#ManikeMageHithe #SLAirforce

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    විශ්වය පුරා විහිදී ගියා ගහන්න බැරි ද දන්නේ නැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    විජය කුමාරණතුංග එක්ක මුල් කාලයේ වැඩ කරපු කෙනෙක් ගෙන් යුටියුබ් චැනල් එකක් කරන කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා...

    YT මැන් : විජය ගොඩක් ලස්සනයි නෙද ?

    විජයගේ යාලුවා: අනේ මුල් කාලේ එහෙම නැ සාමන්‍ය කොල්ලෙක්, ප්‍රසිද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න,මිනිස්සුන්ගේ ආදරය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ලස්සන වැඩි උනේ...

    මේ ගීතයටත් කියන්න තියෙන්නෙ එ කතාවම තමයි....