැන්නැදිගේ චමින්ද කුමාර හෙවත් අයිස් මංජු සහ අක්කර පත්තුවේ පදිංචිකරුවකු[/FONT][FONT=Iskoola Pota]වූ ගුණරත්න බන්දුල ගජධීර නැමැත්තාද ඇතුලත් වී තිබේ.[/FONT] [FONT=Iskoola Pota]ඉන් අයිස් මංජු[/FONT][FONT=Iskoola Pota]ත්‍රිකුණාමලය සුමුදුගම අංක [/FONT][FONT=Times New Roman]38/10[/FONT][FONT=Iskoola Pota] නිවසේ පදිංචිව සිටි අතර ත්‍රිකුණාමල කොටි හමුදා[/FONT][FONT=Iskoola Pota]නායක එලිලන් සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි.[/FONT] [FONT=Times New Roman]2004 [/FONT][FONT=Iskoola Pota]මැයි මස දිනෙක හමුදා බුද්ධි[/FONT][FONT=Iskoola Pota]සේවාවට සම්බන්ධ කර්නල් මුතාලිබ් ඝාතනයටද සම්බන්ධ අයිස් මංජු ඉන්දියාවේ සිටින බව[/FONT][FONT=Iskoola Pota]හෙලිවී ඇත.[/FONT] [FONT=Iskoola Pota]ඊට සමාගාමීව අතුරුගිරිය වල්ගම සුම මාවතේ අංක [/FONT][FONT=Times New Roman]7[/FONT][FONT=Iskoola Pota] දරන ස්ථානයේ හා[/FONT][FONT=Iskoola Pota]දෙහිවල පදිංචිව සිටි වේලුපිල්ලේ රේවතන් නැමැති කොටි ක්රියාකාරියාද ඉන්දියාවේ සැඟවී[/FONT][FONT=Iskoola Pota]සිටින බවට අනාවරණය වී තිබේ.[/FONT] [FONT=Iskoola Pota]මේ වේලුපිල්ලේ රේවතන් යනු මෙරට රාජ්‍ය නොවන[/FONT][FONT=Iskoola Pota]සංවිධානයක නියෝජ්‍ය උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි. එම රාජ්‍ය නොවන සංවිධානයේ[/FONT][FONT=Iskoola Pota]අනික් නියෝජ්‍ය උප සභාපතිවරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ[/FONT][FONT=Iskoola Pota]අයෙකි.[/FONT] [FONT=Iskoola Pota]එහෙත් මොවුන්ගේ කොටි සබඳතා යටපත්වීය. රජයේ ඉහලපෙලේ බලධාරීහු පවා මේ[/FONT][FONT=Iskoola Pota]සබඳතා ගැන නොදනී.[/FONT] [FONT=Iskoola Pota]වේලුපිල්ලේ රේවතන් එකී රාජ්‍ය නොවන සංවිධානයේ වාහනයක්[/FONT][FONT=Iskoola Pota]භාවිත කරමින් කොළඹට පැමිණ කොටි ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබීය. එසේම ආරක්ෂක[/FONT][FONT=Iskoola Pota]ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක් දියත් කර ඇත්තේ රේවතන් යෑයි ත්‍රස්ත මර්දන[/FONT][FONT=Iskoola Pota]විමර්ශන වලින් හෙලිවී තිබිණි.[/FONT] [FONT=Iskoola Pota]එහෙත් රේවතන් සමඟ සබඳකම් පැවැත්වූවත් රජයට[/FONT][FONT=Iskoola Pota]සමීපවී ගැලවී සිටී.[/FONT] [FONT=Iskoola Pota]සතුරන් කව්දැයි මිතුරන් කව්ද යෑයි රජය හඳුනාගෙන නැතැයි[/FONT][FONT=Iskoola Pota]අපි එදා සිට පුන පුනා කියන්නේ එබැවිනි.[/FONT] [FONT=Iskoola Pota]එසේම රේවතන්ට ඉන්දියාවට පැනයැමට[/FONT][FONT=Iskoola Pota]උදව්කළේ කවුදැයි එකී රාජ්‍ය නොවන සංවිධානයේම පාර්ශවයන් දනී.[/FONT] [FONT=Iskoola Pota]මෙවන් පසුබිමක්[/FONT][FONT=Iskoola Pota]මැද කොටි හිතවාදී ලැයිස්තුවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් හා කැනඩා[/FONT][FONT=Iskoola Pota]ද්‍රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් සුගාල පිල්ලේද ඇතුලත් වී ඇත.[/FONT] [SIZE=6][FONT=Iskoola Pota]සුරෙන්[/FONT][FONT=Iskoola Pota]සුරෙන්ද්‍රන් පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට[/FONT][FONT=Iskoola Pota]එරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේය. ([FONT=Iskoola Pota][SIZE=5]මේ ඉන්නේ ටොයියන් ගේ හොඳ දෙමළ[/SIZE][/FONT])[/FONT][/SIZE] [FONT=Iskoola Pota]ඩේවිඩ් සුගාල පිල්ලේ යනු ටැමිල්නෙට්[/FONT][FONT=Iskoola Pota]වෙබ් අඩවිය මෙහෙයවූ සී. පී. සිවරාම් හෙවත් තාරකි නැමැති හිටපු ත්‍රස්තවාදියාගේ[/FONT][FONT=Iskoola Pota]මස්සිනායි. ජර්මනියේ ලිපිනයක පදිංචිව සිටින බව පැවසුවත් ඔහු සිටින්නේ[/FONT][FONT=Iskoola Pota]කැනඩාවේයි.[/FONT] [FONT=Iskoola Pota]මේ අතර ජාත්‍යන්තර විද්වතකු යෑයි හඳුන්වාගන්නා තැනැත්තෙක් ශ්‍රී[/FONT][FONT=Iskoola Pota]ලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයනු ඇතැයි දක්වමින්[/FONT][FONT=Iskoola Pota]පුළුල් ප්‍රචාරයක් දියත්කර ඇත.[/FONT] [FONT=Iskoola Pota]ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ ඊලම් පළාත් සභාවේ[/FONT][FONT=Iskoola Pota]ඇමැතිවරයාද ලෙස ක්‍රියාකළේය.[/FONT] [FONT=Iskoola Pota]මෙම පසුබිම මැද රජය එක්සත් ජාතීන්ගේ යුද අපරාධ[/FONT][FONT=Iskoola Pota]විමර්ශනයට සහාය දැක්විය යුතුයෑයි විරුද්ධ පක්ෂ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල[/FONT][FONT=Iskoola Pota]ප්‍රකාශ කර ඇත.[/FONT] [FONT=Iskoola Pota]ජිනිවාහිදී කොටි හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එක්ව[/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ දරන අවස්ථාවේ ඇතැම්[/FONT][FONT=Iskoola Pota]දේශපාලනඥයන් ස්විට්සර්ලන්තයේ බුල් නගරයේ චොකලට් කම්හල් නැරඹීමේ යෙදී[/FONT][FONT=Iskoola Pota]සිටියහ.[/FONT] [FONT=Iskoola Pota]එවන් තත්ත්වයක් මැද වන්නි මෙහෙයුමට කිසිසෙත් දායක නොවූ[/FONT][FONT=Iskoola Pota]දේශපාලනඥයන්ගේ ප්‍රකාශ වලට රජය සවන්දිය යුතුද[/FONT][FONT=Times New Roman]?[/FONT] [FONT=Iskoola Pota]ඉන්දු කාශ්මීරයේ සිවිල් ජනතාව[/FONT][FONT=Iskoola Pota]මරුමුවට පත්වීම හා ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩදිය යුතු යෑයි රාජ්‍ය නොවන සංවිධාන[/FONT][FONT=Iskoola Pota]ඉල්ලා සිටියත් ඉන්දීය රජය ඊට එකඟ වූයේ නැත.[/FONT] [FONT=Iskoola Pota]ඊශ්‍රායලය පවා ගාසා තීරයේ[/FONT][FONT=Iskoola Pota]මිනිස් ඝාතන ගැන එක්සත්ජාතීන්ගේ විමර්ශන ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකාව පමණක්[/FONT][FONT=Iskoola Pota]එවන් විමර්ශන වලට එකඟවිය යුතුද[/FONT][FONT=Times New Roman]?[/FONT] [FONT=Iskoola Pota]ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටවල් රැසක්[/FONT][FONT=Iskoola Pota]ඊශ්‍රායලය පතුරු ගහද්දී ඊශ්‍රායලයේ කිසිම දූත කණ්ඩායමක් එකී සමුළුවට සහභාගි වුණේ[/FONT][FONT=Iskoola Pota]නැත.[/FONT] [FONT=Iskoola Pota]මේ තත්ත්වය මැද එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් ශ්‍රී ලංකාව සම්බන්ධව[/FONT][FONT=Iskoola Pota]ආරම්භ කිරීමට නියමිතව තිබියදී වන්නි මෙහෙයුම ගැන කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය[/FONT][FONT=Iskoola Pota]සකස් කළ රහස් පත්‍රිකාව ප්‍රකාශයට පත්වී ඇත. මෙය සකස්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ[/FONT][FONT=Iskoola Pota]එක්සත් ජාතීන්ගේ ප්‍රධානි නිල් බුහුනේයි.[/FONT] [FONT=Iskoola Pota]මෙම එක්සත් ජාතීන්ගේ රහස්[/FONT][FONT=Iskoola Pota]පත්‍රිකාවට අනුව වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව [/FONT][FONT=Times New Roman]7721[/FONT][FONT=Iskoola Pota] කි. තුවාල ලත් සංඛ්‍යාව[/FONT][FONT=Times New Roman] 18479[/FONT][FONT=Iskoola Pota] කි. [/FONT][FONT=Times New Roman]2008[/FONT][FONT=Iskoola Pota] අගෝස්තු මස සිට [/FONT][FONT=Times New Roman]2009[/FONT][FONT=Iskoola Pota] මැයි [/FONT][FONT=Times New Roman]13[/FONT][FONT=Iskoola Pota] දක්වාවූ කාලය ඊට ඇතුලත්වී[/FONT][FONT=Iskoola Pota]තිබේ.[/FONT] [FONT=Iskoola Pota]මෙකී වාර්තාවට තොරතුරු සපයා ඇත්තේ වන්නියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ[/FONT][FONT=Iskoola Pota]සේවය කළ කාර්ය මණ්ඩලයයි.[/FONT] [FONT=Iskoola Pota]එහෙත් බ්‍රිතාන්‍යයේ චැනල් [/FONT][FONT=Times New Roman]4[/FONT][FONT=Iskoola Pota] රූපවාහිනිය මියගිය[/FONT][FONT=Iskoola Pota]ද්‍රවිඩයන් සංඛ්‍යාව [/FONT][FONT=Times New Roman]70000[/FONT][FONT=Iskoola Pota] ක් දක්වාද වන්නි මෙහෙයුම සමයේ මෙරට නොසිටි හිටපු බී.[/FONT][FONT=Iskoola Pota]බී. සි වාර්තාකාරියවූ ප්‍රැන්සස් හැරිසන් එකී සංඛ්‍යාව [/FONT][FONT=Times New Roman]140000[/FONT][FONT=Iskoola Pota] ක් දක්වාද කොටි[/FONT][FONT=Iskoola Pota]ඩයස්පෝරාව [/FONT][FONT=Times New Roman]3,00000[/FONT][FONT=Iskoola Pota] ක් තෙක්ද වැඩිකර ඇත.[/FONT] [FONT=Iskoola Pota]මේ පසුබිම මැද නවි පිල්ලේගේ යුධ[/FONT][FONT=Iskoola Pota]අපරාධ විමර්ශන මණ්ඩලය වෙත මෙරට බොරු සාක්ෂිකරුවන් [/FONT][FONT=Times New Roman]40[/FONT][FONT=Iskoola Pota] කට අධික පිරිසක් ඉදිරිපත්[/FONT][FONT=Iskoola Pota]වී ඇති අතර ඔවුන්ට ජිනීවා ගෙන්වා හෝ වීඩියෝ දුරකථන ජාලය ඔස්සේ සාක්කි සටහන්[/FONT][FONT=Iskoola Pota]කරගැනීමට ක්‍රියාකෙරෙන බව වාර්තා වී ඇත. මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ නන්දගෝපන්[/FONT][FONT=Iskoola Pota]හෙවත් කපිලන්ට ජර්මනියේ සිටින ඔහුගේ බිරිය ඇමතීම සඳහා රජය ඉඩදී[/FONT][FONT=Iskoola Pota]ඇත.[/FONT] [FONT=Iskoola Pota]නන්දගෝපන් සුබ්‍රමනියම් හෙවත් කපිලන් අල්ලා ගැනීම සඳහා ඉරාන රහස්[/FONT][FONT=Iskoola Pota]පොලිසියට තොරතුරු සපයා ඇත්තේද ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකි.[/FONT] [FONT=Iskoola Pota]කපිලන් කොටි[/FONT][FONT=Iskoola Pota]ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාවූ මානිවන්නන් විරභක්ති හෙවත් කස්ත්‍රො[/FONT][FONT=Times New Roman]a [/FONT][FONT=Iskoola Pota]යටතේ සේවය කර[/FONT][FONT=Iskoola Pota]තිබේ. කැනඩා රහස් පොලිසිය විසින් ලෝක ද්‍රවිඩ සම්මේලන කාර්යාලයේ තිබී සොයාගත් කොටි[/FONT][FONT=Iskoola Pota]ජාත්‍යන්තර ජාලයේ ලැයිස්තුව හා මුලතිව් බංකරයේ තිබී හමුවූ ලැයිස්තුවද එක[/FONT][FONT=Iskoola Pota]සමානය.[/FONT] [FONT=Iskoola Pota]ශ්‍රී ලංකා රජය මාර්තු [/FONT][FONT=Times New Roman]21[/FONT][FONT=Iskoola Pota] දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කොටි[/FONT][FONT=Iskoola Pota]හිතවාදින් [/FONT][FONT=Times New Roman]423[/FONT][FONT=Iskoola Pota] තවත් තොරතුරු ප්‍රකාශය කරන අවස්ථාවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධාන[/FONT][FONT=Iskoola Pota]එමානුවෙල් දේවගැති ප්‍රකාශයක් කරමින් රජය සාක්ෂි ඉදිරිපත් කළයුතු බවට අභියෝග[/FONT][FONT=Iskoola Pota]කළේය. එහෙත් වත්මන් කොටි ඩයස්පෝරාවේ කලබලයට පත්විය. නන්දගෝපන් හෙවත් කපිලන් ගැන මේ[/FONT][FONT=Iskoola Pota]දක්වාම කිසිදු ප්‍රකාශයක් කර නැත්තේ එබැවිනි.[/FONT] [FONT=Iskoola Pota]මේ අතර ස්විට්සර්ලන්තයේ[/FONT][FONT=Iskoola Pota]සුරිඩ් කොන්සල් වරයකු ලෙස විදර්ශන් මුණසිංහ පත්විය. මෙතෙක් සුරිඩ් නුවර කොන්සල්[/FONT][FONT=Iskoola Pota]කාර්යාලයක් නොතිබුණි. ශ්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට පැන ගිය පිරිස්වල මුල්ම[/FONT][FONT=Iskoola Pota]කේන්ද්‍රස්ථානය වූයේ සුරිඩ් නගරයයි.[/FONT] [FONT=Iskoola Pota]කීර්ති වර්ණකුලසූරිය[/FONT] [FONT=Iskoola Pota][SIZE=6][COLOR=red]එළකිරියේ ටොයියන් සෙට් එකක් මුලින් කිව්වා හොඳ දෙමළ සංවිධාන වලලු තහනම අයින් කරන්නේ! අනේ යකෝ![/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom