Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mangala Samaraweera WATCH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.adaderana.lk/news/31178/mangala-meets-solheim-in-uk-holds-talks-

ටී.එන්.ඒ -ගෝලීය ද්‍රවිඩ සංසදය හමුවෙලා-ඇමති මංගලත් හවුල්

June 8, 2015 04:42 pm

ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය අතර පැවැත්වෙන නිල නොවන සාකච්ඡාවක් පසුගිය දින දෙකක ලන්ඩන්වලදී පැවැත්වුණු බවත්, ඊට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද සහභාගිවූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකික විවිධ ප්රජාවන්ද මෙම සාකච්ඡාවට එක්වුණු බවත්, මෙම පාර්ශවයන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් මෙම සාකච්ඡා පැවැත්වුණු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ උපායමාර්ගික මූලාරම්භක කටයුතු පිළිබඳ අධ්යක්ෂ සුරෙන් සුරනේදිරන් ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව අතර බැඳීම ගොඩනැංවීමටත්, අවැතැන්වූ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙනුත් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වූ බව සඳහන්ය.

මෑතකදී තම ඉඩම් නිදහස් කරගන්නා ලද පවුල් දෙදහසක පමණ පිරිසට නිවාස සාදාගැනීම සඳහා මූල්‍යාධාර සපයාගැනීම අරමුණු කරගනිමින් මීළඟ සාකච්ඡාව ශ්‍රී ලංකාවේ කටයුතු කරන මහකොමසාරිස්වරුන් හා තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට එකඟවූ බවද කියැවෙයි.

එසේම ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වන අතර පැවති රජයෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබුණු බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

[QUOTE="saradiel1, post: 18471012, member: 465221"] [url]http://www.adaderana.lk/news/31178/mangala-meets-solheim-in-uk-holds-talks-[/url] [B]ටී.එන්.ඒ -ගෝලීය ද්‍රවිඩ සංසදය හමුවෙලා-ඇමති මංගලත් හවුල්[/B] June 8, 2015 04:42 pm [URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL] ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය අතර පැවැත්වෙන නිල නොවන සාකච්ඡාවක් පසුගිය දින දෙකක ලන්ඩන්වලදී පැවැත්වුණු බවත්, ඊට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද සහභාගිවූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකික විවිධ ප්රජාවන්ද මෙම සාකච්ඡාවට එක්වුණු බවත්, මෙම පාර්ශවයන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් මෙම සාකච්ඡා පැවැත්වුණු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ උපායමාර්ගික මූලාරම්භක කටයුතු පිළිබඳ අධ්යක්ෂ සුරෙන් සුරනේදිරන් ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව අතර බැඳීම ගොඩනැංවීමටත්, අවැතැන්වූ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙනුත් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වූ බව සඳහන්ය. මෑතකදී තම ඉඩම් නිදහස් කරගන්නා ලද පවුල් දෙදහසක පමණ පිරිසට නිවාස සාදාගැනීම සඳහා මූල්‍යාධාර සපයාගැනීම අරමුණු කරගනිමින් මීළඟ සාකච්ඡාව ශ්‍රී ලංකාවේ කටයුතු කරන මහකොමසාරිස්වරුන් හා තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට එකඟවූ බවද කියැවෙයි. එසේම ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වන අතර පැවති රජයෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබුණු බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom