Manhunt: Deadly Games

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Manhunt: Deadly Games

    Manhunt දෙවන කොටස. මීට කලින් ත්‍රෙඩ් එකක් දෑම්මා මේකේ පලවෙනි කොටස ගෑන Unabomb. මේ කතාවේ තියෙන්නේ බෝම්බයෙන් මිනිස්සු බේර ගත්ත කෙනෙක්ම වීරයාගෙන් සෑකකරුවෙක් බවට පත්වෙන හෑටි සහ ඔහුගේ ජීවිතයට වෙන බලපෑම. ඈට්ලන්ටා ඔලිම්පික් බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නේ 1996 දී. ඒ හා සම්බන්ධ සත්‍ය කතාව මත පදනම්ව තමා මේක රග දෑක්වෙන්නේ. පහත ලිපිනයෙන් භාගත කරගන්න පුලුවන්. කතාව කිව්වොත් කුතුහලය නෑති වෙනවා. ඒ හින්දා බලලම ඉන්න

    https://pahe.ph/manhunt-unabomber-season-1-2-complete-web-hd-720p/



     
    • Like
    Reactions: IKL