Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mangala Samaraweera WATCH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලයා යුධ අපරාධ උගුලේ ලංකාව හිරකළ හැටි

එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි පහුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුධ අපරාධ සම්න්ධ ඉතා විස්වාසදායි හා පිළිගත හැකි කොමිසමක් හරහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙම පරික්ෂණය සිදු කරන ලද්දේ ලොව ම පිළිගත් විශේෂඥයින්ගේ උපදේශකත්ය යටතේ වීම ද විශේෂයකි. ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, සහ ශ්‍රීමත් ජ්යෙෆ්රි නයිස් යනු ලෝක පූජිත නීති හා යුධ අපරාධ පරීක්ෂකයින් ය. ඔවුන් මීට පෙර එක්සත් ජාතීන්ගේ ම අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ම තෝරාගත් අය වීම ඔවුන්ගේ විස්වාසදායි බවට සාක්ෂියකි. ශ්‍රීමත් ජ්යෙෆ්රි යුගොස්ලාවියා ජනපති ස්ලොබොදාන් මිලොසොවිච්ට එරෙහි ව ද ඩෙස්මන්ඩ සිල්වා ලයිබීරියා ජනපතිට එරෙහි ව ද කළ පරීක්ෂණවල ප්‍රධාන විනිසුරුවරු ලෙස කටයුතු කටයුතු කළහ. මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ශ්‍රීමත් ජ්යෙෆ්රිට පෙර මිලසොවිච්ට එරෙහි අධිචෝදනා ගොනු කළ විනිසුරුවරයා ය.

මෙවන් අන්තර්ජාතික විශේෂඥයින්ගේ උපදේශකත්වය යටතේ සිදුකළ පරණගම කොමිසමේ දෙවැනි අධියර මගින් සොයා බැලූයේ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බව කියන යුධ අපරාධ චෝදනා ය. විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ දාරුස්මන් කමිටු වාර්තාවෙන් එල්ල කළ සිවිල්වැසියන් 40000ක් ඝාතනය වූ බවට වන චෝදනාව අන්තර්ජාතික විශේෂඥයින් සහිත මෙම මැක්ස්වෙල් පරණගම වාර්තාවෙන් ද සොයා බැලුණි. ඒ අනුව, මෙම වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 සැප්තැම්බර් 11 වන දින නිකුත් කළ අශංශෝධිත වාර්තා වේ ද සඳහන් වී තිබුණි. ඒ මෙසේ ය;

"The International Advisory Council appointed by the previous Government to support the Commission on the second, expanded mandate it had been given to investigate alleged violations in the final stages of the conflict has not been extended but is believed to have submitted its report."

ඒ කෙසේ වෙතත්, ඊට දින පහකට පසු, එනම් සැප්තැම්බර් 16 වන දින මහජනය සඳහා නිකුත් කළ එම වාර්තාවෙන් ම ඉහත පරණගම වාර්තාව පිළිබඳ සඳහන අභිරහස් ලෙස ඉවත් කොට තිබුණි. එපමණක් නොවේ. ශ්‍රි ලංකාව විසින් අන්තර්ජාතික සහාය ඇති ව සිදුකළ පරණගම යුධ අපරාධ වාර්තාවේ නිගමන මීට මසකට ඉහත දී රජයට ඉදිරිපත් කොට තිබුණ ද එය සැප්තැම්බර් 14 වන දා සිට ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලය වෙත තාමත් ඉදිරිපත් කොට නොමැති වීම ද මෙම පසුබිම තුළ විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පරණගම වාර්තාව නොමැති තැන, එක්සත් ජාතීන් සතුව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ තිබෙන එක ම වාර්තාව දාරුස්මන් වාර්තාව පමණි. කෙසේ වෙතත්, එම වාර්තාවේ එන සිවිල් වැසියන් 40000ක මරණ සම්බන්ධ නිගමන ඇතුළු පවතින ජයප්‍රිය ආඛ්‍යානයට හා දැනුමට අභියෝග කළ හැකි කරුණු ඇතැයි සිතිය හැකි පරණගම වාර්තාව මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් නොව, අදාළ වාර්තාව තාමත් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා වෙත ඉදිරිපත් නොකිරීම තුළින් ද පෙනී යන්නේ අපගේ විදේශ අමාත්‍යාංශයේ ද සහය ලබන පිරිසක් විසින් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ තත්වය ඉතා දුර්වල කොට දැනට යෝජිත දේශීය ලේබලය යටතේ අන්තර්ජාතික පරීක්ෂණය සඳහා කවුන්සිල් සාමාජිකයින්ගේ සහාය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ය.

මෙය තවදුරටත් තහවුරු වන්නේ, පරණගම වාර්තව නිකුත් කිරීමට දිය 10කට පෙර, දෙමළ ජාතික සංධාන මන්ත්‍රී සුමන්දිරන් විසින් ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වාට එරෙහි ව මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිරිසේන ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ අදාළ විශේෂඥ මණ්ඩලය අහෝසි කරන ලෙස ය. එහෙත් එය සාර්ථක නොවූ අතර වාර්තාව නිකුත් විය. සුමන්දිරන් සමග මෙම ව්‍යාපෘථියට සමන්ධ ව සිටියේ අන් කිසිවෙකුත් නොව දාරුස්මන් වාර්තාවේ සම කර්තෘ වූ යසමින් ස්නූකා නම් ක්‍රියාකාරිනිය වේ.

සියළු තිත් සම්බන්ධ කරන විට පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය තුළ හිතාමතා ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවාසි සහගත තත්වයක් ඇතිකොට, මේ වන විට සංශෝධනය වෙමින් තිබෙන අවසන් වාර්තාව හරහා රටට එරෙහි දැඩි අනතුරුකාරී සම්මුතියක් අනුමත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව, සුමන්දිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටිය බව නොවේ ද?

[QUOTE="saradiel1, post: 22475775, member: 465221"] [SIZE="4"][CENTER]මංගලයා යුධ අපරාධ උගුලේ ලංකාව හිරකළ හැටි එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ වාර්තාව සම්බන්ධ ඉතා භයානක පැති මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. ඔබ සැම දන්නා පරීදි [COLOR="Red"]පහුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුධ අපරාධ සම්න්ධ ඉතා විස්වාසදායි හා පිළිගත හැකි කොමිසමක් හරහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙම පරික්ෂණය සිදු කරන ලද්දේ ලොව ම පිළිගත් විශේෂඥයින්ගේ උපදේශකත්ය යටතේ වීම ද විශේෂයකි. ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, සහ ශ්‍රීමත් ජ්යෙෆ්රි නයිස් යනු ලෝක පූජිත නීති හා යුධ අපරාධ පරීක්ෂකයින් ය.[/COLOR] ඔවුන් මීට පෙර එක්සත් ජාතීන්ගේ ම අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ම තෝරාගත් අය වීම ඔවුන්ගේ විස්වාසදායි බවට සාක්ෂියකි. ශ්‍රීමත් ජ්යෙෆ්රි යුගොස්ලාවියා ජනපති ස්ලොබොදාන් මිලොසොවිච්ට එරෙහි ව ද ඩෙස්මන්ඩ සිල්වා ලයිබීරියා ජනපතිට එරෙහි ව ද කළ පරීක්ෂණවල ප්‍රධාන විනිසුරුවරු ලෙස කටයුතු කටයුතු කළහ. මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ශ්‍රීමත් ජ්යෙෆ්රිට පෙර මිලසොවිච්ට එරෙහි අධිචෝදනා ගොනු කළ විනිසුරුවරයා ය. මෙවන් අන්තර්ජාතික විශේෂඥයින්ගේ උපදේශකත්වය යටතේ සිදුකළ පරණගම කොමිසමේ දෙවැනි අධියර මගින් සොයා බැලූයේ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බව කියන යුධ අපරාධ චෝදනා ය. විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ දාරුස්මන් කමිටු වාර්තාවෙන් එල්ල කළ සිවිල්වැසියන් 40000ක් ඝාතනය වූ බවට වන චෝදනාව අන්තර්ජාතික විශේෂඥයින් සහිත මෙම මැක්ස්වෙල් පරණගම වාර්තාවෙන් ද සොයා බැලුණි. ඒ අනුව, මෙම වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 සැප්තැම්බර් 11 වන දින නිකුත් කළ අශංශෝධිත වාර්තා වේ ද සඳහන් වී තිබුණි. ඒ මෙසේ ය; "The International Advisory Council appointed by the previous Government to support the Commission on the second, expanded mandate it had been given to investigate alleged violations in the final stages of the conflict has not been extended but is believed to have submitted its report." [COLOR="red"]ඒ කෙසේ වෙතත්, ඊට දින පහකට පසු, එනම් සැප්තැම්බර් 16 වන දින මහජනය සඳහා නිකුත් කළ එම වාර්තාවෙන් ම ඉහත පරණගම වාර්තාව පිළිබඳ සඳහන අභිරහස් ලෙස ඉවත් කොට තිබුණි. [/COLOR]එපමණක් නොවේ. ශ්‍රි ලංකාව විසින් අන්තර්ජාතික සහාය ඇති ව සිදුකළ පරණගම යුධ අපරාධ වාර්තාවේ නිගමන මීට මසකට ඉහත දී රජයට ඉදිරිපත් කොට තිබුණ ද එය සැප්තැම්බර් 14 වන දා සිට ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලය වෙත තාමත් ඉදිරිපත් කොට නොමැති වීම ද මෙම පසුබිම තුළ විශේෂයෙන් සලකා බැලිය යුතු ය. [COLOR="red"]පරණගම වාර්තාව නොමැති තැන, එක්සත් ජාතීන් සතුව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ තිබෙන එක ම වාර්තාව දාරුස්මන් වාර්තාව පමණි. කෙසේ වෙතත්, එම වාර්තාවේ එන සිවිල් වැසියන් 40000ක මරණ සම්බන්ධ නිගමන ඇතුළු පවතින ජයප්‍රිය ආඛ්‍යානයට හා දැනුමට අභියෝග කළ හැකි කරුණු ඇතැයි සිතිය හැකි පරණගම වාර්තාව මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් නොව, අදාළ වාර්තාව තාමත් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා වෙත ඉදිරිපත් නොකිරීම තුළින් ද පෙනී යන්නේ අපගේ විදේශ අමාත්‍යාංශයේ ද සහය ලබන පිරිසක් විසින් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ තත්වය ඉතා දුර්වල කොට දැනට යෝජිත දේශීය ලේබලය යටතේ අන්තර්ජාතික පරීක්ෂණය සඳහා කවුන්සිල් සාමාජිකයින්ගේ සහාය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ය.[/COLOR] මෙය තවදුරටත් තහවුරු වන්නේ, පරණගම වාර්තව නිකුත් කිරීමට දිය 10කට පෙර, [COLOR="red"]දෙමළ ජාතික සංධාන මන්ත්‍රී සුමන්දිරන් විසින් ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වාට එරෙහි ව මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිරිසේන ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ අදාළ විශේෂඥ මණ්ඩලය අහෝසි කරන ලෙස ය.[/COLOR] එහෙත් එය සාර්ථක නොවූ අතර වාර්තාව නිකුත් විය. [COLOR="red"]සුමන්දිරන් සමග මෙම ව්‍යාපෘථියට සමන්ධ ව සිටියේ අන් කිසිවෙකුත් නොව දාරුස්මන් වාර්තාවේ සම කර්තෘ වූ යසමින් ස්නූකා නම් ක්‍රියාකාරිනිය වේ.[/COLOR] [COLOR="red"]සියළු තිත් සම්බන්ධ කරන විට පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය තුළ හිතාමතා ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවාසි සහගත තත්වයක් ඇතිකොට, මේ වන විට සංශෝධනය වෙමින් තිබෙන අවසන් වාර්තාව හරහා රටට එරෙහි දැඩි අනතුරුකාරී සම්මුතියක් අනුමත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව, සුමන්දිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටිය බව නොවේ ද[/COLOR]?[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom