Manifesto Missing!!!

reddit

Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය missing. තියෙන එකෙක් ලින්ක් එකක් දාපල්ලකෝ.
    ඕකේ තිබ්බ ඒවාලින් 50% වත් කරන්න බැරි සීන් එකක්ද තියෙන්නේ දැන් ?? :sneaky::baffled:

    https://www.npp.lk/en/policies

    1734862689038.png


    මොනවා උනත් වම මැදට ආපු එක ගැන සතුටුයි පුතී :love:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    Eka hodai. Oke thiyena ewa karanna yanne nathuwa imf ekath ekka issarahata yanawanan echcharai.
    ඔව්. DSA සීන් වලට එහෙම අත නොගහපු එක ගැන ඇත්තටම සතුටුයි. manifesto එකේ විදිහට දේශීය ව කරන්න ගියානම් පුපෙන් යන්නේ.
     
    • Like
    Reactions: sandaru1rox

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    ඕකේ තියෙන ඒව කරාද නැද්ද අමුතුවෙන් බලන්න දෙයක් නෑ. තෙල් ටික ගෑස් ටික තියෙනවා නන් ඕකේ ඒව කරලා නෑ. කරා නන් ආයේ පෝලිං
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඔව්. DSA සීන් වලට එහෙම අත නොගහපු එක ගැන ඇත්තටම සතුටුයි. පොතේ විදිහට දේශීය ව කරන්න ගියානම් පුපෙන් යන්නේ.
    Ow bn. Wate inna un baila gahuwata lokka scene eke innawa danata nan. Imf ekath ekka 1st meeting eke selfie gahapu gaman AKD ta therennathi mun nan hariyana set ekak nemei kiyala.😂
     
    • Haha
    Reactions: supun_sg

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,579
    113
    ඕකේ තිබුන ඔක්කොම මාස තුනෙන් කරලා ඉවරයි ගුපියෝ. Done and dusted. සහෝදරයෙක් නිකන් දුන්න Server එකේ ඉඩ නැති නිසා සයිට් එකෙන් අයින් කරලා තියෙන්නෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    Ow bn. Wate inna un baila gahuwata lokka scene eke innawa danata nan. Imf ekath ekka 1st meeting eke selfie gahapu gaman AKD ta therennathi mun nan hariyana set ekak nemei kiyala.😂
    ඔව්, උන් සමහර දේවල් වලදි හරියට අර ඉස්සර මිනිස්සු කියන "සෝමාලියවට පාන් දැම්මා වගේ"
     
    • Like
    Reactions: sandaru1rox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    රනිල් ගියාට රනිල්ගේ ප්‍රතිපත්ති තාමා මාලිමාවෙන් ක්‍රියාත්මක කරන්නෙ 😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔව්. DSA සීන් වලට එහෙම අත නොගහපු එක ගැන ඇත්තටම සතුටුයි. manifesto එකේ විදිහට දේශීය ව කරන්න ගියානම් පුපෙන් යන්නේ.
    මාස 6න් රට වට්ටයි කියලා සතුරු කඳවුරේ අයටත් ඒත්තු ගැන්වෙන්න තමයි මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය ලියලා තියෙන්නෙ